මතය වෙනස් කර ගන්න...

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :lol:

    ඒ උනාට ලෝකයා කියනවා මට ඇහිලා තියෙනවා ඔයාට වැවකටවත් බහින්න බැරි තරම් අසාධ්‍යයි කියලා..:P
    :rofl::rofl: :rolleyes::rolleyes:
    :D:D
    Dilwaale
    විදුලි සැර සින් එක දැන් මට මතක් උනේ ... :rofl:
    මමත් බැලුවා ඒ වීඩියෝ එක 600 ගානක් views ඇත්තටම උබේ ටිකට් කැපුවේ කවදාද මචං gayankuwait??:confused:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උබ වලතරයාව බලන්න ගියා වගෙද:lol: ඉවොක් එකෙද ගියෙ සුදු එකෙම වරෙන් බත් ටිකක් එහෙම දෙන්නම් ආවොත්:love:

    මටත් ඔකම හරවලා උබට ගහන්න පුලුවන් එත් කරන්නෙ නැහැ උබ පොඩි එකනෙ තාම :yes:
    රිදිලා...හැමදාම රිදුනාම වයස ඇදගෙන මොනව හරි කියලා මග අරිනවා..:P
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    උබ වලතරයාව බලන්න ගියා වගෙද:lol: ඉවොක් එකෙද ගියෙ සුදු එකෙම වරෙන් බත් ටිකක් එහෙම දෙන්නම් ආවොත්:love:

    මටත් ඔකම හරවලා උබට ගහන්න පුලුවන් එත් කරන්නෙ නැහැ උබ පොඩි එකනෙ තාම :yes:

    ඔටුවෝ කන්නෙ බත් ද? බත් කන හරක් නෑ උබ එහෙ හිටියට මම අරුන නම් මෙලහකට උබට කියන්න ඕන එවා කියලා ඔටු පොන්සි ඒ ලක්ශන නෑ මේ ඉඩියා ගාව තේරුනා නේ අපි හොරාට හොරා කියනවා උබලා වගේ බඩු වලින් නාවන්න යන්නෑ නිකන් දුම් ගහලා පුක දෙන්න තරම් :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපි ගියා. ටටා. :P
    බායි සුදා
    බක්කරේ, මල්බබා සීන් දෙක ගැන නම් දන්නෙ නෑ බන්....අනිත් දෙක නම් මම දැක්කා...බක්කරේ ගැන නම් අහලත් නැද්ද කොහෙද..?:oo:මල් බබාගෙ සීන් එක මොකක්ද..? :baffled:
    මල් බබා කඩ්ඩ උගන්වන්න රැ මැදියම් පන්තියක් දලා ඉගෙන ගන්න ආපු කෙල්ලෙක්ව රේප් කරලා:rofl:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28

    උඹ බක්කගෙ කාලේ හිටියේ නැද්ද බං. මට නම් ඌ තමා එදා මෙදා තුර ආතල් සුපර්ස්ටාර්.කැරි ආතල් එකක් දුන්නේ මේකේ උන්ට.බබත් ෆේක් වලින් ඇවිත් ඌවම සෙක්ස්පෝස් කරගත්තා.බක්කාට පස්සේ බබා තමයි ආතල් දුන්නේ එලටම.අරුණ සහ ඩයස් උන් දෙන්නගෙ අහලකවත් නෑ බං. :rofl::rofl: ඒ කාලේ මතක් වෙද්දිත් ආතල්. :rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    හා නැද්ද කියපන්...උබ ඔරිජිනල් එකෙන් ආපුවාම සයිස් හතරෙන් නිල් පාට අකුරු වලිn නේද කමෙන්ට් දාන්නේ...:P

    නැතුව නැතුව මේ කඩේ යන විදියට ඉතින් රජා නෝ ගෙ මැනිකක් මෙයා :lol:

    :lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔටුවෝ කන්නෙ බත් ද? බත් කන හරක් නෑ උබ එහෙ හිටියට මම අරුන නම් මෙලහකට උබට කියන්න ඕන එවා කියලා ඔටු පොන්සි ඒ ලක්ශන නෑ මේ ඉඩියා ගාව තේරුනා නේ අපි හොරාට හොරා කියනවා උබලා වගේ බඩු වලින් නාවන්න යන්නෑ නිකන් දුම් ගහලා පුක දෙන්න තරම් :lol::lol:

    :rofl::rofl::rofl::rofl: ලොවෙත් නැ එකටනම් ටිකක් රිදුනා හොදේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රිදිලා...හැමදාම රිදුනාම වයස ඇදගෙන මොනව හරි කියලා මග අරිනවා..:P

    උබටත් උබ කිවුව වගෙ නිරි කතාවක් මම කියන්න ඔනද? වයස ගැන කියන්නෙ උබ පොඩි එකා හිතල කියන කතා නොවෙන නිසා වයස යන්න ඔවා හරියයි එක නිසා මාම් ගනන් ගන්නෙ නැහැ සහොදරයා:yes::frown:
    උබේ එළකිරි username/passwords?
    සදාරණ නැහැ උබෙ එකවුන්ට් එකයි මගෙ එකයි වෙන දෙයක් කියපන්:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :rofl::rofl: :rolleyes::rolleyes:
    :D:D
    Dilwaale
    විදුලි සැර සින් එක දැන් මට මතක් උනේ ... :rofl:
    මමත් බැලුවා ඒ වීඩියෝ එක 600 ගානක් views ඇත්තටම උබේ ටිකට් කැපුවේ කවදාද මචං gayankuwait??:confused:

    :rofl:
    බායි සුදා

    මල් බබා කඩ්ඩ උගන්වන්න රැ මැදියම් පන්තියක් දලා ඉගෙන ගන්න ආපු කෙල්ලෙක්ව රේප් කරලා:rofl:

    සිරාද..?:eek::baffled:

    උඹ බක්කගෙ කාලේ හිටියේ නැද්ද බං. මට නම් ඌ තමා එදා මෙදා තුර ආතල් සුපර්ස්ටාර්.කැරි ආතල් එකක් දුන්නේ මේකේ උන්ට.බබත් ෆේක් වලින් ඇවිත් ඌවම සෙක්ස්පෝස් කරගත්තා.බක්කාට පස්සේ බබා තමයි ආතල් දුන්නේ එලටම.අරුණ සහ ඩයස් උන් දෙන්නගෙ අහලකවත් නෑ බං. :rofl::rofl: ඒ කාලේ මතක් වෙද්දිත් ආතල්. :rofl:

    ඒ කාලෙ ඉන්න නැතිව ඇති මම ආවේ 2013දි...ඒත් වැඩිපුර ඇක්ටිව් වෙලා හිටියේ මේ අවුරුද්දේ මුල ඉදලා තමා..:yes:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    බායි සුදා

    මල් බබා කඩ්ඩ උගන්වන්න රැ මැදියම් පන්තියක් දලා ඉගෙන ගන්න ආපු කෙල්ලෙක්ව රේප් කරලා:rofl:

    බබාගෙ කඩ්ඩ තමයි කඩ්ඩ. ඉන්ඩියන් කාර්ස් නෝ ක්න්ෆටබල් වලට හපන්. :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹ කියපුදේවල් ඔක්කොම කියවගෙන ගියා
    කියන තැනට එනකල්
    ඕක වැරදි කතාවක්නේ ගයාන් කිඹුල අයිය නෙමෙයි මචං මොකා කීවත්
    උඹට එහෙම තේරෙන්නෙ නැද්ද...
    පොඩි නයාට අපිව කන්න දියන් ලොකු නයාට කන්න දෙන්න එපා ඌ විසයි කියනව වගේ කතාවක් නෙමේද බං ඔය
    මචං ලොකු නයා කෑවත් මැරෙනවා පොඩිනයා කෑවත් මැරෙනවා
    මරල දාන්නත්... බේරගන්නත් ලොකු පොඩි බේදයක් නෑ...:confused::confused::confused:

    නයා එලවලා පොලගා ගෙන එක හරිද? නයනම් හිතල මතලා දස්ට කරන්නෙ පොලගා පැන පැන කනවා බුදු මහත්තයෝ:rofl:
    ඔටුවෝ කන්නෙ බත් ද? බත් කන හරක් නෑ උබ එහෙ හිටියට මම අරුන නම් මෙලහකට උබට කියන්න ඕන එවා කියලා ඔටු පොන්සි ඒ ලක්ශන නෑ මේ ඉඩියා ගාව තේරුනා නේ අපි හොරාට හොරා කියනවා උබලා වගේ බඩු වලින් නාවන්න යන්නෑ නිකන් දුම් ගහලා පුක දෙන්න තරම් :lol::lol:

    අනෙ පානිය නොදා හිටපන්
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උබටත් උබ කිවුව වගෙ නිරි කතාවක් මම කියන්න ඔනද? වයස ගැන කියන්නෙ උබ පොඩි එකා හිතල කියන කතා නොවෙන නිසා වයස යන්න ඔවා හරියයි එක නිසා මාම් ගනන් ගන්නෙ නැහැ සහොදරයා:yes::frown:

    සදාරණ නැහැ උබෙ එකවුන්ට් එකයි මගෙ එකයි වෙන දෙයක් කියපන්:P
    මම පොඩි නෑ යකඩෝ.....:angry::angry::angry:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    හා නැද්ද කියපන්...උබ ඔරිජිනල් එකෙන් ආපුවාම සයිස් හතරෙන් නිල් පාට අකුරු වලිn නේද කමෙන්ට් දාන්නේ...:P

    :lol:

    උඹ මොකා ගැනද බං ඔය කියවන්නෙ? :nerd::nerd:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl:

    සිරාද..?:eek::baffled:

    ඒ කාලෙ ඉන්න නැතිව ඇති මම ආවේ 2013දි...ඒත් වැඩිපුර ඇක්ටිව් වෙලා හිටියේ මේ අවුරුද්දේ මුල ඉදලා තමා..:yes:

    ඔව් බන්:oo:
    බබාගෙ කඩ්ඩ තමයි කඩ්ඩ. ඉන්ඩියන් කාර්ස් නෝ ක්න්ෆටබල් වලට හපන්. :rofl:

    මෙතන ඉන්නවා යකො උ ඔව කියන්න එපා:rofl::rofl::rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උබටත් උබ කිවුව වගෙ නිරි කතාවක් මම කියන්න ඔනද? වයස ගැන කියන්නෙ උබ පොඩි එකා හිතල කියන කතා නොවෙන නිසා වයස යන්න ඔවා හරියයි එක නිසා මාම් ගනන් ගන්නෙ නැහැ සහොදරයා:yes::frown:

    සදාරණ නැහැ උබෙ එකවුන්ට් එකයි මගෙ එකයි වෙන දෙයක් කියපන්:P

    gayankuwaitට මුකුත් කියන්න එපා දැනටම පුටුවේ බොක වෙලා තියෙන්නේ ... අපේ හොදකොල්ලෙක් බයිට් කරන එක පව් බන් චන්දේ නිසා ,, මහින්දට දීම ඇරෙන්න gayankuwait කිසිම වරදක් නැ පසුකාලීනව මහින්දට දෙන ගතියත් නැතිවේ ... ;)

    තරහා නැනේද ?? ජෝගි කරන්නේ මචං
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    :rofl:

    සිරාද..?:eek::baffled:

    ඒ කාලෙ ඉන්න නැතිව ඇති මම ආවේ 2013දි...ඒත් වැඩිපුර ඇක්ටිව් වෙලා හිටියේ මේ අවුරුද්දේ මුල ඉදලා තමා..:yes:

    ඩුක තමයි රංජනී.සමහර ත්‍රෙඩ් තවම ඇති බං.සමහර් එව්වා ඩීට්ල් කලා ත්‍රෙඩ් එකවත් දන්නේ නෑ ඒ ඩවස් වල මොකද වෙන්නේ කියලා, තව ඒවා ක්ලෝස් උනා.