උමබට මතකද මේ කාන්තාව, අශෝකා වනමලී ඉස්සර රුපවාහිනියේ ප්‍රවෘත්ති කියපු ලස්සන නිවේදිකාව.. මේයා මේ වගේ ලස්සන ගොඩක් සින්දු කියල තියනවා මට මතකයි. දැන් මලයාසියාවේ ජීවත්වෙන්නේ දන්න විදියට.