මතක් කිරීමයි....

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේක නම් සෑහෙන්න වටින කතාවක්... නියමයි යාළු... හැමෝටම හිතන්න දෙයක්... අපි කව්ද, ඇයි අපිට මේව කරන්න බැරි...? ඇයි අපි අපේ දේවල් වලට තැනක් නොදෙන්නෙ කියල හිතන්න හොඳම ඇරඹුමක්...
    සුබ පතනව ඔබට... :)

    ඔව් නුවන්... අපි කොතැනින් හරි පටන් ගන්න ඕනේ...

    හැමදාමත් වගේ අදහසට ස්තූතියි මචන්...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Aththa kathawa...siya rata de siri sapa de kiwata ujaruwata dana kodiyath ape ekak neme ne...sri lankeeya api thamath etanamai...

    ඔව් නංගියා ණය වෙලා මඟුල් කනවා වගේ වැඩක් අපි කරන්නෙ හැමදාමත්...

    ස්තූතියි නංගියා අදහසට...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    නිදහස් දවසෙම මේක කියවන්න ලැබුන එකයි පුදුමේ.
    කියන්න වචන නෑ.මම උපරිමයි.
    ජාතියම එක්තැන් කරලා වෙඩි තිබ්බත් මේ වචනවලින් දෙන වේදනාව ජනිත කරන්න බැරි වෙයි.

    ගොඩක් ස්තූතියි අක්කේ අදහසට...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඔයාට ඉතාම කෙටියෙන් හැඹුරු අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ අදහසත් හරිම අපූරුවට ගලපලා තියෙනවා.

    ගොඩක් ස්තූතියි අයියේ අගය කිරීමට...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    i think you are trying to say that patriotism is not achievable by doing things like putting out a flag these days displaying a flag in the front of your house has become a trend and those who don't are asked in wonder "aren't you gna get a flag?" this happened to me today actually lol ..while i think in this case the flag is the symbol for our desire to appear as devoted to our nation as possible, only a bit of us are truly caring for our country but within themselves which is not perceptible by their outer selves. once again you've succeeded in catching the essence of the idea within the few words you've used..good one.

    and now that you've mentioned it i can totally see what you've meant by the freedom we admire now aren't really perfect but i think to some extent we need to depend on other nations and their ideas as well ..but the thing is we gta know our limits..we are not a single being in the universe we are only a part of a whole being..don't think we could survive as a separate unit too, but that is a widely abused idea too.

    yes bro.. you have got it dead right in second attempt. it's true that we can't survive independently in this world, neither india nor usa. but as a nation we must know our limit bro.

    thanks for your comment bro...
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇත්තටම සහෝ...
    මහ ලොකුවට උජාරුව තිබුනට අපි කොච්චර අසරණද....
    කාලයට ඔබින නිර්මාණයක් සහෝ..
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    පිට රට දේටා දිව දික් කරනා අද සිංහල දු දරැවන්....

    කෝ අද ජාතිකත්වය කෝ දේශප්‍රේමය
    ඉහළයි නිර්මාණය සහෝදරා...

     
    • Like
    Reactions: sandun thilaka

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඇත්තටම සහෝ...
    මහ ලොකුවට උජාරුව තිබුනට අපි කොච්චර අසරණද....
    කාලයට ඔබින නිර්මාණයක් සහෝ..

    ඒක තමයි දුක සහෝ...

    අදහසට ගොඩක් ස්තූතියි මචන්...
     

    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    Elakiri


    000204AE.gif
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    පිට රට දේටා දිව දික් කරනා අද සිංහල දු දරැවන්....

    කෝ අද ජාතිකත්වය කෝ දේශප්‍රේමය
    ඉහළයි නිර්මාණය සහෝදරා...


    අද ඒවා සොයා ගන්නත් අමාරුයි මිත්‍රයා...

    ස්තූතියි...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    aho............... ape Jathikathwaya ???????? Tx 4 sharing ur creative ideas with us ..........