මතක පොතක ලියැවී තිබුණා......

Mar 26, 2008
414
30
0
kurunegala
අඩෝ ඇත්තටම ලස්සනම ලස්සනයි හැබැයි ගොඩක් දුකයි පුරැදු කාරයෙක් වගේ ලියලා තියනවා ඒත් දුකම දුකයි බන්
අර කීවත් වගේ පුලුවන්නම් සගරාවකට දැම්මනම් හොදයි තමා
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    :):)

    CSP වෙනද වගේම පට්ට කතාවක් මචන්..........අන්තිම කියවද්දී ගොඩක් දුක හිතුන........අපේ එක්කෙනාටත් මේක කියවන්න දෙන්න ඕනේ..........අද rep දෙන්න බැලූ...පුළුවන් උන වෙලාවක අනිවා දෙනවා මචෝ..........
    11.gif

    තෑන්ක්ස් මචං දිලුමා :):)
    කෝ ඉතින් උඹේ කතාව තාම ලිව්වෙ නෑනෙ :D:D

    අපේ එක්කෙනා :confused:

    කොයි එක්කෙනාද? :eek:
    :rolleyes::rolleyes::rolleyes:
    අපි නම් ඕව දන්නෑලු
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    :):)

    තෑන්ක්ස් මචං දිලුමා :):)
    කෝ ඉතින් උඹේ කතාව තාම ලිව්වෙ නෑනෙ :D:D
    හොද වෙලාවක් අල්ලලා ලියල දැන්නම් මචන්..........දැන්ම දැම්මොත් කතා ගොඩක් අහගන්න වෙය්....................:rolleyes::rolleyes:
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    මමත් 2005දි විතර අපේ Company එකේ Project වගයක් තිබුනා වෑලිමඩ,බන්ඩාරවෙල ඉතින් අපේ Staff එකේ කොල්ලො 6දෙනෙක් මාස 5කට බන්ඩාරවෙල නතර වෙලාම හිටියා Weekend එකෙට Colombo එන්න කම්මෑලි හිතුනම අපි කරන්නේ බන්ඩාරවෙලින් Colombo Train එක අරගෙන මගදි ලස්සන Station එකක් දෑක්කොත් බෑහෑලා දවසම ඈවිදලා හවස ආපහු යනවා.මගෙත් ආසම Station එක තමයි ඉදල්ගස් හින්න සමහර වෙලාවට ඒක වචන වලින් විස්තර කරන්න බෑරි තරමටම ලස්සනයි.මම 8සෑරයක් විතර ගිහින් තියනවා......
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    meka sira katawak da ban ........ , maxxa widiyata liyalaaa machan

    ලිව්වෙ නම් සිරාවටම ;)
    තෑන්ක්ස් මචං :)

    ලස්සන කතාවක් මචං, උඹ ඉතිං කොහෙමත් කතා ලියන්න දක්ෂයනෙ :):)

    ස්තුතියි මචං ;)
    උඹ නම් දාන්න එපා මෙතන උඹේ බුට් කඩේ සිද්දි ... :angry: රු.100ක් දෙන්නම රී ලෝඩ් එකක් දාල සිංදු ටික ඩවුන්ලෝඩ් කරන්න.:sorry:..ප්ලීස්ස්ස්ස්ස්ස්ස් :confused:

    මුගෙ බූට් සීන් වලට මම නම් :love::love::love::yes::yes:

    ;)

    අයියලා කිය්න දේටත් ඇහුම්කන් දිය යුතුය :P:P

    ai ban uba edayin passe giye naththe :(

    :(:(:(:(;)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ගොඩාක් ලස්සනයි. දිගටම ලියන්න.

    බොහොම ස්තුතියි :):)

    අනේ මේක ඇත්තමද?...එහෙනම් ඇයි ඔයා සාවිත්‍රිව මග ඇරියේ...අනේ මම හිතුවෙ ලස්සන අවසානයක්...
    Rep දෙන්න හිතෙන්නෙත් නෑ සාවිත්‍රි ට එහෙම කලාට..
    But....
    ++++Rep..

    ඉතින් මේක ඇත්ත නෙමේනෙ :cool:
    බොහොම ස්තුතියි :)

    ♥-Aurora-♥;11016605 said:
    හරි අපූරු කතාව! ඔයා නම් බොහොම දක්ෂ ලේඛකයෙක්.
    ඔය කියන පැතිවල ගිහින් නොතිබුනත් කතාව මැවෙනවා කියවද්දි.. (එලකිරි සංචාරකයන්ට පින් සිද්දවෙන්න පොටෝ වලින්වත් දැකල තියෙනවනෙ) :cool:
    දිගටම ලියන්න. සුබ පතනවා! :)
    2+ ~♥~

    බොහොම ස්තුතියි :):)
    මගෙත් සංචාරක මතකය අලුත් කරේ ඒ ගොල්ලෝ තමයි :yes::yes::yes:

    book mark ekak dagaththa......passe kiyawanawa.....;)

    elaz ;)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    adai meka dakke
    kiyawanna ona hemita

    THO NAM MAHA HADDA GON BURUWEK

    :(:(:(:(:(;)

    අඩෝ කව්ද බන් , පිස්සෙක් බන් , අයියෝ , කුණුහරුපත් කටට එනවෝ , මට ඇඩුනත් එක්ක බන් , ශික් සික්.

    මේ උඔනම් හරි ඇත්තටම වෙච්ච දෙයක් නම් , ඇයි එහෙම කලේ, දැක්කමයි කියමු, එහෙමනම් ලොකු අප්පච්චි ගානක්වත් නැතුව හිටියනම් එතන ප්‍රශ්නයක් නෑ... ඔච්චරයි කියන්න තියෙන්නේ .

    ඔහොම බනිනවද බන් මිනිස්සුන්ට :angry::angry:
    එහෙම උනානම් අම්ම ගහයි බැට් එකෙන් :rofl::rofl:
    මොනව වුනත් තෑන්ක්ස් ;)

    තෝ නම් මහ රට හරකෙක් බන්:angry::angry::angry:

    :shocked::shocked::shocked::shocked::sorry::sorry::sorry:;)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අඩෝ ඇත්තටම ලස්සනම ලස්සනයි හැබැයි ගොඩක් දුකයි පුරැදු කාරයෙක් වගේ ලියලා තියනවා ඒත් දුකම දුකයි බන්
    අර කීවත් වගේ පුලුවන්නම් සගරාවකට දැම්මනම් හොදයි තමා

    බොහොම ස්තුතියි මචං :):)

    Niyama kathawa
    math kamathima station akak Idalgashinna

    ඉදල්ගස් හින්න :love::love::love:
    තෑන්ක්ස් මචං :):)

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    ආහ් සොරි සොරි මම පස්සේ කොමෙන්ට් දැක්කේ:rofl:..එල කතාවක් මච්න් මාර විදිහට හිතට වැදුනා:)...තව ලියහන් හැබැයි අවසානේ හොද ඒවා;););)
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    එල෴
    තෑන්ක්ස් මචං :):);)

    හොද වෙලාවක් අල්ලලා ලියල දැන්නම් මචන්..........දැන්ම දැම්මොත් කතා ගොඩක් අහගන්න වෙය්....................:rolleyes::rolleyes:

    තව අහගන්න මොකුත් ඉතුරු වී තිබේද :sorry:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    Wow! Godak lassanai...honda kathawak thiyena nirmanayak! Lassanata language 1 use karala thyenawa! Boru ad dala nati eka nam gr8! Pothak liyanna! Echcharata nice! :)

    බොහොම ස්තුතියි :D:D

    මමත් 2005දි විතර අපේ Company එකේ Project වගයක් තිබුනා වෑලිමඩ,බන්ඩාරවෙල ඉතින් අපේ Staff එකේ කොල්ලො 6දෙනෙක් මාස 5කට බන්ඩාරවෙල නතර වෙලාම හිටියා Weekend එකෙට Colombo එන්න කම්මෑලි හිතුනම අපි කරන්නේ බන්ඩාරවෙලින් Colombo Train එක අරගෙන මගදි ලස්සන Station එකක් දෑක්කොත් බෑහෑලා දවසම ඈවිදලා හවස ආපහු යනවා.මගෙත් ආසම Station එක තමයි ඉදල්ගස් හින්න සමහර වෙලාවට ඒක වචන වලින් විස්තර කරන්න බෑරි තරමටම ලස්සනයි.මම 8සෑරයක් විතර ගිහින් තියනවා......

    අඩෝ පට්ටනෙ බන් :cool::cool:
    උඹ දැකල තීනවද ඉදගස් හින්නෙ ලව් කරන කපල්ස් :P:P
    තෑන්ස්ක් මචං :D
     
    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    හිතට දැනුන ලස්සන කතන්දරයක් මචන්.......... rep +5 add
     
    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    loweth na yako..dewani reply aka...adenawa..mamath maha puduma vihata adaraya karana station akath idalgashinna..mama koitaram adaraya karanawada kiyanne mama mage wife akka detun parak beragala indala bike ake awa idagashinnata..supiri machan
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හිටු තොට මම -5 ක් දෙනවා මාව ඇඩෙව්වට :( :(

    :(:(:P:D:D;)

    හිතට දැනුන ලස්සන කතන්දරයක් මචන්.......... rep +5 add

    loweth na yako..dewani reply aka...adenawa..mamath maha puduma vihata adaraya karana station akath idalgashinna..mama koitaram adaraya karanawada kiyanne mama mage wife akka detun parak beragala indala bike ake awa idagashinnata..supiri machan

    idalgashinnata kochchara giyath epa wenawada machan :cool::cool::cool::cool:
    thankss machan :D