මතකයන් අවදිවී.......

Oct 2, 2008
1,458
24
0
Colombo
මතකයන් අවදිවී.......

kcgiyr.jpg
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    archirasika said:
    happata bola.....me kaviyanam maaaarai...mona padanamen liyuwath...keep it up niroshi........
    ඒක තම රසික අයියෙ ඔයා දන්නවනෙ මං ගැන
    ඒත්
    මේ කවියනම් මාරම කොලිටියි:yes:
    අදරෙ ගැන උනත් ලස්සනට ලියනවනම් ලියන්න පුලුවං
    ඒවගේම මේ කවියෙ බොලද ගතියත් අඩුයි
    නියමම නියමයි සිස්
    එකම ටොපික් එකට උනත් අනෙක් අයට එපා නොවෙන්න දහ පාරක් උනත් ලස්සනට ලියන්න පුලුවන්:yes:

    අද ඔයා ඒක ඔප්පු ක*්රල පෙන්නුව
    නියමම නියමයි සිස්
    තව තවත් ලියන්න අක්කෙ
    පුලුවන්නම් නිතර නිතර එක එක තැන්වලට යන්න (එම් සී එක පත්තෙ එහෙම;))
    එතනකොට තවත් කවි ලියවේවි :yes: :P
     
    Oct 2, 2008
    1,458
    24
    0
    Colombo
    Zeus said:
    ඒක තම රසික අයියෙ ඔයා දන්නවනෙ මං ගැන
    ඒත්
    මේ කවියනම් මාරම කොලිටියි:yes:
    අදරෙ ගැන උනත් ලස්සනට ලියනවනම් ලියන්න පුලුවං
    ඒවගේම මේ කවියෙ බොලද ගතියත් අඩුයි
    නියමම නියමයි සිස්
    එකම ටොපික් එකට උනත් අනෙක් අයට එපා නොවෙන්න දහ පාරක් උනත් ලස්සනට ලියන්න පුලුවන්:yes:

    අද ඔයා ඒක ඔප්පු ක*්රල පෙන්නුව
    නියමම නියමයි සිස්
    තව තවත් ලියන්න අක්කෙ
    පුලුවන්නම් නිතර නිතර එක එක තැන්වලට යන්න (එම් සී එක පත්තෙ එහෙම;))
    එතනකොට තවත් කවි ලියවේවි :yes: :P


    ammo loku coment ekak..thanx....ow mama wenas widiyata liyanna uthsaha karana athare liyauna kawiyak mekath..thanx dear:)