නියම වැඩක් මචන්....
මං ආසම ටික තිබුනෙ නෑ එත්...
ඔන්න මං දානවා ඒ ටික.....
1.Legacy of the Silver shadow....
![]()
2.Peter Benchley's Amazon
![]()
![]()
3.The adventures of Swiss Family Robinson
![]()
![]()
![]()
![]()
4.The Crash Zone
![]()
![]()
![]()
නියමයි මචං... මේවායින් එකක් දෙකක් මම දාන්න හිටියා.... ඒත්.. Video හම්බවුණේ නැහැ. මෙහෙම හරි දැම්ම එක හොඳයි.... Thanks machooo....




දැන් තියෙන මෙගා ටෙලි නම් ඇත්තටම වැඩක් නැහැ. දැන් යන කතා වලට වඩා ඉස්සර ජයන්ත චන්ද්‍රසිරි හදපු කතා වටිනව. වෙද හාමිනේ... දඬුබස්නාමානය.... රැජන... වගේ කතා තාමත් අපිට මතකයි... දැන් ඔක්කොම සල්ලිවලට යටවෙලා නිර්මාණය මොට වෙලා..... 



