Bumpi!!!!
Walter White Well-known member Nov 20, 2019 44,037 126,377 113 දෙහිවල Sep 19, 2022 #21 Bumpi!!!! Reactions: NRTG, Johnnie_Walker, Kalegana and 1 other person
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,429 14,371 113 පෘථිවිය Sep 19, 2022 #22 Kalegana said: උමබට මතකද මේ කාන්තාව, අශෝකා වනමලී ඉස්සර රුපවාහිනියේ ප්රවෘත්ති කියපු ලස්සන නිවේදිකාව.. මේයා මේ වගේ ලස්සන ගොඩක් සින්දු කියල තියනවා මට මතකයි. දැන් මලයාසියාවේ ජීවත්වෙන්නේ දන්න විදියට. Click to expand... පිස්සුද බන් මැලේසියාවෙන් ගිහින් ගොඩක් කල් ලංකාවේ ඉන්නේ මම හොඳට අඳුනනවා Reactions: NRTG, Johnnie_Walker and Kalegana
Kalegana said: උමබට මතකද මේ කාන්තාව, අශෝකා වනමලී ඉස්සර රුපවාහිනියේ ප්රවෘත්ති කියපු ලස්සන නිවේදිකාව.. මේයා මේ වගේ ලස්සන ගොඩක් සින්දු කියල තියනවා මට මතකයි. දැන් මලයාසියාවේ ජීවත්වෙන්නේ දන්න විදියට. Click to expand... පිස්සුද බන් මැලේසියාවෙන් ගිහින් ගොඩක් කල් ලංකාවේ ඉන්නේ මම හොඳට අඳුනනවා
Candid-B Well-known member Apr 25, 2019 36,035 1 63,389 113 Mother Earth Sep 19, 2022 #23 ඇයි උබ ගැහුවද? Reactions: Kalegana
Kalegana Well-known member Sep 23, 2007 31,466 67,062 113 Kuwait-Galle Sep 19, 2022 #24 buddikagayan said: Dan Photo ekak nadda Click to expand... EVC said: dan picture eka mokakda ? Click to expand... දැන් කාලේ පොටෝ එකක් නැ.. chirantha19890821 said: මට නම් මතක නෑ. මෙයා අනූ ගනන් වල හිටියද බන් රූපවාහිනියේ...? Click to expand... ඔව් 90 ගැන වල මැද හරිය වෙනකම් වගේ හිටිය.. anuklk said: Mathakai. Hoda niwedikawak Click to expand... ඔව් නියමයි.. Ryan08 said: අශෝකා වනමලී. Teledrama දෙක තුනකත් රඟපෑවා. දක්ෂ නිවේදිකාවක් ඒ වගේම හරි ලස්සනයි Click to expand... ඔව් හරි ලස්සනයි නියමෙට නිවේදනය කරනවා.. NiyamaSinhalaya said: පිස්සුද බන් මැලේසියාවෙන් ගිහින් ගොඩක් කල් ලංකාවේ ඉන්නේ මම හොඳට අඳුනනවා Click to expand... අඩෝ එළනේ. මම හිතුවේ මැලේසියාවේ පදින්චියටම ගිහින් කියල. දැන් මොනවද කරන්නේ මෙයා?? ------ Post added on Sep 19, 2022 at 3:58 PM Reactions: TCB Rox, NRTG and chirantha19890821
buddikagayan said: Dan Photo ekak nadda Click to expand... EVC said: dan picture eka mokakda ? Click to expand... දැන් කාලේ පොටෝ එකක් නැ.. chirantha19890821 said: මට නම් මතක නෑ. මෙයා අනූ ගනන් වල හිටියද බන් රූපවාහිනියේ...? Click to expand... ඔව් 90 ගැන වල මැද හරිය වෙනකම් වගේ හිටිය.. anuklk said: Mathakai. Hoda niwedikawak Click to expand... ඔව් නියමයි.. Ryan08 said: අශෝකා වනමලී. Teledrama දෙක තුනකත් රඟපෑවා. දක්ෂ නිවේදිකාවක් ඒ වගේම හරි ලස්සනයි Click to expand... ඔව් හරි ලස්සනයි නියමෙට නිවේදනය කරනවා.. NiyamaSinhalaya said: පිස්සුද බන් මැලේසියාවෙන් ගිහින් ගොඩක් කල් ලංකාවේ ඉන්නේ මම හොඳට අඳුනනවා Click to expand... අඩෝ එළනේ. මම හිතුවේ මැලේසියාවේ පදින්චියටම ගිහින් කියල. දැන් මොනවද කරන්නේ මෙයා?? ------ Post added on Sep 19, 2022 at 3:58 PM