අඩෝ ඇත්තටම ලස්සනම ලස්සනයි හැබැයි ගොඩක් දුකයි පුරැදු කාරයෙක් වගේ ලියලා තියනවා ඒත් දුකම දුකයි බන්
අර කීවත් වගේ පුලුවන්නම් සගරාවකට දැම්මනම් හොදයි තමා
අර කීවත් වගේ පුලුවන්නම් සගරාවකට දැම්මනම් හොදයි තමා
තෝ නම් මහ රට හරකෙක් බන්![]()

























..එල කතාවක් මච්න් මාර විදිහට හිතට වැදුනා
...තව ලියහන් හැබැයි අවසානේ හොද ඒවා



























bump


CSP වෙනද වගේම පට්ට කතාවක් මචන්..........අන්තිම කියවද්දී ගොඩක් දුක හිතුන........අපේ එක්කෙනාටත් මේක කියවන්න දෙන්න ඕනේ..........අද rep දෙන්න බැලූ...පුළුවන් උන වෙලාවක අනිවා දෙනවා මචෝ..........![]()




අපේ එක්කෙනා![]()
කොයි එක්කෙනාද?![]()



හොද වෙලාවක් අල්ලලා ලියල දැන්නම් මචන්..........දැන්ම දැම්මොත් කතා ගොඩක් අහගන්න වෙය්....................
තෑන්ක්ස් මචං දිලුමා
කෝ ඉතින් උඹේ කතාව තාම ලිව්වෙ නෑනෙ![]()



එළකිරි මචන් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ෆට්ට


Me Mal Yaye Ma Ha Ek Weela E Pee Sina Lanwela![]()
![]()








putee uba muuna deelama balapan jeewitheta![]()






meka sira katawak da ban ........ , maxxa widiyata liyalaaa machan


ලස්සන කතාවක් මචං, උඹ ඉතිං කොහෙමත් කතා ලියන්න දක්ෂයනෙ![]()

උඹ නම් දාන්න එපා මෙතන උඹේ බුට් කඩේ සිද්දි ...රු.100ක් දෙන්නම රී ලෝඩ් එකක් දාල සිංදු ටික ඩවුන්ලෝඩ් කරන්න.
..ප්ලීස්ස්ස්ස්ස්ස්ස්
![]()





Bump



ai ban uba edayin passe giye naththe![]()





මෙන්න අය්යල.............කියන දේ අහන්නම වටිනවා.................
අයියලා කිය්න දේටත් ඇහුම්කන් දිය යුතුය![]()



ගොඩාක් ලස්සනයි. දිගටම ලියන්න.


අනේ මේක ඇත්තමද?...එහෙනම් ඇයි ඔයා සාවිත්‍රිව මග ඇරියේ...අනේ මම හිතුවෙ ලස්සන අවසානයක්...
Rep දෙන්න හිතෙන්නෙත් නෑ සාවිත්‍රි ට එහෙම කලාට..
But....
++++Rep..


♥-Aurora-♥;11016605 said:හරි අපූරු කතාව! ඔයා නම් බොහොම දක්ෂ ලේඛකයෙක්.
ඔය කියන පැතිවල ගිහින් නොතිබුනත් කතාව මැවෙනවා කියවද්දි.. (එලකිරි සංචාරකයන්ට පින් සිද්දවෙන්න පොටෝ වලින්වත් දැකල තියෙනවනෙ)
දිගටම ලියන්න. සුබ පතනවා!
2+ ~♥~





book mark ekak dagaththa......passe kiyawanawa.....![]()

adai meka dakke
kiyawanna ona hemita
THO NAM MAHA HADDA GON BURUWEK






අඩෝ කව්ද බන් , පිස්සෙක් බන් , අයියෝ , කුණුහරුපත් කටට එනවෝ , මට ඇඩුනත් එක්ක බන් , ශික් සික්.
මේ උඔනම් හරි ඇත්තටම වෙච්ච දෙයක් නම් , ඇයි එහෙම කලේ, දැක්කමයි කියමු, එහෙමනම් ලොකු අප්පච්චි ගානක්වත් නැතුව හිටියනම් එතන ප්‍රශ්නයක් නෑ... ඔච්චරයි කියන්න තියෙන්නේ .





තෝ නම් මහ රට හරකෙක් බන්![]()








අඩෝ ඇත්තටම ලස්සනම ලස්සනයි හැබැයි ගොඩක් දුකයි පුරැදු කාරයෙක් වගේ ලියලා තියනවා ඒත් දුකම දුකයි බන්
අර කීවත් වගේ පුලුවන්නම් සගරාවකට දැම්මනම් හොදයි තමා


Niyama kathawa
math kamathima station akak Idalgashinna





ආහ් සොරි සොරි මම පස්සේ කොමෙන්ට් දැක්කේ..එල කතාවක් මච්න් මාර විදිහට හිතට වැදුනා
...තව ලියහන් හැබැයි අවසානේ හොද ඒවා
![]()



හොද වෙලාවක් අල්ලලා ලියල දැන්නම් මචන්..........දැන්ම දැම්මොත් කතා ගොඩක් අහගන්න වෙය්....................![]()

Wow! Godak lassanai...honda kathawak thiyena nirmanayak! Lassanata language 1 use karala thyenawa! Boru ad dala nati eka nam gr8! Pothak liyanna! Echcharata nice!![]()


මමත් 2005දි විතර අපේ Company එකේ Project වගයක් තිබුනා වෑලිමඩ,බන්ඩාරවෙල ඉතින් අපේ Staff එකේ කොල්ලො 6දෙනෙක් මාස 5කට බන්ඩාරවෙල නතර වෙලාම හිටියා Weekend එකෙට Colombo එන්න කම්මෑලි හිතුනම අපි කරන්නේ බන්ඩාරවෙලින් Colombo Train එක අරගෙන මගදි ලස්සන Station එකක් දෑක්කොත් බෑහෑලා දවසම ඈවිදලා හවස ආපහු යනවා.මගෙත් ආසම Station එක තමයි ඉදල්ගස් හින්න සමහර වෙලාවට ඒක වචන වලින් විස්තර කරන්න බෑරි තරමටම ලස්සනයි.මම 8සෑරයක් විතර ගිහින් තියනවා......





හිටු තොට මම -5 ක් දෙනවා මාව ඇඩෙව්වට![]()
![]()






හිතට දැනුන ලස්සන කතන්දරයක් මචන්.......... rep +5 add
loweth na yako..dewani reply aka...adenawa..mamath maha puduma vihata adaraya karana station akath idalgashinna..mama koitaram adaraya karanawada kiyanne mama mage wife akka detun parak beragala indala bike ake awa idagashinnata..supiri machan




