මතක කාඩ් පත් පිලිබඳව සියල්ල.........

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    මතක කාඩ් පත් පිලිබඳව සියල්ල.........

    SD-Card-Class-Speed.jpg


    sd කාඩ් යනු අතේ ගෙනයා හැකි උපකරණ වලට යොදාගන්නා ස්තීර මතකයක් ඇති මතක කාඩ්පත් ය. මේවා 1990 අගෝස්තු මාසයේ දී හඳුන්වා දෙනු ලැබීය.
    මතක කාඩ් පතක් එහි ධාරිතාවය අනුව කොටස් 3කට බෙදිය හැකිය.

    SDSC 2mb සිට 4gb දක්වා (සම්මත මතක කාඩ්පත්)

    SDHC 4gb සිට 32gb දක්වා (අධි ධාරිතා මතක කාඩ් පත්.)

    SDXC 32gb සිට 2 Tb දක්වා (දීර්ඝ කල මතක කාඩ් පත්.)

    sd කාඩ්පත් සංවිධානය මගින් මතක කාඩ් පතක දත්ත කියවීමේ හා ලිවීමේ වේග පන්තීන් වලට සම්මතයන් පහත ලෙස ඉදිරිපත් කර ඇත.

    Class 2 (2mb/s) sd වීඩියෝ පටිගත කිරීම.

    Class 4 (4mb/s) HD සහ සම්පූර්ණ HD (720p සිට 1080p)

    Class 6 (6mb/s) එම

    Class 10 (10mb/s) 1080p සම්පූර්ණ HD

    UHS speed class1 {U1} (10mb/s) විශාල HD තත්‍ය කාල පටිගත කිරීම

    UHS speed class 3 {U3} (30mb/s) 4k වීඩියෝ ගොනු 3480x2160



    8_bytes_vs._8Gbytes_3.jpg