මරුසිරා;16985401 said:අයියෝ සල්ලි .. මේවා තමයි රාජපක්ෂ විහිලු
ලැජ්ජාවේ පන යනවා ඔයි !!



අද (07) උදෑසන බැංකොක් සිට කටුනායක බලා එමින් තිබූ UL405 ශ්‍රී ලංකන් ගුවන්යානය මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොලේ නැවැත් වූ අවස්ථාවේ කටුනායක බලා ඒමට මත්තලින් ඊට ගොඩවූ මගියා ගුවන් යානයේ සිටි මගීන් අත්පොලසන් දී පිලිගෙන ඇත.
එසේ අත්පොලසන් දී පිලිගැනීමට හේතු වූයේ කාලයකට පසු මත්තලින් ගුවන් ගමනක් යාමට ගුවන් යානයකට ගොඩවූ පලමු මගියා ඔහු වූ නිසාය. දිනපතා බැංකොක් සිට එන ශ්‍රී ලංකන් ගුවන් යානය මත්තල ගුවන්තොටුපොලට ගොඩ බෑවද කිසිදු මගියෙක් එම ගුවන් යානයට නැගීම හෝ බැසීම සිදු නොකරයි. එසේ වුවත් ‘තවමත් ප්ලේන් එනවා පෙර පුරුද්දට' වගේ නිසා රාජනීතියට අනුව මත්තලට ශ්‍රී ලංකන් ගුවන්යානා පැමිණීම සිදුවේ. මේ දක්වා මත්තලට පැමිනෙමින් තිබූ එකම ජාත්‍යන්තර ගුවන් සේවාව වූ ‘ප්ලයි ඩුබායි' ගුවන් සේවයද සිය ගමන් මත්තල ගුවන් තොටුපොලට අත්හිටුවා ඇත.
එසේ ගොඩ වූ මගියාගෙන් යානයේ සිටි මගීන් කරුණු විමසීමේදී ඔහු කියා ඇත්තේ ‘බස්එකේ කටුනායක යනවාට වඩා ප්ලේන් එකේ කටුනායක යාම ලාභ බවයි'. ඔහු ගුවන් ටිකට් පත සදහා කීයක් ගෙව්වේදැයි විමසූ විට පවසා ඇත්තේ රුපියල් 2500 ක් බවයි. එවිට යානයේ සිටි මගීන් ගුවන් යානයක් ගුවන් තොටුපොලට ගොඩ බෑමටත් ගුවන් ගත කිරීමටත් පැයක කාලයක් එහි රඳවා තැබීමටත් ගතවන වියදම ගණන් බලා ‘ශ්‍රී ලංකාවට දෙවියන්ගේම පිහිටයි' යනුවෙන් කම්මුල්වල අතගසා ගනිමින් පවසා තිබේ.
- http://sinhala.lankanewsweb.net/news/13372-2014-08-07-12-19-33
![]()








bus eke katunatyaka yanna 1000 kwat yanawa highway ekat use karoth. eka bus ekakat newei ne adugane bus 5 ka wat yanna wenawa. e nisa plane eke 2500k deela yana eka sapa ati![]()


