මතකද මේවා..... ??? (80 දශකයේ සිට ජනප්‍රිය TV Series)

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    නියම වැඩක් මචන්....

    මං ආසම ටික තිබුනෙ නෑ එත්...

    ඔන්න මං දානවා ඒ ටික.....

    1.Legacy of the Silver shadow....

    b9c9e33245.jpg


    2.Peter Benchley's Amazon

    peter_benchleys_amazon-show.jpg


    AMAZON__1.BMP.jpg


    3.The adventures of Swiss Family Robinson

    key_art_the_adventures_of_swiss_family_robinson.jpg



    40031933_384x288_generated.jpg


    15432_charlotte_woollams_01.jpg


    13980_mia_koning_01.jpg



    4.The Crash Zone

    crashzone2hv.jpg


    130731309_9d616c6f54_o.jpg


    :love::love::love::love::love::love::love::love:

    නියමයි මචං... මේවායින් එකක් දෙකක් මම දාන්න හිටියා.... ඒත්.. Video හම්බවුණේ නැහැ. මෙහෙම හරි දැම්ම එක හොඳයි.... Thanks machooo.... :):):)
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    ඔව් මචං... හරියටම හරි... :yes: දැන් තියෙන මෙගා ටෙලි නම් ඇත්තටම වැඩක් නැහැ. දැන් යන කතා වලට වඩා ඉස්සර ජයන්ත චන්ද්‍රසිරි හදපු කතා වටිනව. වෙද හාමිනේ... දඬුබස්නාමානය.... රැජන... වගේ කතා තාමත් අපිට මතකයි... දැන් ඔක්කොම සල්ලිවලට යටවෙලා නිර්මාණය මොට වෙලා..... :dull::dull: :(:(

    :yes::yes::yes::yes:
     
    Jun 8, 2011
    39
    3
    0
    * Blake 7
    * startrek
    * buckrogers
    * automan
    * manual
    * six million dollar man
    * bionic woman
    * magnum p.i
    * a-team
    * roots
    * shogun
    * allo allo
    * Hawaii five-o
    * chips

    rep pak denna hodanan
     
    • Like
    Reactions: manojdhrma