මතකද පුංචි කාලේ...
සිරාවට කියපල්ලා බලන්න උබල මේවා කළාද කියල...
චිත්ර අඳිද්දී ඉර ඇන්ඳේ පිටුව කෙළවරේ.
ඇත්තටම හදවතේ හැඩය කියල හිතාගෙන හිටියේ මේ හැඩය ♥
ශීතකරණයේ දොර සෙමින් සෙමින් වැහුවා ලයිට් එක නිවෙන හැටි බලන්න.
ලයිට් ස්විච් එක on & off අතර balance කරන්න උත්සාහ කරා.
ෆෑන් එකට කතා කරලා රොබෝ කටහඬ ඇහුවා.
ටෝච් එළිය ඇඟිල්ල යටි පැත්තට තියලා නියපොත්ත පාට වෙන හැටි බැලුවා.
වළාකුළු වල එක එක රූප මවන්න උත්සාහ කරා
එකක් හරි කරලා තියෙනවනම් රෙපක් දීල යන්න ...
පුංචි කාලේ මතක් උනානම් බම්ප් එකක් හරි ඕනේ...!

Last edited: