මතකද?

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,466
    6,656
    113
    Land of Lions
    අමතක නම් මතක් කරගන්න.
    අද වගේ ඉරු දිනක මීට සති 12කට කලින් අප්‍රේල් 21 වෙනිද,

    2mql2dl.jpg

    "තාම පරීක්ශන විතරයි. බෝලෙ පාස් කර කර ඉන්නවා."
    ​
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,466
    6,656
    113
    Land of Lions
    niwan suwa sadaranayak pena thek maneka nah

    මොන සදාරනද බං, අර හතිකරේට පර්මිට් ටිකයි ලැබේන්න ඔනි වරප්ප්‍රසාද ටිකයි කොමිස් ටිකයි වෙලාවට ලැබුනාම රටේ උන්ට මොනව උනත් අව්ලක් නෑ, අඩුම ගානේ තව 1000-2000 මැරුනත් කිසි ගානක් නෑ. හැබැයි උන්ගේ පුටුවලට කෙලවේනකොට තමයි උන් දගලන්නේ, මතකයිනේ ටෙම්පට්‍රිස් අතල් එක. ඔක්කොම එකයි. :angry::angry::angry::angry::angry:
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    වැඩක් නෑ බන් ඕව දාල අදත් එකෙක්ට ඇප දීලා..
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,466
    6,656
    113
    Land of Lions
    වැඩක් නෑ බන් ඕව දාල අදත් එකෙක්ට ඇප දීලා..

    පිළියන්දල නිවසකින් විද්‍යුත් ඩෙටනේටර් 290ක් සමඟ 4ක් අත්අඩංගුවට

    පිළියන්දල පොලිස් වසමේ හැඩිගම ප්‍රදේශයේ නිවසක තිබී විද්‍යුත් ඩෙටනේටර් 290ක් සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    අදාළ නිවසේ ඩෙටනේටර් සඟවා ඇති බවට පිළියන්දල පොලීසියට ලද තොරතුරක් මත වැටලීම සිදු කර ඇත.

    පොලිස් නිලධාරීන් හා යුධ හමුදාව එක්ව සිදු කළ මෙහෙයුමෙන් ඩෙටනේටර් සමඟ නිවසේ හිමිකරු, ඔහුගේ පුතුන් දෙදෙනා සහ ඩෙටනේටර් ගෙනවිත් දී ඇති පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

    පිළියන්දල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
     
    අද ද?:angry: