මතකද මේ හදවත නවතින මැච් එක?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මාලිංග IPL ක්‍රීඩා කරමින් මුදලට රට පාවාදුන් තවත් එක් අවස්ථාවක්....
    තව බනිමු..
    නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන හොඳ රස්සා හොයාගෙන වැඩි පඩි වලට රට යන උන් මාලිංගට බනිනවා..
    රස්සාවට ගිහිල්ලා ලෙඩ උනාම මෙඩිකල් සතේට ආයතනයෙන් ක්ලේම් කරගන්න උන් මාලිංග ලෙඩ වෙලා ඌ උගේ සල්ලි වලින් බේත් කරගෙන රටට සෙල්ලම් කරන කොට බනිනවා..
    මට තේරෙන්නේ නැහැ ඇයි මිනිස්සු මෙච්චර මාලිංගට වෛර කරන්නේ කියලා..
    අදටත් මාලිංග ලංකා පිලට සෙල්ලම් කරනවා.. වෙස්ට් ඉන්ඩීස් උන් වගේ රටට ගහන්නේ නැතුව 20-20 ලීග් ගැහුවේ නැහැ..
    මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැහැ..
    කරපු හොඳ සතියෙන් අමතක කරන කුහක ජාතියක් ඉන්නේ.. හැමෝම නෙමෙයි... සමහරු..
    අපෙත් ගොඩක් උන්ගේ සහ ඉන්දියන් පකිස්ථාන් උන්ගේ වැඩි වෙනසක් නැහැ..
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    සිරාවටම බං. අපේ මිඩියා කාරයොත් ඒවට උල් පන්දම් දෙනවනේ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,785
    1
    11,114

    සිරා මචන් මීඩියා බල්ලන්ට තමයි ඔය #කේ අමාරුව ගොඩක්ම තියෙන්නෙ...උන්ට කතා කරපු හැටි හරියට හරි.ඕකුන් හිතන් ඉන්නේ උන්ට වඩා එකෙක් නෑ කියලා...:angry:
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    කරපු හොඳ සතියෙන් අමතක කරන කුහක ජාතියක් ඉන්නේ..
    සිරාවටම බං. අපේ මිඩියා කාරයොත් ඒවට උල් පන්දම් දෙනවනේ
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    සිරා මචන් මීඩියා බල්ලන්ට තමයි ඔය #කේ අමාරුව ගොඩක්ම තියෙන්නෙ...උන්ට කතා කරපු හැටි හරියට හරි.ඕකුන් හිතන් ඉන්නේ උන්ට වඩා එකෙක් නෑ කියලා...:angry:

    අර හිරු එකේ ස්පෝර්ට් කෝනර් කරන එකා ඊට එහා.
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කරපු හොඳ සතියෙන් අමතක කරන කුහක ජාතියක් ඉන්නේ..

    ලංකාවේ පාදඩ මීඩියා තමා බං මිනිස්සුන්ගෙ ඔලු කන්නේ. මලමිනියක් උනත් කමක් නැ උන්ට හිට්ස් එනවනං. සක්කිලි
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,785
    1
    11,114
    113
    අර හිරු එකේ ස්පෝර්ට් කෝනර් කරන එකා ඊට එහා.

    ඔව් මචන් තිලංගයත් එක්ක තියෙන අවුලට අර්ජුනයත් එක්ක එකතු වෙලා ක්‍රිකට් ගහන උන්ගේ පිටින් යවන්නේ...:frown::growl::angry:
     
    සක්කිලි මීඩියා