මතක පොතක ලියැවී තිබුණා......

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මුල් ටික විතරයි කියෙව්වේ කතාව තාම බැලුවෙ නැ ඔක්කොම ටික බලලා අයෙත් කමෙන්ට් එකක් දෙන්නම් :yes:
    මේක පෙරෙරා අයියාගෙ මතක පොතෙන් ගත්තද මන්දා :shocked::rofl:

    හපොයි මම හිතන් හිටියෙ අන්තිමට හරි දෙන්නා එකතුවෙයි කියලා :yes:
    "කියන්න බැරිවුනානෙ ඒ ගොල්ලො බණ්ඩාරවෙල ගිය හේතුව...
    ඒ ගොල්ලො ගියෙ සාවිත්‍රිගෙ වෙඩින් එකට....................."

    මේක ඇහුවට පස්සෙ නම් ඔලුවට පොල්ලෙන් ගැහුවා වගෙ:baffled:
    උබ මහ බූරුවෙක් බන් අපරාදෙ :angry:
    දැන් ඉතින් වෙදනාබර සොදුරුමතකයක් විතරයී ලස්සනට ලියලා තියෙනවා :(
    ජයවේවා
    11.gif



    කෝච්චි ගැන ලියන කොට ඌව මතක් නොවී වෙන කාව මතක් වෙන්නද බන් :yes::yes:

    අනේ මන්ද බන් විරහවට පෙම් කරන හින්දද කොහෙද අවසානය විරහවෙන් ඉවර කරන්නමයි හිතෙන්නේ :D:D
    අපිට කොහොමත් සෙට් වෙන්නෙ විරහවනෙ බන් :P:P
    තෑන්ක්ස් මචන් :D:D;)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෝච්චි ගැන ලියන කොට ඌව මතක් නොවී වෙන කාව මතක් වෙන්නද බන් :yes::yes:
    අනේ මන්ද බන් විරහවට පෙම් කරන හින්දද කොහෙද අවසානය විරහවෙන් ඉවර කරන්නමයි හිතෙන්නේ :D:D
    අපිට කොහොමත් සෙට් වෙන්නෙ විරහවනෙ බන් :P:P
    තෑන්ක්ස් මචන් :D:D;)
    අනෙ මංදා බන් :P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේක ඇත්තමද බන්.
    එලටම ලියලා තියනවා.
    මොකක් හරි පත්තරයකට හරි සඟරාවකට හරි මේක ඉදිරිපත් කරපන් මචන්.


    6+

    මේක කතාවක් විතරයි මචං :D:D
    ලියන හැම එකම දාන්න තියෙන්නෙ එලකිරි එක තමයි:yes::yes:
    බොහොම ස්තුතියි මචං :D:D
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    අ‍ඩේ පට්ටම පට්ටයි මචෝ...
    මේක උඹේ සිරා අත්දැකීමක්ද??

    ඇත්ත වුනත් නැති වුනත් ලියල තියෙන විදියට බොක්කටම වදිනවා, :):)

    කියවන කෙනාට එහෙම දැනුන නම් ලිවුව උඹ කොච්චර මේ සුන්දරත්වය විඳගන්න ඇද්ද??
    පට්ට මචං,,

    මේ ටික කියවගෙන යද්දි මට දැනුනෙ සිරාවටම මම ඒ වෙලාවෙ හිටියා වගේ :yes::yes:
    "ඈතින් පේන හපුතලේ ප්‍රපාතය දිහා බලාගෙන කම්මුල් කිතිකවන සීතල සුළඟ විඳගෙන මල්පිපුණු සුන්දර ස්ටේෂන් එක්ක පෙම්බස් දොඩන්න..."

    maxxa..!!
     
    • Like
    Reactions: cspmaxx

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කොටස් වශයෙන් දැම්මනං ගොඩක් අයට කියවන්න හිතෙයි:dull:.
    හිමීට මේක කියවන්නං:yes:

    එකපාර දාන එක හොදයි කියල හිතෞන මචං :yes::yes:
    බොහොම ස්තුතියි :D:D


    නියම කතාවක්... දෙතුන් සැරයක් කියවලාම හිතට දැනෙන දේ කියන්නම්..

    එල.
    කියවල බලපංකෝ ;)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    thankss

    Monawada yakow pollen gahuwa wage ekaparatama Savithrige wedding ekata giya kiyanne :angry::angry::angry:...
    Shik...Mul tika kiyawaddi mama nikan pem sayure kimidila wage hitiye :sorry::sorry::sorry:....

    Patta kathawa manawa unath... :yes:

    එක පාරට නෙමෙයි අවුරුදු 10කට පස්සෙ වෙඩින් එකට ගියේ :P:P;);)

    තෑන්ක්ස් :D:D
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    අන්තිමට වෙදනාබර කතාවක්. මාත් කියවද්දි හිතුනෙ ඔය දෙන්නා එකතු වෙයි කියලා. :sorry:
    ලස්සනට ලියලා තියනවා. :yes::yes::yes:
    රෙප් දෙන්න බැල්ලු බන් :(
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ලස්සන කතන්දරයක් ලොකු අයියෙ.
    වෙනදා වගේමයි...

    (ගොඩාරියක් කාලෙකින් කමෙන්ට් එකක් දැම්මෙ.) :P

    බොහොම ස්තුතියි මල්ලියෝ..:D:D

    ගොඩාක් කිව්වට ගොඩාක්ම ගොඩාක් කාලෙකින් නේ ;)



    :P
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    අය්යෝ.....
    එච්චරද?????:confused::confused::confused:
    තව කොටස් ටිකක් දාන්නකෝ....................:(:(:(:sorry::sorry::sorry:
    pleeeeeeeeeeeeeeeeeaaaaaaaaaaaaaaaaaaasssssssssssssssssssssssssssssss
     
    • Like
    Reactions: cspmaxx

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    කෝච්චිය පොල්ගහවෙලට එනවත් මට මතකයි.ඊට පස්සෙ මම ඇහැරුණෙ නානුඔය කිට්ටු කරලා.ඈතින් පේන තෙල් ටැංකි දැක්කම දුර ඉඳන්ම නානුඔය අඳුර ගන්න පුලුවන්.

    එහෙම ලස්සන කෙල්ලෙක් ළග ඉද්දි උඹට නින්ද යනවද? :rolleyes::confused:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    මම ලංකාවෙ දැකපු ලස්සනම ස්ටේෂන් එක ඉදල්ගස් හින්න.ඒක පිහිටල තියෙන්නෙ කන්දක් උඩ වටේටම තියෙන්නෙ ලස්සන පල්ලමක්.එතන තියෙන්නෙ කෝච්චි පාර විතරමයි.
    ඈතින් පේන හපුතලේ ප්‍රපාතය දිහා බලාගෙන කම්මුල් කිතිකවන සීතල සුළඟ විඳගෙන මල්පිපුණු සුන්දර ස්ටේෂන් එක්ක පෙම්බස් දොඩන්න තරම් මම වාසනාවන්තයෙක් වුනා.


    :love::love::love:
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0

    කියන්න බැරිවුනානෙ ඒ ගොල්ලො බණ්ඩාරවෙල ගිය හේතුව...
    ඒ ගොල්ලො ගියෙ සාවිත්‍රිගෙ වෙඩින් එකට.....................

    den thamai kiyevve onna.machan meka thamai man kemathima katha shayiliya,anthimatama climax ekakin ivara karala thiyenava niyematama:)