මත්තල ගැන මට නොකියාම බැරි දේ

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
993489_690382777668963_1671062300_n.jpg
job ekak karanna kiyaapu thanak ne ban:lol:
 

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    මචං . අපේ පො!@#!යො හිතන්නෙ මහ රජාට අපි කඩේ යනව කියල. ඒත් අපේ ලංකාවට ඒක වැදගත් දෙයක්. මොන ඇමති.මොන ජනාධිපති කළත් රටට සේවයක් වෙන තැන අපි ඒක අගය කරන්න ඕනෙ. ජන්මයක් නැතුව ඉපදුන උන් තමයි අපේ රටේ හැම දේම ජෝකට අරන් අම්ම විකුනන්නෙ. මොකාගෙ නම දැම්මත් අපට කමක් නෑ. රට අපේ. කලේ වැරදි දෙයක් නෙමෙය්නෙ. හරි දේට හරි කියපල්ල... තොපි ලංකාවෙ සිංහයො. කැනහිලු වෙන්නෙපා. තොපේ සිංහ ලේ තියෙන්නෙ. අම්මව පාව දෙන්න එපා. අපේ ගෙයි ගින්දර පිටට දෙන්න එපා. එලියෙන් ඇතුලට ගේන්නත් එපා....
     
    • Like
    Reactions: mldarshana

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    දැන් හැමෝම කතා කරනවනෙ මත්තල ගුවන් තොටුපළ ගැන:rolleyes:කොහොම උනත් ගොඩක් කට්ටිය කරන්නේ මේකට බනින එක තමයි. :yes:සමහරු බනිනව සමහරු විහිලු ෆොටෝස් හදල දානව :dull: හැබැයි10%ක් විතර කට්ටියට ඇත්තටම මේකෙ වැරද්දක් පේනවා ඇති :yes:හැබැයි ඉතුරු 90% වම ඒ මතේ ඉන්නේ අනිත් අය ඒ මතේ ඉන්නහින්දයි :yes:කොහොම හරි මේක කිසිම වැඩකට නැති දෙයක් වගේනෙ හැමෝම කතා කරන්නේ :oo: ඉතින් දැන් ඇත්තටම අපේ රටට ගුවන් තොටුපළකින් කිසිම වැඩක් වෙන්නේ නැද්ද? :confused:මේක විහිලුවක්ද? :nerd:

    හැබැයි අපි නිකමට හිතමු වෙන කොහේ හරි රටක අලුතෙන් ගුවන් තොටුපළක් හැදුවයි කියල :cool: උදාහරණයක් විදියට ඉන්දියාවෙ :Pඅපේ අයියල ටික එහෙනං බොහොම අමාරුවෙන් ෆොටෝස් හොයාගෙන ඇවිල්ල මෙතන ත්‍රෙඩ් සීයකට එහා දායි "අඩෝ පට්ට එයා පෝට් එක නේද" කියල :rofl:

    තවත් මීට ටික කාලෙකට කලින් අපේ අර satellite ගැන ලස්සන දේවල් කියල තිබුනනේ :dull:
    ඒක චීනෙ එකක් වෙන්න පුළුවන් , ඒක 100% අපේ නොවෙන්න පුළුවන් ඒත් අපේ රටට කිසිදාක තිබිච්ච නැති දෙයක් අපිට ලැබුනානේ. ඇයි ඒක ගැන හිතල සතුටු වෙන්න බැරි? :yes:


    මම මේක ලියන්නේ උඹල කියන දේවල් බලං ඉන්න බැරිම හින්දයි ඇයි මචං උඹල ලංකාවේ කරන හැම දෙයක්ම ජෝක් එකට ගන්නේ?
    සමහර අය කියල තියන දේවල් දැක්කම සිරාවටම දුකහිතෙනවා :( අපේ රටට හොඳක් වෙනවනම් අපිටත් හොඳයි නේද :) හැම දේම උපරිමේටම නැති වෙන්න පුළුවන් ඒත් අපි තාම පොඩි රටක්නෙ :yes: හැම එකේම දශමෙට අඩුපාඩු හොයන්නේ නැතුව ඒකෙ හොඳ දේ දැකල සතුටු වෙමු
    :yes:



    උඹලගේ අදහසුත් මෙතන දාපල්ල :D


    ඔයා තවම පොඩි වැඩි ඕක තෙරුම් කරන්න. ඒක ඔයා මේ ලියපු ටිකෙන් පේනව. තව ටික දවසකින් තේරෙවි.

     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මචන් මම දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නේ නම් නැ මේක මගේ ස්වාධීන මතයක්

    01. ගුවන් තොටුපලක් හදන එක හොදයි ඒ උනාට එකට ගැලපෙන තැනක එක හදන්ඩ ඕන
    කුරුළු අභය භූමියක් අස්සේ හදපු ඒක ලොකු වැරද්දක්, අනික කොලබ වාරයේ ඉදලා තෙල් නල
    ලේසියෙන් දණ්ඩ පුළුවන් තැනක් උනානම් ගොඩක් හොදයි. මේකනම් ඉදිරියේදී හම්බන්තොට
    වරායට සම්බනධ කරයි තෙල් නැව් එනවනම්.

    02. හන්බන්තොට වරායෙන් නම් ඉදිරියේදී ප්‍රයෝජනයක් ගනී. එකත් ගොඩබිමේ හදන් නැතුව
    කාලය අරන් මුහුදේම හැදුවනම් හොදයි

    03. අධිවේගී මහාමාර්ග හදන එක නම් ගොඩක් හොදයි, ගසා කෑම අඩු කරලා.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔව හදපු තැන් ගැන ප්‍රශ්නයක් තියනව , හම්බන්තොට හැම මගුලක්ම අටවගෙන ඉපදුන ගම කොලබ වගෙ කරන්න මෙයාට ආතල් එකක් ගිය එකයි ,සල්ලි වියදම් කරපු හැටියි ,නය ගත්ත හැටියි , නය ගෙවන්න වෙන හැටියි ,නය ගෙවන්න හම්බ කරන්න යන හැටියි පොඩ්ඩක් වෙනස් වෙලා තිබුනනම් තවත් වටිනව නෙද බන් ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    වැ.බ.ය.ම.ය.

    ඔක්කොම හොදයි.... ඕවායින් වැඩක් උනා නම්..... කෝ.....?? නැව් නෑ.... ප්ලේන් නෑ..... සැටලයිට් එකට වෙච්ච දෙයක් නෑ...... Ass චර්‍‍ය...... :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නිකන් මොකක් හරි හැදුවනේ කියල සතුටු වෙන්න තිබ්බ ඕක මහින්ද රාජපක්ෂගේ පුද්ගලික මුදලින් හැදුව නම්
    මත්තල airport එක කියන්නේ ආයෝජනයක් ඒ කියන්නේ රටේ ජනතාවගේ මුදල් වය කරලා කරපු වැඩක් ඉතින් ඒ ආයෝජනයට සරිලන ප්‍රතිලාබ නැත්තම් ඉතින් බනින්න වෙනවා ඒක සාදාරනයිනේ
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    රටෙන් පිට ඉන්න උන්ට කොහොමද බන් රටේ වෙන දහේ තේරෙන්නේ. රටේ ඇතුලෙම ඉදල බලන්න ඕන වෙන දේ. එයාර් පොර්ට් හදනවා ලයිට් බිල වැඩි කරනවා. ඊයේ පාර්ලිමන්ට් එකේදී විමල් වීරවස්න්සට දුන්නේ ඇප නැති වෙන්න. දේශපාලනේට එනකොට ෆුට් බයික් එකක් වත් නැති කෙනා චන්දෙට ලක්ෂ 1005ක් වියදම. මෙච්චර මේවා හදන්නේ රටේ ආදරේට නෙමේ. මුනට හොදට ගහන්න පුළුවන් නිසා. රටට ආදරේ නම් මුලින්ම මහින්ද චින්තනේ දෙනවයි කියපුව දීල හිටිය නම් හරිනේ. කෝ ඒවා?

    රටක් කඩා බිදගෙන දියුනු වෙද්දි එහෙම තමයි යකෝ.මොලෙන් ගේම් ගහන උන් බලන් ඉද්දි පොහොසත් වෙනව.ඒවට හරියන්න කාට හරි බඩගින්නෙ ඉන්න වෙනව.මේ තරම් කල් අපෙ රටේ ඇහැට පේන දියුනුවක් උනේ නැ.එත් එහෙම වෙනකොට මැද පන්තියෙ මිනිස්සුන්ට කලින් නොතිබුන තරමෙ ප්‍රශ්න එනව.(මමත් ඒ පන්තියෙ.)
     

    Kalana_65

    Well-known member
  • මෙහෙමය් සීන් එක... රටක යම්කිසි ප්‍රදේශයක් එක පාරම දියුණු කරන්න බෑ. ඒ රටට ෆ* ලෝඩ් ඔෆ් මනී තියෙනවනම් ඔන්න කරන්න පුළුවන් හරියට Dubai වල වගේ ... මෙතැනදී දියුණු වෙනවා කියන්නේ යටිතල පහසුකම් විතරක් නෙවෙය් හැමදේකින්ම.. හරියට ගම්පහ කටුනායක වගේ. ගම්පහ දියුණු කරද්දී එකට අවශ්‍ය දේවල් හැදිලා තිබ්බ .. රටේ capital එකට ලං වීම. ජනගහනය වැඩි. රටේ ජනගහණය වැඩියෙන් ඉන්න අනෙත් ප්‍රදේශ වලටත් ලගය්. ජිවත් වෙන්න සැප පහසු පළාතක් දේශගුණය එහෙම හොඳය්. & etc ඒ නිසා ඒ සංවර්ධන වියපෘති සාර්ථක උන .. දැන් දිස්ත්‍රික්කයට රටේ ප්‍රධාන වෙළඳ කලාප දෙකක් තියෙනවා (බියගම , කටුනායක) සහ පල්ලෙකැලේ එකත් සාපේක්ෂව දිත්‍රික්කයට ලගය්.. වැඩි ජන ඝනත්වයක් සහ රටේ නිෂ්පාදනයෙන් වැඩි කොටසක් මේ පළාත් වලට කේන්ද්‍රගත තියෙන නිසා අනිවා Airport එකක් ඕනේ.. එත් මත්තලට ඒ දේවල් තියෙනවද? Airport එක හදද්දී එකෙන් plane එකකට නගින්න තරම් ජනගහනයක්වත් ඒ පළාත් වල නෑ. රජය ඕක හදද්දී ගෙනාපු මුලික තර්කය තමය් රටේ විදේශ රැකියාවලට විදේශ ගත වෙන අය වැඩි හරියක් ඉන්නේ ඒ පළාතේ සහ ඊට ආසන්නව ඒ නිසා මේක සාර්ථක වෙය් කියල. එක ජන කොටසක් මත පදනම්ව රටේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති කරන්න පුලුවන්ද අඩුම ගානේ උන්ට ඒ පැත්තේ ජනගනත්වය මතවත් ඒක හිතන්න බැරි උන :P .. පැත්තකින් බලද්දී ඔය පැත්තට Airport එකක් ඕනෙද කියලත් හිතෙනවා. ඔය වගේ දිගු කාලින වියපෘති ගැන එක පාරටම විනිශ්‍ය කරන්න බෑ තමය්. සාර්ථක වෙන්නත් පුළුවන් . සුදු අලියෙක් වෙන්නත් පුළුවන් . සූරියවැව stadium එක වගේ. තව දෙයක් මචන් මේ දේත් පිලිගනින් MR & ගෝලයෝ ටික ඔය වැඩ කරන්නේ එක පැත්තකින් show off එකට , ගසා කන්න, මුට්ටි අල්ලන්න & බලය රැක ගන්න ..
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    රටක් කඩා බිදගෙන දියුනු වෙද්දි එහෙම තමයි යකෝ.මොලෙන් ගේම් ගහන උන් බලන් ඉද්දි පොහොසත් වෙනව.ඒවට හරියන්න කාට හරි බඩගින්නෙ ඉන්න වෙනව.මේ තරම් කල් අපෙ රටේ ඇහැට පේන දියුනුවක් උනේ නැ.එත් එහෙම වෙනකොට මැද පන්තියෙ මිනිස්සුන්ට කලින් නොතිබුන තරමෙ ප්‍රශ්න එනව.(මමත් ඒ පන්තියෙ.)

    ඔයාගෙ ප්‍රදාන ආහාරය තණකොල ද ?
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,547
    1,013
    113
    Negombo paththe thama
    දැන් හැමෝම කතා කරනවනෙ මත්තල ගුවන් තොටුපළ ගැන:rolleyes:කොහොම උනත් ගොඩක් කට්ටිය කරන්නේ මේකට බනින එක තමයි. :yes:සමහරු බනිනව සමහරු විහිලු ෆොටෝස් හදල දානව :dull: හැබැයි10%ක් විතර කට්ටියට ඇත්තටම මේකෙ වැරද්දක් පේනවා ඇති :yes:හැබැයි ඉතුරු 90% වම ඒ මතේ ඉන්නේ අනිත් අය ඒ මතේ ඉන්නහින්දයි :yes:කොහොම හරි මේක කිසිම වැඩකට නැති දෙයක් වගේනෙ හැමෝම කතා කරන්නේ :oo: ඉතින් දැන් ඇත්තටම අපේ රටට ගුවන් තොටුපළකින් කිසිම වැඩක් වෙන්නේ නැද්ද? :confused:මේක විහිලුවක්ද? :nerd:

    හැබැයි අපි නිකමට හිතමු වෙන කොහේ හරි රටක අලුතෙන් ගුවන් තොටුපළක් හැදුවයි කියල :cool: උදාහරණයක් විදියට ඉන්දියාවෙ :Pඅපේ අයියල ටික එහෙනං බොහොම අමාරුවෙන් ෆොටෝස් හොයාගෙන ඇවිල්ල මෙතන ත්‍රෙඩ් සීයකට එහා දායි "අඩෝ පට්ට එයා පෝට් එක නේද" කියල :rofl:

    තවත් මීට ටික කාලෙකට කලින් අපේ අර satellite ගැන ලස්සන දේවල් කියල තිබුනනේ :dull:
    ඒක චීනෙ එකක් වෙන්න පුළුවන් , ඒක 100% අපේ නොවෙන්න පුළුවන් ඒත් අපේ රටට කිසිදාක තිබිච්ච නැති දෙයක් අපිට ලැබුනානේ. ඇයි ඒක ගැන හිතල සතුටු වෙන්න බැරි? :yes:


    මම මේක ලියන්නේ උඹල කියන දේවල් බලං ඉන්න බැරිම හින්දයි ඇයි මචං උඹල ලංකාවේ කරන හැම දෙයක්ම ජෝක් එකට ගන්නේ?
    සමහර අය කියල තියන දේවල් දැක්කම සිරාවටම දුක හිතෙනවා :( අපේ රටට හොඳක් වෙනවනම් අපිටත් හොඳයි නේද :) හැම දේම උපරිමේටම නැති වෙන්න පුළුවන් ඒත් අපි තාම පොඩි රටක්නෙ :yes: හැම එකේම දශමෙට අඩුපාඩු හොයන්නේ නැතුව ඒකෙ හොඳ දේ දැකල සතුටු වෙමු
    :yes:



    උඹලගේ අදහසුත් මෙතන දාපල්ල :D

    uba oya kiyana widihata hitiyoth waradi dewal dakkama katai p*kai wahagena inna eheyyo tikak thamai ithuru wenne !!! eka hoda wadak karala waradi dewal 20k kaloth ara wadari wada 20 ma 1ka hoda wadakin shape karanna puluwanda ane hute nannaane kiwwalu
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ඔයාගෙ ප්‍රදාන ආහාරය තණකොල ද ?
    paan kana mahaththaya kiyapanko duppath pohosath paratharaya apita wada adu diyunu ratawal 3k?a wagema hithata awankawa kiyapan balanna 2009ta kalin da passeda me rate salli karayo wadi une kiyala?(man me mahindata kade yanawa nemei.mahindage system ekata rata yanawa nam wena dei kiwwe.JVP eka balayata awoth wenas deyak wei.)eth uba hithana okkoma rajawaru wena loyak me athmedi enne na loke yana system ekat ekka.
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    වැ.බ.ය.ම.ය.

    ඔක්කොම හොදයි.... ඕවායින් වැඩක් උනා නම්..... කෝ.....?? නැව් නෑ.... ප්ලේන් නෑ..... සැටලයිට් එකට වෙච්ච දෙයක් නෑ...... Ass චර්‍‍ය...... :lol:

    :yes::yes::yes::yes::yes::yes:
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    අනේ මන්ද බන් අර හූනා මරන්න ගෙට ගිණි තිබ්බ වගේ වැඩක් කියල මට නන් හිතෙන්නෙ ඔය කරල තියෙන වැඩ.හූනත් නෑ ගේත් නෑ අන්තිමට.ඒ වගේ තමා වැඩේ නන් වෙලා ඒ උනාට ඉන්න රටක් නැති වෙයිද දන් නෑ අන්තිමට:(:(
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    කොහොම උනත් මචන් ඇමරිකාව එහෙම මුලින්ම කරේ මුලු රට වටේම කෝච්චි පාරවල් ටික හදන් ගියපු එක.ඒ කාලෙ සමහර පලාත් කැලෑවල් රතු ඉන්දියන් කාරයන් මර මර උන් පාරවල් ටික හැදුව.දැන් තමා ඒවයි වැඩක් ගන්නෙ,මේ කරන් යන පිළිවෙල නන් හරි ඒ උනාට කිසිම විනිවිදභාවයක් නැති එකයි අවුල.පැහැදිලිව මිනිස්සුන්ට බලා ගන්න තිබ්බ නන් යන මුදල් වලට වෙන දේ මෙච්චර කතන්දර අහන් නෑ.:)