මතක් කරන්නවත් අකමැති මතක මතක් කරන්න

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එකපාර කෙල්ලො දෙන්නෙකුට ලව් කලා. කරුමේ කියන්නේ උන් දෙන්නා නෑදෑයොලු. වෑඩේ මාට්ටු වෙලා උන් දෙන්නා මරාගෙන. නූලෙන් බේරුනේ
     
    එකපාර කෙල්ලො දෙන්නෙකුට ලව් කලා. කරුමේ කියන්නේ උන් දෙන්නා නෑදෑයොලු. වෑඩේ මාට්ටු වෙලා උන් දෙන්නා මරාගෙන. නූලෙන් බේරුනේ

    ටහිකේ
    බහු බාර්යා එකක් කරගන්න තිවුනා උබට :P :P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අල්ලපු ගෙදර ඇන්ටි නානව බලාගෙන අටේ ගහන්න ගිහින් තව පොඩ්ඩෙන් අංකලයට මාට්ටු වෙනවා. උදේ පාන්දර නිසා ඒයි ඒයි කියද්දි කරුවලේම දිව්වා. නැත්නම් අද මේ වෙද්දි ලැජ්ජාවෙ මැරිලා. දුවනකොට බඩු ගියේ. :(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අල්ලපු ගෙදර ඇන්ටි නානව බලාගෙන අටේ ගහන්න ගිහින් තව පොඩ්ඩෙන් අංකලයට මාට්ටු වෙනවා. උදේ පාන්දර නිසා ඒයි ඒයි කියද්දි කරුවලේම දිව්වා. නැත්නම් අද මේ වෙද්දි ලැජ්ජාවෙ මැරිලා. දුවනකොට බඩු ගියේ. :(

    මතක් කරන්නවත් අකමැති මතක මතක් කරන්න pls
     
    blue_in_rio

    Well-known member
  • අල්ලපු ගෙදර ඇන්ටි නානව බලාගෙන අටේ ගහන්න ගිහින් තව පොඩ්ඩෙන් අංකලයට මාට්ටු වෙනවා. උදේ පාන්දර නිසා ඒයි ඒයි කියද්දි කරුවලේම දිව්වා. නැත්නම් අද මේ වෙද්දි ලැජ්ජාවෙ මැරිලා. දුවනකොට බඩු ගියේ. :(

    :rofl::rofl::(:(
     
    අල්ලපු ගෙදර ඇන්ටි නානව බලාගෙන අටේ ගහන්න ගිහින් තව පොඩ්ඩෙන් අංකලයට මාට්ටු වෙනවා. උදේ පාන්දර නිසා ඒයි ඒයි කියද්දි කරුවලේම දිව්වා. නැත්නම් අද මේ වෙද්දි ලැජ්ජාවෙ මැරිලා. දුවනකොට බඩු ගියේ. :(

    මතක් කරන්නවත් අකමැති මතක මතක් කරන්න ප්ලීස් :lol::rofl:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    දවසක් එකෙක්ට බෝඩිමක් හොයලා දුන්න. එදායින් පස්සේ ඌ ආගිය අතක් නෑ. :no:
     
    • Like
    Reactions: labu gediya

    :(

    :(
    දවසක් එකෙක්ට බෝඩිමක් හොයලා දුන්න. එදායින් පස්සේ ඌ ආගිය අතක් නෑ. :no:

    :( :(
    මතක නැහැ ගොඩක් ඒවා අමතක කරලා ඉන්නේ. තේරුමක් නැහැනේ

    ඔන්න ඔහේ මතක් කරලා දුක බෙදා ගනින් :(

    :( :(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජීවිතේ පලවෙනි වතාවට බඩුවක් ගහන්න ගිහින්, කාමරේ දි කොච්චර ට්‍රයි කලත් නැග්ගෙ නැහැනෙ බං. වස නෝන්ඩිය. හිතේ බයට වෙන්න ඇති. කොලඹ ඉන්න කාලෙදි උනේ. අල්ලපු කාමරේ හිටියෙ මාත් එක්ක ගියපු අනිත් එකා. අරකි ඌටත් කියල කෙසෙල් කැනේ මල් ඇවරියෙ ගෙඩියක් වගේ කියල. පස්සෙ ඒ ජොබ් එකෙනුත් අයින් වෙන්න උනා අරූට මුහුන දෙන්න බැරිව. එන ගමන් බස් එකේදි නම් නැග්ගා. ඒත් ඉතිං කොන්දොස්තරට කපන්නයැ
     
    • Like
    Reactions: malakadss