මතකද පුංචි කාලේ...

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මතකද පුංචි කාලේ...

    සිරාවට කියපල්ලා බලන්න උබල මේවා කළාද කියල...




    චිත්‍ර අඳිද්දී ඉර ඇන්ඳේ පිටුව කෙළවරේ. :rofl:


    ඇත්තටම හදවතේ හැඩය කියල හිතාගෙන හිටියේ මේ හැඩය :P


    ශීතකරණයේ දොර සෙමින් සෙමින් වැහුවා ලයිට් එක නිවෙන හැටි බලන්න. :eek:


    ලයිට් ස්විච් එක on & off අතර balance කරන්න උත්සාහ කරා. :(


    ෆෑන් එකට කතා කරලා රොබෝ කටහඬ ඇහුවා. :lol:


    ටෝච් එළිය ඇඟිල්ල යටි පැත්තට තියලා නියපොත්ත පාට වෙන හැටි බැලුවා. :confused:


    වළාකුළු වල එක එක රූප මවන්න උත්සාහ කරා :nerd:





    එකක් හරි කරලා තියෙනවනම් රෙපක් දීල යන්න ...
    පුංචි කාලේ මතක් උනානම් බම්ප් එකක් හරි ඕනේ...!


    :yes::yes::yes:



    photolmy.jpg
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    සිරා බං සිරවටම ඔවා ඔක්කම අපි කළා....:D:yes:
    පොඩි කාලේ මට මතක් වුනා..........:dull:

    අර ටෙබල් ෆැන් එකේන් රොබො සවුන්ඩ් ගන්න එක දැනුත් කරනවා ........ඉදළා හිටිලා..........:baffled::oo:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    සිරා බං සිරවටම ඔවා ඔක්කම අපි කළා....:D:yes:
    පොඩි කාලේ මට මතක් වුනා..........:dull:

    අර ටෙබල් ෆැන් එකේන් රොබො සවුන්ඩ් ගන්න එක දැනුත් කරනවා ........ඉදළා හිටිලා..........:baffled::oo:


    :yes::yes::yes: