මත්තල ගැන මට නොකියාම බැරි දේ

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    මාත් මත්තල කිට්ටුව තමයි බන් :) ඕක පටන් ගත්තු දවස් වල නම් මට කනක් ඇහිලා ඉන්න නෑ ගෙට උඩින් ප්ලේන් යනව :D දැන් දවසට උපරිම 2යි :/
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අර කියමනක් තියෙන්නෙ උබලා අහලා තියෙනවද "යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද" කියලා, අන්න ඒ වගේ "ප්ලෙන් එන්නේ නැති එයාර්පොට් එක වී වේලන්නද" කියලා තමයි අපිට අහන්න වෙන්නේ.

    ලොකෙට ණය වෙලා අදායමක් නැති දෙයක් හදලා වැඩක් තියෙනවද බන්.

    බොහොම ලඟදිම හරි දවසක අපි උපන් රටේ අනාතයෝ වෙනවා අනිවාර්යෙන්ම.

    මේ ලඟදී වරායේ අළුතෙන් හඳපු කෑල්ලක් විවෘත කලා නේද ? එකෙන් අවුරුදු 30ක් යනකන් අපිට අදායමක් නැහැ. අඩුම තරමේ විවෘත කරන දවසේ සිංහ කොඩියක්වත් උස්සන්න ලැබුනේ නැහැ මම හිතන්නේ. (මම වැරදිනම් නිවැරදි කරපල්ලා). හයිවේ එක හොදයි, සම්පූර්ණ අදායම අපිට නැති උනත් රටට වැඩක් වෙනවා. මත්තලට දවසට ප්ලෙන් දෙකක් ආවත් ඕකේ දවසකට යන වියදම කවර් කරගන්න පුළුවන්ද ? ලයිට්, සේවකයන්ට පඩි සහ අනෙකුත් වියදම් බැලුවම ඇඩ්‍රසුත් නැහැ නේද ?

    අපිට අසියාවෙවත් ලොකේවත් ලොකුම ඒවා හදන්න ඕනේ නැහැ. අපේ රටට ගැලපෙන අපේ රටේ මිනිස්සුන්ට ප්‍රයෝජනවත් දෙයක් හැදුවනම් තමයි වටින්නේ, එහෙම නැතුව ආසියාවේ ලොකුම අරක, අසියාවේ ලොකුම මේක කිය කිය නිකන් ලොකෙට පේන්න වැඩ කරලා නම් අපිට කවදාවත් ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ. ලොකු ලොක්කන්ගේ බැංකු එකවුන්ට් පුරෝ ගන්න නිකන් ලොකුවට ප්‍රොජෙක්ට් කරලා වැඩක් නැහැ, හම්බන්තොට වරාය හැදුවට අපිට වැඩක් උනාද, අපි බලපොරොත්තු වෙච්ච අශ්චර්ය අපිට හම්බ උනාද ? මත්තලින් අපිට අශ්චර්ය උදා උනාද ?

    මේ යන විදියට ගියොත් අපි ආසියාවේ විතරක් නෙමෙයි ලෝකයේම ලොකුම ණයකාරයා වෙන දවස නම් වැඩි ඈතක නැහැ.
     
    Cool Tune 2

    Banned
    Jan 25, 2014
    122
    3
    0
    මාත් මත්තල කිට්ටුව තමයි බන් :) ඕක පටන් ගත්තු දවස් වල නම් මට කනක් ඇහිලා ඉන්න නෑ ගෙට උඩින් ප්ලේන් යනව :D දැන් දවසට උපරිම 2යි :/

    :lol::lol::lol::lol::lol:
     
    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    hadana eka hodai ban. et niyama thana. balapanko habour eka? eke galak. maha rajage bday ekata open karanna ona nisa ekath kaduwe na... mata nam dan rata hena aul godak wage penenne.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ice coolo umba apahu rata yanakota maththalinma palayan honde :P katunayakin naginna lasthi wenna epa putho :P umba yanawada ban maththala ? Nane ? :dull: hadana ek hondai rate dewal agaya karanna ona :D habai ewa niyama than wala hadanna ona hamotama yanna enna puluwan widihata
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    තවත් මීට ටික කාලෙකට කලින් අපේ අර satellite ගැන ලස්සන දේවල් කියල තිබුනනේ :dull:
    ඒක චීනෙ එකක් වෙන්න පුළුවන් , ඒක 100% අපේ නොවෙන්න පුළුවන් ඒත් අපේ රටට කිසිදාක තිබිච්ච නැති දෙයක් අපිට ලැබුනානේ. ඇයි ඒක ගැන හිතල සතුටු වෙන්න බැරි? :yes:

    දැන් මොනවා ඒ ලබ්බ උඩ ගියා කියලා අපිට හම්බුනේ .
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    අර කියමනක් තියෙන්නෙ උබලා අහලා තියෙනවද "යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද" කියලා, අන්න ඒ වගේ "ප්ලෙන් එන්නේ නැති එයාර්පොට් එක වී වේලන්නද" කියලා තමයි අපිට අහන්න වෙන්නේ.

    ලොකෙට ණය වෙලා අදායමක් නැති දෙයක් හදලා වැඩක් තියෙනවද බන්.

    බොහොම ලඟදිම හරි දවසක අපි උපන් රටේ අනාතයෝ වෙනවා අනිවාර්යෙන්ම.

    මේ ලඟදී වරායේ අළුතෙන් හඳපු කෑල්ලක් විවෘත කලා නේද ? එකෙන් අවුරුදු 30ක් යනකන් අපිට අදායමක් නැහැ. අඩුම තරමේ විවෘත කරන දවසේ සිංහ කොඩියක්වත් උස්සන්න ලැබුනේ නැහැ මම හිතන්නේ. (මම වැරදිනම් නිවැරදි කරපල්ලා). හයිවේ එක හොදයි, සම්පූර්ණ අදායම අපිට නැති උනත් රටට වැඩක් වෙනවා. මත්තලට දවසට ප්ලෙන් දෙකක් ආවත් ඕකේ දවසකට යන වියදම කවර් කරගන්න පුළුවන්ද ? ලයිට්, සේවකයන්ට පඩි සහ අනෙකුත් වියදම් බැලුවම ඇඩ්‍රසුත් නැහැ නේද ?

    අපිට අසියාවෙවත් ලොකේවත් ලොකුම ඒවා හදන්න ඕනේ නැහැ. අපේ රටට ගැලපෙන අපේ රටේ මිනිස්සුන්ට ප්‍රයෝජනවත් දෙයක් හැදුවනම් තමයි වටින්නේ, එහෙම නැතුව ආසියාවේ ලොකුම අරක, අසියාවේ ලොකුම මේක කිය කිය නිකන් ලොකෙට පේන්න වැඩ කරලා නම් අපිට කවදාවත් ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ. ලොකු ලොක්කන්ගේ බැංකු එකවුන්ට් පුරෝ ගන්න නිකන් ලොකුවට ප්‍රොජෙක්ට් කරලා වැඩක් නැහැ, හම්බන්තොට වරාය හැදුවට අපිට වැඩක් උනාද, අපි බලපොරොත්තු වෙච්ච අශ්චර්ය අපිට හම්බ උනාද ? මත්තලින් අපිට අශ්චර්ය උදා උනාද ?

    මේ යන විදියට ගියොත් අපි ආසියාවේ විතරක් නෙමෙයි ලෝකයේම ලොකුම ණයකාරයා වෙන දවස නම් වැඩි ඈතක නැහැ.

    00020461.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    aayojana karanna oone @ best location, @ best time @ bla bla bla... recently what happened is politicians controlled facts damn wrongly..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn lankwe owa hadanne loku interest rates walata naya aran godak welawata.
    ehema deyak karaddi balanna one eken ratata uparima income ekak ena deyak karanna.

    ada mama dakka canned fish tin ekak, eka made in China, balapan ewage tinned fish hadana factory dekak witara lankawe damma nam, tawa factory set ekak damma nam oya airport ekata wada godak watinawa.

    ewa walin lankawe unta jobs labenawa, lankawata income ekakut ganna puluwan, tawa lankawen pitaratata yana salli adu karaganna puluwan. oya mattala airport eken oya kisima deyak wenne na.

    moda palakayo rata palanaya karaddi ehema tamai
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha

    තවත් මීට ටික කාලෙකට කලින් අපේ අර satellite ගැන ලස්සන දේවල් කියල තිබුනනේ :dull:
    ඒක චීනෙ එකක් වෙන්න පුළුවන් , ඒක 100% අපේ නොවෙන්න පුළුවන් ඒත් අපේ රටට කිසිදාක තිබිච්ච නැති දෙයක් අපිට ලැබුනානේ. ඇයි ඒක ගැන හිතල සතුටු වෙන්න බැරි? :yes:
    ඒ සැටලයිට් එකටනම් මට පුදුම සතුටක් දැනෙන්නෙ.. කොච්චර සතුටුද කියනවා නම් දැන් ඒ සැටලයිට් එක තියෙන තැන ගැන මට හිතාගන්නවත් බෑ..
    :)
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඒ සැටලයිට් එකටනම් මට පුදුම සතුටක් දැනෙන්නෙ.. කොච්චර සතුටුද කියනවා නම් දැන් ඒ සැටලයිට් එක තියෙන තැන ගැන මට හිතාගන්නවත් බෑ..