මේ වගේ සුපිරි බැළලියක් ආයෙ අපිට හම්බෙන්නෙ නෑ

ඔපරේෂනුත් කරල තිබුණෙ
හිටියෙ අවුරුදු තුනක් විතරයි, අවුරුදු තුනක්ද තුනාමාරක්ද මංද


Ublge ammage pension eken kanna dena nisa duk wenn epa![]()
මේ වගේ සුපිරි බැළලියක් ආයෙ අපිට හම්බෙන්නෙ නෑ
ඔපරේෂනුත් කරල තිබුණෙ
හිටියෙ අවුරුදු තුනක් විතරයි, අවුරුදු තුනක්ද තුනාමාරක්ද මංද
ඇයි මැරුණෙ. වයස කීයද?Ohoma thamai jivithe. Giya sathiye mage bawwath maruna bn mage hodama yaluwa wage hitiye. Mara dukai mathak wenakota. Ayenam saththu genne naha mamanm.![]()
Wayasa 8i. Wisak agata gihilla kiyala doctor kiwwe. E unata ape paththe ballo kipa denekma maruna ekaparatama. Mama hiththanne bowena ledak wage.ඇයි මැරුණෙ. වයස කීයද?
Bro, Dogs and cats I had, I still remember the day they came, and the day they passed away....... People think I'm mad when i tell them.......


මතක් කරනකොට දුක හිතෙනව.මතක් කරන්න කැමති නැති එකක් ගැන මොකටද යකෝ ත්රෙඩ් දාල මතක් කර කර ඉන්නේ
සුද්දියෙක් ගේ කකුලක් ගැන ත්රෙඩ් එකක් දාපං