මතක් කරා කියන්ඩ

EURO NCAP

Well-known member
  • Oct 28, 2023
    154
    264
    63
    මොක්කද ගොඩයනේ
    "මන් අහවලාව මතක් කරා කියන්ඩ"
    කියලා ගොඩයො කියවන්නේ.
    හිතවත් එකෙක් ගොඩ කාලෙකින් දැක්කම පවුලෙ අයවත් මතක් කරා කියන්ඩ කියලා කියන මේ වදන. මට හිතෙන්නේ මේක සින්හල භාශාවේ අරුත් සුන් දෙයක් කියලා . ඒකේ වටිනාකම්ක් තියෙනවද ගොඩයිනි.​
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    ඒක අපේ අනන්‍යතාවයක් පොන්ස් කෙහෙ හරි ගිහින් එද්දි ගමේ උන් දැක්කොත් බෑරක්ද කියලා අහන්නෙ ඒ වගේ.
     

    EURO NCAP

    Well-known member
  • Oct 28, 2023
    154
    264
    63
    ඒක අපේ අනන්‍යතාවයක් පොන්ස් කෙහෙ හරි ගිහින් එද්දි ගමේ උන් දැක්කොත් බෑරක්ද කියලා අහන්නෙ ඒ වගේ.
    අද ඉදන් ඔබව දැක්කම ආහ් චන්දිගාර් කෙල්ලගෙන් ඇරගෙනද එන්නේ අහන්න ඕනෙ
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඕක ලංකාවෙ විතරක් නෙමෙයි බටහිර සංස්කෘතියෙත් තියෙන දෙයක්. Give my kind regards to someone කියන්නේ එහෙම කාවහරි මතක් කලා කියන්න පාවිච්චි කරන ප්‍රසිද්ධ කියමනක්.