මතක් කරනකොට තාම දුකයි මට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    EQh3ovZ.png


    මේ වගේ සුපිරි බැළලියක් ආයෙ අපිට හම්බෙන්නෙ නෑ :(
    ඔපරේෂනුත් කරල තිබුණෙ
    හිටියෙ අවුරුදු තුනක් විතරයි, අවුරුදු තුනක්ද තුනාමාරක්ද මංද
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,480
    8,967
    113
    EQh3ovZ.png


    මේ වගේ සුපිරි බැළලියක් ආයෙ අපිට හම්බෙන්නෙ නෑ :(
    ඔපරේෂනුත් කරල තිබුණෙ
    හිටියෙ අවුරුදු තුනක් විතරයි, අවුරුදු තුනක්ද තුනාමාරක්ද මංද
    Ublge ammage pension eken kanna dena nisa duk wenn epa
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    මතක් කරන්න කැමති නැති එකක් ගැන මොකටද යකෝ ත්‍රෙඩ් දාල මතක් කර කර ඉන්නේ :baffled:

    සුද්දියෙක් ගේ කකුලක් ගැන ත්‍රෙඩ් එකක් දාපං
     
    • Like
    • Sad
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    මතක් කරන්න කැමති නැති එකක් ගැන මොකටද යකෝ ත්‍රෙඩ් දාල මතක් කර කර ඉන්නේ :baffled:

    සුද්දියෙක් ගේ කකුලක් ගැන ත්‍රෙඩ් එකක් දාපං
    මතක් කරනකොට දුක හිතෙනව.
    ත්‍රෙඩ් එකක් දැම්ම ඉතිං
     
    • Sad
    Reactions: NRTG

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    පුසොත් හරියට පෑන් වගේ බන් . අපි කවදාවත් පෑනක් ඉවර වෙනකන් ලියන්නේ නැහැ. නැති වෙනවා පෑන. බළල්ලුත් ඒවගේ. වයසට ගිහින් මැරෙන්නේ අඩු පිරිසක් විතරයි. එක්කෝ සතෙක් අල්ලගන්නවා. නැත්නම් ලෙඩක් හැදිලා මැරෙනවා. නැත්නම් ඇක්සිඩන්ට් වෙනවා.
     
    • Like
    Reactions: AnuradhaRa