ඔව් ඔව්,
තව ගොඩක් වැඩ කරා සමහර එවා මෙතන කියන්නත් බැ,
එල පොස්ට් එකක් මචො
![]()



අවුලක් නෑ බන්, ඔක්කොම ඉතින් එළකිරියේ උන්නේ... කියනවනම් තමා ඉතින් හොද...




ඔව් ඔව්,
තව ගොඩක් වැඩ කරා සමහර එවා මෙතන කියන්නත් බැ,
එල පොස්ට් එකක් මචො
![]()







okkoma karala tiyanawa..![]()
Sirawata... thanx mchan mathak kalata..![]()
ow ne bun![]()
සිරාවටම පුංචි කාලේ මතක් උනා. ඔය ජාති ඔක්කොම කරල තියෙනවා. ඔයිට හපන් ඒවත් කරල තියෙනවා. සිරා...
රෙප් දුන්නා +6ක්



සිංහල කොල්ලෙක්;12400086 said:okkoma karala thiyenava machan
karala thiyenawa.. samahara ewa thamath karanawa..
eka neme ai yanakota ubta Re deela yanna kiyala thiyenne..?
mama me okkoma try karala tiyenawa
ඇයි බන් කිරිල්ල තුවක්කු.. දැන් එවුවොන්ට කිව්වොත් අහයි මොනවද කියල...![]()
පොඩි උණ ගස් නම් වෙල් අද්දර තියනවා......ඔකට ගන්නේ අර කොළපාට උණ පොඩ බට ලිය......මිටට ගහන්නෙ පේර කොට්ට.......කිරිල්ල නැත්නම් කරන වැඩේ තමයි පත්තර කොළ තෙමලා ඇතුළට ඔබන එක.
..අපේ එකේක හිටියා පත්තර කොළ කටේ දලා හපනවා..
...ඔකේ ඉතින් සද්දෙ එන කොට මාර ෆන්...
.......[/SIZE] කිරිල්ල තුවක්කුව කිවාහම මතක් වුනේ.....කිරිල්ල ගෙඩි දැන් හොයා ගන්නත් නැහැ බංපොඩි උණ ගස් නම් වෙල් අද්දර තියනවා......ඔකට ගන්නේ අර කොළපාට උණ පොඩ බට ලිය......මිටට ගහන්නෙ පේර කොට්ට.......කිරිල්ල නැත්නම් කරන වැඩේ තමයි පත්තර කොළ තෙමලා ඇතුළට ඔබන එක.
..අපේ එකේක හිටියා පත්තර කොළ කටේ දලා හපනවා..
...ඔකේ ඉතින් සද්දෙ එන කොට මාර ෆන්...
.......



adee sira maru bnea kale tharma kalayak apahu kawadawth ena ekak nh kiyala hithenwa
bump
ekak newey okkoma kala![]()
patta machan
godak awa karala tiyenawa


