මතකද පුංචි කාලේ...

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ඔව් ඔව්,
    තව ගොඩක් වැඩ කරා සමහර එවා මෙතන කියන්නත් බැ,
    එල පොස්ට් එකක් මචො

    :yes::yes::yes::yes::yes::yes::yes:


    :rolleyes::rolleyes::rolleyes:

    අවුලක් නෑ බන්, ඔක්කොම ඉතින් එළකිරියේ උන්නේ... කියනවනම් තමා ඉතින් හොද...


    :yes::yes::yes::yes:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    okkoma karala tiyanawa.. :)

    Sirawata... thanx mchan mathak kalata.. :D

    ow ne bun :D

    සිරාවටම පුංචි කාලේ මතක් උනා. ඔය ජාති ඔක්කොම කරල තියෙනවා. ඔයිට හපන් ඒවත් කරල තියෙනවා. සිරා...
    රෙප් දුන්නා +6ක්



    ස්තුතියි යාලුවනේ..!

    :yes::yes::yes:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    mamanam mewa tama kerenwa...


    funny%2Bbaby.jpg



    සුපිරි ඈ...
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඇයි බන් කිරිල්ල තුවක්කු.. දැන් එවුවොන්ට කිව්වොත් අහයි මොනවද කියල... :D


    කිරිල්ල තුවක්කුව කිවාහම මතක් වුනේ.....කිරිල්ල ගෙඩි දැන් හොයා ගන්නත් නැහැ බං:dull: පොඩි උණ ගස් නම් වෙල් අද්දර තියනවා......ඔකට ගන්නේ අර කොළපාට උණ පොඩ බට ලිය......මිටට ගහන්නෙ පේර කොට්ට.......කිරිල්ල නැත්නම් කරන වැඩේ තමයි පත්තර කොළ තෙමලා ඇතුළට ඔබන එක.:D..අපේ එකේක හිටියා පත්තර කොළ කටේ දලා හපනවා..:D...ඔකේ ඉතින් සද්දෙ එන කොට මාර ෆන්...:rofl:.......
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    ෆෑන් එකට කතා කරලා රොබෝ කටහඬ ඇහුවා
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    [/SIZE] කිරිල්ල තුවක්කුව කිවාහම මතක් වුනේ.....කිරිල්ල ගෙඩි දැන් හොයා ගන්නත් නැහැ බං:dull: පොඩි උණ ගස් නම් වෙල් අද්දර තියනවා......ඔකට ගන්නේ අර කොළපාට උණ පොඩ බට ලිය......මිටට ගහන්නෙ පේර කොට්ට.......කිරිල්ල නැත්නම් කරන වැඩේ තමයි පත්තර කොළ තෙමලා ඇතුළට ඔබන එක.:D..අපේ එකේක හිටියා පත්තර කොළ කටේ දලා හපනවා..:D...ඔකේ ඉතින් සද්දෙ එන කොට මාර ෆන්...:rofl:.......


    :yes::yes::yes: