දුර වෙනස් වෙන්නේ නැ එත් කාලය කෙටි වෙයි.
මුලික කියල දෙයක් නැ කොහෙන් හරි පටන් අරන් අන්තිම වෙනකන් ඇදගෙන යන්ඩ තියෙන්නෙ.ඕනේ කෙනෙක් දන්නව කාටුනයක සමහර වෙලාවට ඉඩ මදි කියල, ඒ වෙලාවට ප්ලේන් කෙලින්ම යවන්නේ ඉන්දියාවට.දැන් එහෙම ඕනේ නෑනේ අන්න සාර්ථකත්වය
![]()


දුර වෙනස් වෙන්නේ නැ එත් කාලය කෙටි වෙයි.
මුලික කියල දෙයක් නැ කොහෙන් හරි පටන් අරන් අන්තිම වෙනකන් ඇදගෙන යන්ඩ තියෙන්නෙ.ඕනේ කෙනෙක් දන්නව කාටුනයක සමහර වෙලාවට ඉඩ මදි කියල, ඒ වෙලාවට ප්ලේන් කෙලින්ම යවන්නේ ඉන්දියාවට.දැන් එහෙම ඕනේ නෑනේ අන්න සාර්ථකත්වය
![]()



DAN ATHI MAMA YANAVA GTA GAHANDA
BOALA ANDUAVATA BABA BANA LE PUCHCHA GANILLA
අනේ මේ. උඹයි මමයි දන්න ප්ලේන්. දන්නේ නැත්තන් දන්න එකෙකුගෙන් අහලා බලපන් කටුනායක ප්ලේන් කවදද අල්ලපු රටට යැව්වේ කියලා?![]()

කටුනායකට ට්රැෆික් එක හැන්ඩ්ල් කරගන්න බැරුව නම් කවදාවත් ඉන්දියාවට ෆ්ලයිට් යවලා නම් නෑ මචන්....චෙන්නායි වලට අපේ ෆ්ලයිට් යවලා නම් තියනවා 2001 ඇටෑක් එක වෙලාවෙයි, 2007 අර කොටි කටුනායක එයර්ෆෝස් කැම්ප් එකට උඩින් ඇවිල්ලා බෝම්බ දාපු වෙලාවෙයි..එහෙම හැන්ඩ්ල් කරගන්න අමාරු තරමේ ට්රැෆික් එකක් මෙහෙට හිටින්නේ නෑ...ඔය හම්බන්තොට හදපු එක මීට වඩා වටිනවා දඹුල්ලේ වගේ හැදුව නම්..මොකද එහෙනම් මීට වඩා වැඩි පිරිසකට ප්රයෝජනය ගන්න තිබ්බා...මොකද දැන් හයිවේ එක නිසා දකුනේ අයට කොළඹ එන්න ලොකු වෙලාවක් යන්නේ නෑ..!!

මූ මේ අම්ම තාත්තගෙන් පිනට කකා ගේම් ගගහ ඉන්න පිංගුත්තරයෙක් බන්![]()

සාර්ථකද අසර්තකද ? ඔබේ අදහස් දක්වන්න , comment and vote above
මම vote කලේ අසාර්ථක වියාපෘතියක් කියල , මෙන්න එකට මගේ හේතු
හරි අපි මේකේ මගියෙක් ගෙ පැත්තෙන් බලමු , උදාහරනෙකට ඇමෙරිකාවේ ඉඳන් එන මගියෙක්ට තමන් ලංකාවේ ගොඩබහින කැමති ගුවන්තොට තෝරන්න එතකොට මේකෙන් පුළුවන් ද ? නැත්තම් අනිවාර්යෙන් airline eka දෙන , or booking site eke දෙන airport එක තෝරාගන්න ඕනේ da ?
තව point එකක් , උදාහරනෙකට Qatar airways එකෙන් කටුනයකටයි , මත්තලටයි දවසකට වෙනම planes dekak එවයි ද ? මන් හිතන්නේ නෑ මොලේ තියෙන airline එකක් එහෙම කරයි කියල? එහෙම දෙකක් දායි නම් Plane එකේ බාගේ බාගේ පිරිලා තමා මිනිස්සු ගෙන්න වෙන්නේ , ඒ කියන්නේ කටුනායක බහින්න කැමති කට්ටිය , මත්තල බහින්න කැමති කට්ටිය.
අනේ අපේ වගේ මෝඩ රටක්. අනිවාර්යෙන් වැඩියෙන් තොරන්නේ කටුනායකට බහින්න option එක. එතකොට මත්තලට බහින්නේ 220 seats තියෙන plane එකක 100 පුරවලද ?
ඕක හරිගසන්න නම් මත්තලට ඇවිල්ල වෙනම plane එකක් අරන් කටුනයකට එන්න ඕනේ. ලංකාවේ හොඳම හෝටෙල්ස් , business locations , සල්ලි තියෙන රට යන මිනිස්සු ගොඩක් ඉන්නේ බස්නාහිර හා ලංකාවේ ඒ අවට පළාත් වලයි , නැත්තම් 300 400 KM අතින් තියෙන හම්බන්තොට නෙමේ
මේක හරියන වැඩක් නෙමේ ලංකාව ඇමෙරිකාව වගේ පට්ට ලොකු , ප්රන්තෙන් ප්රන්තෙට යන්න airport godak තියෙන්න ඕන රටක් වගේ ද මුන්ට පෙන්නේ ?
ලංකාවේ gov එකට ලංකාව දිවුණු කරන්න ඔහොම එක එක තැන airport හැදුවට , Profit පස්සේ දුවන airlines ඔහොම හිතන්නේ නෑ . උන්ට ඕනේ ෆුල්ල් පිරිච්ච plane එකක් . එහෙම නැත්තම් උන් flights discontinue කරයි profitable නෑ කියල
![]()
[
ඔන්න බලපන් මේ එළකිරියේ කුක්කු බබා කිවා කියල දැනගනින් , ටික දවසක් යනකොට මිනිස්සු ඇද්ද ගන්න මත්තලෙන් යනවා නම් ticket එකට Discount දෙනවා කියයි , ඊට passe පාඩු පිට පාඩු ලබන මිහින්ලංකා ශ්රී ලන්කන් airlines වලට වෙන්නේ වට්චච වලෙන් තව ලොකු වලකට වැටෙන්න
මේවා හිතේ දුකට කියන කවි බන්,මේකනේ හැමෝටම හැම දෙකින්ම සතුටු කරන්ඩ බැ.රේල් පර හැදුවනම් කියයි ඕක වැඩක් නැ 5% කෝච්චියේ යන්නෙ කියල.හැමෝම සතුටු කරන්ඩ ඕනේ නැ එක හින්ද.මහින්දට චන්දෙ දුන්නෙ 57 % නේ නොදුන්න 43% ඉන්නව.උන්ව මොක කරලවත් ඇහැරවන්ඩ බැ මොකද උන් බොරුවට නිදාගෙන ඉන්න නිසා.බහුතරේ ආණ්ඩුවත් එක්ක ඒ මදෑ
![]()
ඔය කියන 57 % බහුතරයට මමත් උන්න මචන් ගිය සැරේ. එත් ඊළඟ වතාවේ නම් නැහැ. උඹල ජීවත්වෙන්නේ හීනෙක. ඔය හීනෙන් අවදිවෙලා පොළොවේ පය තියල බලපන් මේ මොකද වෙන්න යන්නේ කියල. උඹල හැමදාම යන එන මහා පාරේ තියන ට්රැෆික් එක ගැන කතා නොකර එයාර් ට්රැෆික් එක ගැන කතා කරන එක තමයි සුපිරිම විහිළුව. එක අතකින් එකේ ඇති වරදකුත් නැහැ. මොකද උඹල සුපිරි නින්දක හීනෙන් අහසේ පාවී පාවී ඉන්න හින්ද.
මේ හදපු ගුවන්තොටුපොළ හින්ද සංවර්ධනයේ දර්ශක මොනවයින්ද ඉහල ගියේ?
සාක්ෂරතාවය?
ඒක පුද්ගල ආදායම ?
දල දෙෂීය නිෂ්පාදිතය?
ළදරු හා මාතෘ මරණ අනුපාතිකය?
ආයු අපේක්ෂාව?
මේකෙ ඉන්නෙ මොලේ කළදක් නැති unp ගොබිලො රැලට කොහෙද මොලයක් තියෙන්නෙ මේවගේ දෙයක් ගැන හරියට දකින්ඩ.
ඔයිට කලිනුත් ගාල්ල කොළබ හයිවේ එක අරිද්දි කැගැහුවෙ මෙලෝ වැඩක් නැ අරකයි මේකයි කියල දැන් පේනවනේ වැදගත්ද නැද්ද කියන දේ.ඔය වගේ තමයි මත්තල ඒයා පෝට් එකත් බොහොම වැදගත් වැඩක් බොලලට ඕක තේරෙයි ටික කලක් යද්දී
![]()
අම්මො ගල් පැලෙන ගොන් තර්ක තියෙන්නෙ මේ unp ගොබ්බයන්ගේ ,
1.හම්බන්තොට වරායට වැලි පිරෙනවලු -වැලි පිරෙන්නෙ නැති වාරයක් කියපන්කෙ බලන්ඩ මේ ලෝකෙ තියෙන.
2.අනුරාධපුරේ ඉදන් හම්බන්තොටට යන්ඩ, මිහින් ලංකා එකේ ඩුබායි යනවට වැඩිය,වෑන් එකට ගෙවන්ඩ වෙනවලු-ඕක කියපු එකා හිතාගෙන ඉන්නෙ උගෙ මි මුත්ත කෝට්ටේ ගියා වගේ කියල අනුරාධපුරේ ඉදන් හම්බන්තොටට වෑන් යන්නෙ
3 ජනාදිපතිතුමා යුද්දේ දිනලා ගත්ත කෙඩිට් වතුරෙලු - බලපල්ලකො ලබන ජනදිපතිවරනේදී මොකාද වතුරේ යන්නෙ කියල
4 කොලබ විතරලු පාරවල් හදන්ඩ ඕනෙ -ඕකනේ unp ගොබ්බයො හැමදාම ගමෙන් කප් ගහල පරදින්නෙ.
** තව තියෙනව වෙලාවක උත්තර දෙන්නම් ,ආ තව එකක් මම නැතත් මට ටැග් වැටෙනවනේ පුදුමයි.![]()
එකෙක් නගිනකොට ඉහලට ඇහේ කටු අනේයි අනිකට අදි බිමට හෙලයි පහලට ඔයි
අපෙ ජාතියේ හැටියක් මචන් ඔක,,,ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ බන්

කවුද මෙතන ඉහළ යන්නේ? මෙතක කතා කරන්නේ රට ගැනනේ.![]()
ලොකු අයියට තමයි ඉතින් ලකුනු යන්නෙ
