මතකද මෙව්වා...!

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    එලකිරි සමුහයට අද මේ දෙන්න යන්නේ හුඟ දෙනක් ගහපු පට්ට Flash Games දෙකක්.ඒ Game දෙක ගහපු අයට ආපහු ට්‍රයි කොරන්නත්.නැති අයට ට්‍රයි කොරලා බලන්නත් මෙන්න මං ගානේ.:yes::cool:

    Cannibals & Missionaries
    166khec.jpg


    Family Crisis
    30t05c6.jpg


    මේ දෙකට අමතරව තව කිහිපයක්ම මේකේ තියෙනවා.එවත් ට්‍රයි කොරලා බලන්න ඉතිං:yes::yes:

     
    Last edited: