මුල් ටික විතරයි කියෙව්වේ කතාව තාම බැලුවෙ නැ ඔක්කොම ටික බලලා අයෙත් කමෙන්ට් එකක් දෙන්නම්
මේක පෙරෙරා අයියාගෙ මතක පොතෙන් ගත්තද මන්දා![]()
හපොයි මම හිතන් හිටියෙ අන්තිමට හරි දෙන්නා එකතුවෙයි කියලා
"කියන්න බැරිවුනානෙ ඒ ගොල්ලො බණ්ඩාරවෙල ගිය හේතුව...
ඒ ගොල්ලො ගියෙ සාවිත්රිගෙ වෙඩින් එකට....................."
මේක ඇහුවට පස්සෙ නම් ඔලුවට පොල්ලෙන් ගැහුවා වගෙ
උබ මහ බූරුවෙක් බන් අපරාදෙ
දැන් ඉතින් වෙදනාබර සොදුරුමතකයක් විතරයී ලස්සනට ලියලා තියෙනවා
ජයවේවා![]()
කෝච්චි ගැන ලියන කොට ඌව මතක් නොවී වෙන කාව මතක් වෙන්නද බන්


අනේ මන්ද බන් විරහවට පෙම් කරන හින්දද කොහෙද අවසානය විරහවෙන් ඉවර කරන්නමයි හිතෙන්නේ


අපිට කොහොමත් සෙට් වෙන්නෙ විරහවනෙ බන්


තෑන්ක්ස් මචන්









.

