මතකද මෙයාව?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    උමබට මතකද මේ කාන්තාව, අශෝකා වනමලී ඉස්සර රුපවාහිනියේ ප්‍රවෘත්ති කියපු ලස්සන නිවේදිකාව.. මේයා මේ වගේ ලස්සන ගොඩක් සින්දු කියල තියනවා මට මතකයි. දැන් මලයාසියාවේ ජීවත්වෙන්නේ දන්න විදියට.






    පිස්සුද බන්
    මැලේසියාවෙන් ගිහින් ගොඩක් කල්
    ලංකාවේ ඉන්නේ
    මම හොඳට අඳුනනවා
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    Dan Photo ekak nadda
    dan picture eka mokakda ?
    දැන් කාලේ පොටෝ එකක් නැ..
    මට නම් මතක නෑ. මෙයා අනූ ගනන් වල හිටියද බන් රූපවාහිනියේ...?
    ඔව් 90 ගැන වල මැද හරිය වෙනකම් වගේ හිටිය..
    Mathakai. Hoda niwedikawak 🙂
    ඔව් නියමයි..
    අශෝකා වනමලී. Teledrama දෙක තුනකත් රඟපෑවා. දක්ෂ නිවේදිකාවක් ඒ වගේම හරි ලස්සනයි
    ඔව් හරි ලස්සනයි නියමෙට නිවේදනය කරනවා..

    පිස්සුද බන්
    මැලේසියාවෙන් ගිහින් ගොඩක් කල්
    ලංකාවේ ඉන්නේ
    මම හොඳට අඳුනනවා
    අඩෝ එළනේ. මම හිතුවේ මැලේසියාවේ පදින්චියටම ගිහින් කියල. දැන් මොනවද කරන්නේ මෙයා??
    ------ Post added on Sep 19, 2022 at 3:58 PM