මත්තල ඈවරයි ...! ගුවන් තොටුපලේ අවසන් ස්කෑනර් &

mark12345678

Active member
  • Nov 18, 2014
    153
    64
    28
    මත්තල ඈවරයි ...! ගුවන් තොටුපලේ අවසන් ස්කෑනර් &

    මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට බදු දීමට සූදානම් බවට පලවූ වාර්තා සමඟ ඒ පිළිබඳව රටේම අවධානය යොමු වෙලා තියෙනවා. නෙත් ගොසිප් වෙත ලැබුණු ආරංචි මාර්ග අනුව එළඹෙන දෙසැම්බර් මාසයේ ඉඳලා මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දීය ආයෝජකයකුට බදු දීම සඳහා සූදානම් වෙනවා කියලා දැනගන්න ලැබුනා. ඒ වගේම ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවත් ළඟදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි කියලා එම ආරංචි මාර්ග වල සඳහන් වුනා.

    අනූනව වසරක් සඳහා මත්තල ගුවන් තොටුපල බදු දී ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයන්ගේ ඒකාබද්ධ හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම රජයේ අරමුණු බවත්, සියයට 70 ක කොටසක් ඉන්දියාවට සහ සියයට 30 කොටසක් ශ්‍රී ලංකාවට ලැබෙන පරිදි අදාළ ගිවිසුම සකස් කිරීමට නියමිත බවටත් ලැබුනු ආරංචි මාර්ග පිළිබඳව මීට පෙර අප නෙත් ගොසිප් ඔස්සේ ඔබව දැනුවත් කරා.

    මේ අතර වාරයේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ස්ථානගත කරතිබූ ගමන්මලු පරික්ෂා කිරීමේ ස්කෑනර් විටින් විට ගලවා ඉවත් කර ඇති අතර මගී පර්යන්තයට ඇතුළුවන ප්‍රධාන පිවිසුමේ මගීන්ගේ ගමන්මලු පරික්ෂා කිරීම සඳහා තිබු එකම ගමන් මලු ස්කෑනර් යන්ත්‍රය අද (11) ඉවත් කර එය කටුනායක ගුවන් තොටුපලට ගෙන ඒමට කටයුතු කර තිබුණා.

    මේ ආකාරයෙන් මගී පර්යන්තයට ඇතුළු වන ස්ථානයේ තිබූ ස්කෑනර් යන්ත්‍රය ඉවත්කරගැනීම තුලින් ගුවන් තොටුපොල ආරක්ෂාවට විශාල තර්ජනයක් ඇති වන බව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවකයින් පෙන්වා දෙනවා.


    source - http://nethgossip.lk/article/31243
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් ඉතින් මෝඩි එන්න එපැයි කුරුල්ලෝ එලවන්න ...:lol::lol:


    හොද වැඩේ ඕකට :lol::lol:

    කෝමෙයි රනිල් හුටුමනන්ගේ මොලේ ..


    නළුවෙක් නොවේ මොලයක් :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕන්න බලාපන් ඒකෙත් හැටි කුරුල්ලො ඉන්න ගුවන්තොටුපලක් පොන්න රනිල විකුනගෙන කන්ඩ හදන්නෙ.. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: අයියෝ අයියෝ උන්ප් බැල්ලියන්ට මහින්දගෙන් තොර ජීවිතයක් නැ ඒ මනුස්සය රජෙක් වගේ ඔව හදාල නොතිබෙන්ඩ පොන්න රනිලට විකුනන්ඩ වෙන්නෙ උගෙ ගෑනිව තමයි :lol::lol::lol:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Hadisiye Kudu regath visesa guwan Yanayak Katunayakin Mattalata harawaa ewwoth ratey kudu higey nathi weyi😂😂😂😂
    komada tikiri moley lokkonge