මතකය වැඩි කරගන්න සරල ම ක්‍රමයක්

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මතකය වැඩි කරගන්න සරල ම ක්‍රමයක්

    මතකය වැඩි කරගන්න සරල ම ක්‍රමයක්
    නිදා ගන්න කලින්න් ඇදේ ඉදන් උදේ නැගිට්ට වෙලේ ඉදන් කරපු පොඩි දේ ඉදලා සියලු ම දේවල් මතක් කරන්න.
    ඒක එක පරෙන් වෙන්නෙ නෑ ටිකක් කල් යද්දි ගොඩක් ඉක්මනට මතක් කරන්න පුලුවන් වෙනවා.
    ඒ වගේ ම තමයි එක්සෑම් ල්ස්ං වෙද්දි/ ඩෙඩ්ලයින් ල්ස්ං වෙද්දි ඔක්කොම එකට බදාගෙන කරන්න වෙන සිද්දි අඩු වෙනවා මොකද මේකේ දි අපි කරේ මොනව ද නොකරෙ මොනව ද කියලා ඩේලි මොලේ අප්ඩේට් වෙන නිසා.
    Famous mathematician Pythagoras was the introducer of this method :)

    යසස් ශ්‍රි ලාල්
     
    Last edited: