මත්තල ගැන මට නොකියාම බැරි දේ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මත්තල මැයි මස ආදායම රුපියල් 16,185යි..
    July 24, 2014 at 9:41 am | lanka C news

    පසුගිය මැසි මාසයේදී මත්තල ගුවන් තොටුපොළේ ආදායම රුපියල් 16185ක් යයි පාර්ලිමේන්තුවේදී හෙලිවිය.

    එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රියංකර ජයරත්න මහතා අතර සිදුවූ අදහස් හුවමාරුවකදී මේ අදහස් පල විය.

    පසුගිය මැයි මාසයේදී මිහින් ලංකා ගුවන් සේවයෙන් මත්තල ගුවන් තොටුපොළ කිසිදු ආදායමක් උපයා නොමැති බවත් එම මාසයේ එම ගුවන් තොටුපොළ ආදායම රුපියල් 16,185ක් බවත් එහිදී කියැවිණි.

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් හැමෝම කතා කරනවනෙ මත්තල ගුවන් තොටුපළ ගැන:rolleyes:කොහොම උනත් ගොඩක් කට්ටිය කරන්නේ මේකට බනින එක තමයි. :yes:සමහරු බනිනව සමහරු විහිලු ෆොටෝස් හදල දානව :dull: හැබැයි10%ක් විතර කට්ටියට ඇත්තටම මේකෙ වැරද්දක් පේනවා ඇති :yes:හැබැයි ඉතුරු 90% වම ඒ මතේ ඉන්නේ අනිත් අය ඒ මතේ ඉන්නහින්දයි :yes:කොහොම හරි මේක කිසිම වැඩකට නැති දෙයක් වගේනෙ හැමෝම කතා කරන්නේ :oo: ඉතින් දැන් ඇත්තටම අපේ රටට ගුවන් තොටුපළකින් කිසිම වැඩක් වෙන්නේ නැද්ද? :confused:මේක විහිලුවක්ද? :nerd:

    හැබැයි අපි නිකමට හිතමු වෙන කොහේ හරි රටක අලුතෙන් ගුවන් තොටුපළක් හැදුවයි කියල :cool: උදාහරණයක් විදියට ඉන්දියාවෙ :Pඅපේ අයියල ටික එහෙනං බොහොම අමාරුවෙන් ෆොටෝස් හොයාගෙන ඇවිල්ල මෙතන ත්‍රෙඩ් සීයකට එහා දායි "අඩෝ පට්ට එයා පෝට් එක නේද" කියල :rofl:

    තවත් මීට ටික කාලෙකට කලින් අපේ අර satellite ගැන ලස්සන දේවල් කියල තිබුනනේ :dull:
    ඒක චීනෙ එකක් වෙන්න පුළුවන් , ඒක 100% අපේ නොවෙන්න පුළුවන් ඒත් අපේ රටට කිසිදාක තිබිච්ච නැති දෙයක් අපිට ලැබුනානේ. ඇයි ඒක ගැන හිතල සතුටු වෙන්න බැරි? :yes:

    මම මේක ලියන්නේ උඹල කියන දේවල් බලං ඉන්න බැරිම හින්දයි ඇයි මචං උඹල ලංකාවේ කරන හැම දෙයක්ම ජෝක් එකට ගන්නේ?
    සමහර අය කියල තියන දේවල් දැක්කම සිරාවටම දුක හිතෙනවා :( අපේ රටට හොඳක් වෙනවනම් අපිටත් හොඳයි නේද :) හැම දේම උපරිමේටම නැති වෙන්න පුළුවන් ඒත් අපි තාම පොඩි රටක්නෙ :yes: හැම එකේම දශමෙට අඩුපාඩු හොයන්නේ නැතුව ඒකෙ හොඳ දේ දැකල සතුටු වෙමු
    :yes:

    උඹලගේ අදහසුත් මෙතන දාපල්ල :D

    :rofl:ඔන්න මත්තල සිංගප්පුරුවට දෙනවලු ට්‍රෙනින් ස්කුල් එකක් දාන්න එකෙත් හැටි .මේවගේ ප්‍රතිපල උබලාගේ ඡිවිත කාලේදිම දකින්න ලැබුණ එක තමයි වැඩේ :rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture700.png
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    හම්බන්තොට වරායා හදල ඉවරවෙන්නෙ 2016දි පලවෙනි කාරනාව ඒක, අනික ඔය නැව් එන්නෙ නෑ කිව්වට අපිනම් ගියමාසෙත් වාහන ගෙනාවෙ හම්බන්තොට වරායෙන්, නොදන්න බයිල කියන්න එපා.

    මටත් ඔය කියපු සීය පනහෙ විදුලි බිලේ ඩිස්කවුන්ට් එක තියෙනවා, ඒ නිසා තොට හෙන ගැහුනත් මට දුකක් නෑ.:rofl:

    දීලා තියෙන ළදරු ටෝක් එකේ හැටියට හිතා ගතහැකි රටක ආරිථිකය ගැන තියෙන දැනුම.කොලබට අපු වාහන නැවු හම්බන්තොටට ගෙන්නුවම අලුතින් නැව් ආව වෙනවද? අනේ බන් වදින්නම් ගොන් ටෝක් දාන්න එපා.හම්බන්තොට වාරය හදපු එකට මන් වරදක් කියන්නේ නැ. වැඩේ තියෙන්නේ නැව් ගෙන්න ගන්න මෙලෝ plan එකක් නැතුව වරායක් ගහපු එක. පරක්කු වෙලා හරි හොද සැලසුමක් හදනවනම් අපිත් සතුටුයි. මොනවා කිව්වත් මත්තල airport එක නම් තනිකර මුදල් නාස්තියක් විතරයි. අපි මෙහෙ මැරීගෙන භාණ්ඩාගාරයේ ආදායමින් 57% හොයල දෙනවා. ඒවා නිකරුනේ නාස්ති කරන කොට හිතට කේන්තියි. ඊයේ පෙරේද arcade එකක් ඔපෙන් කරා. උත්සවයට ලක්ෂ 300යි.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    අයිෆල් කුලුනක් හැදුවත් කමක් නෑ බන් රටට වැඩක් වෙනවනම්.. අද මේ රටේ ලොකුම අවශ්යතාවය කියපන් බලන්න හරි උත්තරේ දීපන් hint මත්තල හුත්තලම නම් නෙවේ උත්තරේ :rolleyes:
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113

    සෙරන්බිඩ් එකට කොලඔන් ගේන්න දෙන්නේ නැති හින්දා හම්බන්තොටින් ගේනවා අනේ ඉතින් කොලබින් ගේනාවනන් උන්ට ලේසියි කෙලින්ම ඔරැගොඩවත්තට ගේන්න පුලුවන් පුදුම කාර්මික වරායක්නේ ඔයි ඔක :lol: ඇයි බන් හැම තැනම අම්මලාට බැන බැන යන්නේ උබේ අම්මා හම්බන්තොට වරායේ පොඩි බිස්නස් එකක් වත් පටන් අරන්ද :P

    @ honest killer
    උබ මෙතන දන්නවා වගේ රගන්න එපා. උබ දන්නා මගුලක් නැ.ලංකාවේ පාන්පිටි මිල අදිකාරිය තියන්නේ ප්‍රීමා එකට සෙරන්ඩිබ් ඇවිල්ල නිකන් solo player කෙනෙක් විටරයි.
    @ පතිරණ
    කොලබට සෙරන්ඩිබ් ල පිටි ගෙන්නවා.එක කොලබ තියෙන ප්‍රීමා එක යටතේ තමයි එලියට ඉසු කරන්නේ.මේ තියෙන්නේ කොලබ වරායෙන් එලියට යන පිටිවල pass එක.

    21biww4.jpg
    [/IMG]
     
    Jul 22, 2014
    17
    2
    0
    umba wage un gana katha karala wadak na bn. umbe lamaintawath nidahase hithala mathala theeranayak ganna ugannapan.

    umba guwan thotupola diha balala sathutu wewee hitapan... :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    මත්තලින් කාර් එකක් ගෙන්නුවාද මල්ලී :lol: :lol: මත්තලින් කාර් ක්ලියර් කරේ නත්තන් සදා අනාතයි, කොලබ වරායෙ වාහන ප්‍රමාද ගාස්තු වැඩි කරා පලවෙනි දවසෙ ඉදන් දැන් වදින්නෙ ඉස්සර දවස් 30ක් තිබ්බ ක්ලියර් කරන්න,. ඒක කරේ නැත්තන් හම්බන්තොට වේලෙනව ලොවෙත්.. හැබැයි කොලබින්ම ක්ලියර් කරා නම් රටේ සල්ලි වලින් ගේන තෙල් ටිකක් ඉතුරු වෙනව කොලබට වාහන පැදන් එන්න වියදම් වෙන :rofl::rofl::rofl:

    මහින්දගෙ මොලේ තමා මොලේ ගොනා වගේ හිටියට :rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මත්තලින් කාර් එකක් ගෙන්නුවාද මල්ලී :lol: :lol: මත්තලින් කාර් ක්ලියර් කරේ නත්තන් සදා අනාතයි, කොලබ වරායෙ වාහන ප්‍රමාද ගාස්තු වැඩි කරා පලවෙනි දවසෙ ඉදන් දැන් වදින්නෙ ඉස්සර දවස් 30ක් තිබ්බ ක්ලියර් කරන්න,. ඒක කරේ නැත්තන් හම්බන්තොට වේලෙනව ලොවෙත්.. හැබැයි කොලබින්ම ක්ලියර් කරා නම් රටේ සල්ලි වලින් ගේන තෙල් ටිකක් ඉතුරු වෙනව කොලබට වාහන පැදන් එන්න වියදම් වෙන :rofl::rofl::rofl:

    මහින්දගෙ මොලේ තමා මොලේ ගොනා වගේ හිටියට
    :rofl::rofl::rofl::rofl:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙතන තියෙන ප්‍රශ්නේ කිසිම සැලකිල්ලක් නැතුව ගුවන් තොටුපලක් හදපු එක. ලෝකේ වෙන මොන රටක් උනත් මොන දෙයක් කලත් කමක් නෑ මචන්. ඒ වුනාට මේ විනාස කරන්නේ අපේ සල්ලි. අපේ කෙසේ වෙතත් අපේ අනාගත පරපුරේ සල්ලි.

    රටේ ඔය මහා ව්‍යාපෘති වලින් එකම දෙයයි හරි ගියේ. ඒ අධිවේගී මාර්ගය විතරයි. අනිත් හැම දේම නොරච්චෝලේ ඉඳලා මත්තල වෙනකන්ම ඔක්කොම හබක්. අපේ ලොක්කාට මානසික ලෙඩක් තියෙනවා හැම හු*තටම උගේ නම දාගන්න. හරියට ego problem එකක් වගේ. ඉතින් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හදනවා හදනවා හම්බන්තොට

    ජෝක් එකක් තමයි මේ වෙන දේ. අපිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වගේ සල්ලි තියෙනවා නම් ඉතින් හදන්න පුලුවන් කාන්තාරේ. ඒ වුනාට අපි චීනෙන් ණය අරගෙන පුංචි ලමයි සෙල්ලම් කරනවා වගේ එක එක අටමංගලේ හදනවා. ඒකටද රටේ සංවර්ධනය. කිසිම ප්ලෑන් එකක් නැතුව කරන එක තමයි ප්‍රශ්ණේ. නැතුව මේ රටේ ගුවන් තොටුපලවල් හදන එකට තරහක් නෑ මගේ.

    Jun 24, 2014
    116
    7
    0
    බොක්කෙන්ම මචන්.. 100% ඇත්ත.. මෙහෙම කිව්වම සමහර එවුන් හිතන්නේ ආණ්ඩුවට කඩේ යනවා කියල... ලංකාවේ මොනවා අලුතෙන් කරන මුන්ට ඇදයක් පේනවා highway එකේ යන්න බෑ මුන්ට එකේ ගැටී තියනවලු :P:P කලින් නිකන් ලංකාවේ පාරවල් වල ගිහින් නැති එවුන් වගේ..

    එහෙම අඩුපාඩු තියනවා නම් අපි ඒ ගැන හිතල දුක් වෙන්නයි ඕනේ.. මොකද මේක අපේ රට... පාඩුවක් වෙනවනම් වෙන්නේ අපිටමයි., ඒ ඒ කාලෙට ඉන්න ආණ්ඩුවට නෙමෙයි.. සමහර එවුන් ඒවා දැකල සතුටු වෙනව., ඕක කලේ කවුද කොහොමද කලේ කියන එකට වැඩා කරපු දෙයින් සතුටු වෙන්න පුළුවන් නම් හොදයි.. :yes::yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහත්තයා මන්;16931591 said:
    බොක්කෙන්ම මචන්.. 100% ඇත්ත.. මෙහෙම කිව්වම සමහර එවුන් හිතන්නේ ආණ්ඩුවට කඩේ යනවා කියල... ලංකාවේ මොනවා අලුතෙන් කරන මුන්ට ඇදයක් පේනවා highway එකේ යන්න බෑ මුන්ට එකේ ගැටී තියනවලු :P:P කලින් නිකන් ලංකාවේ පාරවල් වල ගිහින් නැති එවුන් වගේ..

    එහෙම අඩුපාඩු තියනවා නම් අපි ඒ ගැන හිතල දුක් වෙන්නයි ඕනේ.. මොකද මේක අපේ රට... පාඩුවක් වෙනවනම් වෙන්නේ අපිටමයි., ඒ ඒ කාලෙට ඉන්න ආණ්ඩුවට නෙමෙයි.. සමහර එවුන් ඒවා දැකල සතුටු වෙනව., ඕක කලේ කවුද කොහොමද කලේ කියන එකට වැඩා කරපු දෙයින් සතුටු වෙන්න පුළුවන් නම් හොදයි.. :yes::yes::yes::yes:

    ලද දෙයින් සතුටු වෙන්න තිබ්බ අපේ සල්ලිවලින් නෙවෙයිනම් හැදුවේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    @ honest killer
    උබ මෙතන දන්නවා වගේ රගන්න එපා. උබ දන්නා මගුලක් නැ.ලංකාවේ පාන්පිටි මිල අදිකාරිය තියන්නේ ප්‍රීමා එකට සෙරන්ඩිබ් ඇවිල්ල නිකන් solo player කෙනෙක් විටරයි.
    @ පතිරණ
    කොලබට සෙරන්ඩිබ් ල පිටි ගෙන්නවා.එක කොලබ තියෙන ප්‍රීමා එක යටතේ තමයි එලියට ඉසු කරන්නේ.මේ තියෙන්නේ කොලබ වරායෙන් එලියට යන පිටිවල pass එක.

    21biww4.jpg
    [/IMG]

    :yes::yes::yes::yes::yes:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මත්තල කියන්නේ තවත් එක් ලංකාවේ පුස් වැඩක් විතරයි :angry:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    lol ban :D hinath yanawa.. eth edenawa mahinda ukannage utte weda nisa, kiri ponna ukana kiriyek.. meke uta kade yana uttige putalatat ukawanna hithenawa
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මගේ අදහස මෙහෙමයි
    හම්බන්තොට වරය ආර්ථික අතින් ලංකාවට ශක්තියක් වෙන්න ඉඩ තියනවා. මොකද ප්‍රදාන shipping routes හම්බන්තොට ආසන්නයෙන් යන නිසා ඉදිරියේදී සැලකියයුතු සේවා ලබා ගන්න පුළුවන්. සාර්ථක අසාර්ථක බව දැම්ම කියන්න අමාරුයි.

    එත් මත්තල ගුවන්තොටුපොළ නම් ගැටළුවක්. මොකද එකට ගිහිපු වියදම ආර්ථික වශයෙන් ගොඩ දාගන්න පුලුවන්ද; එක ප්‍රයෝජනවත් වේවිද කියල. හිත්රෝ වගේ ගුවන් තොටුපොළක විනාඩියෙන් විනාඩිය ගුවන්යානා නග්ගනවා බස්සනවා. ඉතින් කටුනායක එච්චර busy ද? තව ගුවන් තොටුපොළක් ආර්ථික වශයෙන් සදරනීකරණය කර හැකිද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    අයිෆල් කුලුනක් හැදුවත් කමක් නෑ බන් රටට වැඩක් වෙනවනම්.. අද මේ රටේ ලොකුම අවශ්යතාවය කියපන් බලන්න හරි උත්තරේ දීපන් hint මත්තල හුත්තලම නම් නෙවේ උත්තරේ :rolleyes:

    anyone ?? :rolleyes::rolleyes: :lol:

    කෝ මේ කඩේ යන සෙට් එක ? කෝ උත්තර ? :rofl:
     
    COLNEL

    Member
    Apr 3, 2013
    29
    4
    0
    තවත් මීට ටික කාලෙකට කලින් අපේ අර satellite ගැන ලස්සන දේවල් කියල තිබුනනේ :dull:
    ඒක චීනෙ එකක් වෙන්න පුළුවන් , ඒක 100% අපේ නොවෙන්න පුළුවන් ඒත් අපේ රටට කිසිදාක තිබිච්ච නැති දෙයක් අපිට ලැබුනානේ. ඇයි ඒක ගැන හිතල සතුටු වෙන්න බැරි? :yes:

    DO you open a business in a remote area spending your money? KO Satalite Eka amulika boruwak...