මතට තිත : අනාගත පිලිපීනයක් වන නුතන ශ්‍රී ලං
පිලිපීනයේ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්,බොන අය දුටු තැන මරා දාන්න ජනාධිපති පිලිපීන පොලිසියට නියෝග කරලා . පිලිපීනයේ කුඩු වසංගතය ඒ තරමටම වැඩි ..ජුනි 30 ඉඳලා මේ වෙනකල් එක දිගට පොලිසිය වැඩ .300ක් දැනටම මරලා ..60,000ක් දැනට භාර වෙලා ..ඒ ගොල්ලන්ව දැනට පුනුරුත්ථාපනය කරනවා .
http://www.dailymail.co.uk/news/article-3710940/Harrowing-pictures-brutal-truth-Philippines-war-drugs-s-seen-300-killed-just-one-month-president-ordered-police-bars-ground.html
පාර්ලිමේන්තු මැතිවරණෙට කළින් දීපු චන්ද පොරොන්දුවක් තමා මේක . ජනාධිපති කියල තියෙනවා 10,000ක් විතර මැරෙයි ..ඒ මළ සිරුරු මැනිලා බොක්කේ ඉන්න මාළුන්ට කන්න දානවා ඒවා කාලා මාළු හොඳට ලොකුවට හැදෙයි කියලා ..
අපේ රටේ නම් ආණ්ඩු පෙරලෙන නිසා නොදැක්කා වගේ ඉන්නවා ..කුඩු ගෙන්නන එවුන්ට ඇමතිකම් එක්ක වාහන දෙනවා .ඊට පස්සේ කුඩු බොන එවුන් අල්ලන්න කියලා පොලිසියට කියලා උන්ගේ ඇටකටු කුඩු කරනවා …කුඩුකාරයෝ අමාරුවෙන් රජයට අල්ලලා දෙන එවුන්ට ස්ථාන මාරු වීම් ...
කුඩු කාරයෝ බල්ලෝ වගේ මෙහෙම පාරවල් ගානේ මරණ එක හරිද වැරදිද කියලා කියන්න ඉක්මන් වැඩියි ..එත් මේකේ ප්‍රථිපල අපිට තව අවුරුදු කීපයකින් පෙනේවි පිලිපීනයේදී ...අපේ රටේ නම් ඉතිං එන්න එන්න කුඩු වැඩි වෙයි ...පිලිපීනයේ තරමටම ප්රශ්නය උඩු දිව්වම අපිටත් කවදාහරි කුඩු ඉවර කරන්න වෙන්නේ මෙහෙම තමා ..

Code:

Attachments
Last edited:

රාල නං හදන්නම බෑ 