මොක්කද ගොඩයනේ "මන් අහවලාව මතක් කරා කියන්ඩ" කියලා ගොඩයො කියවන්නේ. හිතවත් එකෙක් ගොඩ කාලෙකින් දැක්කම පවුලෙ අයවත් මතක් කරා කියන්ඩ කියලා කියන මේ වදන. මට හිතෙන්නේ මේක සින්හල භාශාවේ අරුත් සුන් දෙයක් කියලා . ඒකේ වටිනාකම්ක් තියෙනවද ගොඩයිනි.