මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?

Vote


  • Total voters
    672
  • Poll closed .
මේක මහ මෝඩ වැඩක්. ලංකාවට එයාර් පෝට් 2ක් අවශය නෑ දැනට. අපිට එච්චර ෆලයිට් එන්නේ නෑ. ළපදී air asia එකත් නැවැත්තුවා එන එක, මෙහෙ පාඩුයි කියලා. අපි කරන්න ඕනි කටුනායක හොදම තත්වයට දියුණු කරන්න ඕනි. තවත් එකක් හදන එකේ තේරුමක් නෑ.
මම දැක්කා ඒකට බිලියන 46 ක් වැය කරලා කියලා තියෙනවා. ඒ සල්ලි වලින් ඊට වඩා කොච්චර අවශ්‍ය වැඩ තව තියෙනවාද?
අනික ඒක අභය භූමි ආශ්‍රිතව තියෙන්නෙත්. ඉතින් පාරිසරික ප්‍රශ්නයකුත් තියෙනවා. අපි බිලියන 46 ක් වැය කරලා කොහොමද ආදායමක් මෙතනින් හොයන්නේ?
 
  • Like
Reactions: Srilankan1

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    දුර වෙනස් වෙන්නේ නැ එත් කාලය කෙටි වෙයි.:yes:
    මුලික කියල දෙයක් නැ කොහෙන් හරි පටන් අරන් අන්තිම වෙනකන් ඇදගෙන යන්ඩ තියෙන්නෙ.ඕනේ කෙනෙක් දන්නව කාටුනයක සමහර වෙලාවට ඉඩ මදි කියල, ඒ වෙලාවට ප්ලේන් කෙලින්ම යවන්නේ ඉන්දියාවට.:baffled: දැන් එහෙම ඕනේ නෑනේ අන්න සාර්ථකත්වය :cool::cool:

    කටුනායකට කවදාවත් ට්‍රැෆික් වැඩි නැහැ මචන්. ඉන්දියාවට කොහොමට වත් යවන්නේ නැහැ අර කොටි ගහපු දවසේ ඇරෙන්න. අනික ඉන්දියාවේ ඉඳලා ෆ්ලයිට් එවනවා කටුනායක එන්ජිනීරින් එකට උන්ගේ ප්ලේන් මෙහෙන් C චෙක් වලටත්. කටුනායක හොඳ පහසුකම් තියනවා මචං එක සැරේ ප්ලේන් 20 ක උනත් ට්‍රැෆික් පාලනය කරන්න. :yes::yes:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දුර වෙනස් වෙන්නේ නැ එත් කාලය කෙටි වෙයි.:yes:
    මුලික කියල දෙයක් නැ කොහෙන් හරි පටන් අරන් අන්තිම වෙනකන් ඇදගෙන යන්ඩ තියෙන්නෙ.ඕනේ කෙනෙක් දන්නව කාටුනයක සමහර වෙලාවට ඉඩ මදි කියල, ඒ වෙලාවට ප්ලේන් කෙලින්ම යවන්නේ ඉන්දියාවට.:baffled: දැන් එහෙම ඕනේ නෑනේ අන්න සාර්ථකත්වය :cool::cool:

    අනේ මේ. උඹයි මමයි දන්න ප්ලේන්. දන්නේ නැත්තන් දන්න එකෙකුගෙන් අහලා බලපන් කටුනායක ප්ලේන් කවදද අල්ලපු රටට යැව්වේ කියලා? :rofl::rofl::rofl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    74427_10200343297239346_916669086_n.jpg


    freaky_lol_gif.gif
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    DAN ATHI MAMA YANAVA GTA GAHANDA
    BOALA ANDUAVATA BABA BANA LE PUCHCHA GANILLA

    අනේ මේ. උඹයි මමයි දන්න ප්ලේන්. දන්නේ නැත්තන් දන්න එකෙකුගෙන් අහලා බලපන් කටුනායක ප්ලේන් කවදද අල්ලපු රටට යැව්වේ කියලා? :rofl::rofl::rofl:

    මූ මේ අම්ම තාත්තගෙන් පිනට කකා ගේම් ගගහ ඉන්න පිංගුත්තරයෙක් බන් :rofl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කටුනායකට ට්‍රැෆික් එක හැන්ඩ්ල් කරගන්න බැරුව නම් කවදාවත් ඉන්දියාවට ෆ්ලයිට් යවලා නම් නෑ මචන්....චෙන්නායි වලට අපේ ෆ්ලයිට් යවලා නම් තියනවා 2001 ඇටෑක් එක වෙලාවෙයි, 2007 අර කොටි කටුනායක එයර්ෆෝස් කැම්ප් එකට උඩින් ඇවිල්ලා බෝම්බ දාපු වෙලාවෙයි..එහෙම හැන්ඩ්ල් කරගන්න අමාරු තරමේ ට්‍රැෆික් එකක් මෙහෙට හිටින්නේ නෑ...ඔය හම්බන්තොට හදපු එක මීට වඩා වටිනවා දඹුල්ලේ වගේ හැදුව නම්..මොකද එහෙනම් මීට වඩා වැඩි පිරිසකට ප්‍රයෝජනය ගන්න තිබ්බා...මොකද දැන් හයිවේ එක නිසා දකුනේ අයට කොළඹ එන්න ලොකු වෙලාවක් යන්නේ නෑ..!!

    ඔව් උඹ හරි මචං. අර වීර විල එක පොඩ්ඩක් මොඩ් කරලා ඩොමේස්ටික් එකක් කරලා ගත්තනම් එලම තමයි.:yes:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මූ මේ අම්ම තාත්තගෙන් පිනට කකා ගේම් ගගහ ඉන්න පිංගුත්තරයෙක් බන් :rofl:

    අපෝ ඕකා ගැන කථා කරලා වැඩක් නැහැ බන්. දන්නා මගුලකුත් නැහැ නොදන්නා මගුලකුත් නැහැ වගේ උගේ කථාව හැබැයි හැම රෙද්දම දන්නවා වගේ කථාව. :rofl:
     
    කට්ටියම පොඩ්ඩක් මේක කියවලා බැලුවනං,
    Mattala Airport offers 50% discount
    By Siri Ananda
    The Mattala Airport will offer 50 per cent discount on ground handling charges for international airlines when it commences commercial operations on 18 March, Minister of Airport and Aviation Priyankara Jayaratna told Ceylon Today yesterday.
    The minister said, "Leading international airlines including Emirates, Qatar Airlines, Etihad, Air Arabia, Sichuan Airlines have already agreed to use the Mattala Airport."
    The open skies policy allowing international carriers to operate freely at the Mattala Rajapaksa International Airport will be gazetted within two weeks, said Minister Jayaratna.
    He said the open skies policy would apply only for the Mattala Rajapaksa International Airport, which will be inaugurated on 18 March by President Mahinda Rajapaksa.
    The minister said the policy would create a free market environment for commercial aviation.
    He added the construction work of the airport was completed and test landing using A330 airbus was conducted last week. Radio message facilities and all other requirements of an international airport have been completed successfully at the Mattala Airport, the minister said.
    Mattala Airport will be Sri Lanka's second international airport after the Bandaranaike International Airport in Katunayake.
    The inaugural test flight landed at Mattala on 16 October 2012. The first plane was a Hawker Beechcraft B 200 registered in Pakistan. The second was a Sri Lankan Airlines Airbus A330 landed on 29 January 2013.





    කොහොමද අපේ අයගේ ටිකිරි මොළේ

     
    Last edited:

    rpcfernando

    Member
    May 22, 2009
    24
    2
    3
    සාර්ථකද අසර්තකද ? ඔබේ අදහස් දක්වන්න , comment and vote above

    මම vote කලේ අසාර්ථක වියාපෘතියක් කියල , මෙන්න එකට මගේ හේතු

    හරි අපි මේකේ මගියෙක් ගෙ පැත්තෙන් බලමු , උදාහරනෙකට ඇමෙරිකාවේ ඉඳන් එන මගියෙක්ට තමන් ලංකාවේ ගොඩබහින කැමති ගුවන්තොට තෝරන්න එතකොට මේකෙන් පුළුවන් ද ? නැත්තම් අනිවාර්යෙන් airline eka දෙන , or booking site eke දෙන airport එක තෝරාගන්න ඕනේ da ?

    තව point එකක් , උදාහරනෙකට Qatar airways එකෙන් කටුනයකටයි , මත්තලටයි දවසකට වෙනම planes dekak එවයි ද ? මන් හිතන්නේ නෑ මොලේ තියෙන airline එකක් එහෙම කරයි කියල? එහෙම දෙකක් දායි නම් Plane එකේ බාගේ බාගේ පිරිලා තමා මිනිස්සු ගෙන්න වෙන්නේ , ඒ කියන්නේ කටුනායක බහින්න කැමති කට්ටිය , මත්තල බහින්න කැමති කට්ටිය.
    අනේ අපේ වගේ මෝඩ රටක්. අනිවාර්යෙන් වැඩියෙන් තොරන්නේ කටුනායකට බහින්න option එක. එතකොට මත්තලට බහින්නේ 220 seats තියෙන plane එකක 100 පුරවලද ?
    ඕක හරිගසන්න නම් මත්තලට ඇවිල්ල වෙනම plane එකක් අරන් කටුනයකට එන්න ඕනේ. ලංකාවේ හොඳම හෝටෙල්ස් , business locations , සල්ලි තියෙන රට යන මිනිස්සු ගොඩක් ඉන්නේ බස්නාහිර හා ලංකාවේ ඒ අවට පළාත් වලයි , නැත්තම් 300 400 KM අතින් තියෙන හම්බන්තොට නෙමේ
    මේක හරියන වැඩක් නෙමේ ලංකාව ඇමෙරිකාව වගේ පට්ට ලොකු , ප්‍රන්තෙන් ප්‍රන්තෙට යන්න airport godak තියෙන්න ඕන රටක් වගේ ද මුන්ට පෙන්නේ ?

    ලංකාවේ gov එකට ලංකාව දිවුණු කරන්න ඔහොම එක එක තැන airport හැදුවට , Profit පස්සේ දුවන airlines ඔහොම හිතන්නේ නෑ . උන්ට ඕනේ ෆුල්ල් පිරිච්ච plane එකක් . එහෙම නැත්තම් උන් flights discontinue කරයි profitable නෑ කියල




    maththala1.gif

    [

    ඔන්න බලපන් මේ එළකිරියේ කුක්කු බබා කිවා කියල දැනගනින් , ටික දවසක් යනකොට මිනිස්සු ඇද්ද ගන්න මත්තලෙන් යනවා නම් ticket එකට Discount දෙනවා කියයි , ඊට passe පාඩු පිට පාඩු ලබන මිහින්ලංකා ශ්‍රී ලන්කන් airlines වලට වෙන්නේ වට්චච වලෙන් තව ලොකු වලකට වැටෙන්න


    Mama danna widihata danata lankawata QATAR AIRWAYS FLIGHT 3 ENAWA DAWASATA 4 WAN FLIGHT EKA 2011 WALA INDAN ILLANAWA ANDUWA 4 WANA FLIGHT EKA MATTALATA DUNNA QATAR AIRWAYS DANATA AGREE WELA IWARAI FLY KARANNA ANITH RATAWAL GANA MAMA DANNE NAHA NAMUTH QATAR SRI LANKA FLIGHT WALATA LOKUDEMAND EKAK THIYENAWA MAMA KIYANNE MORE THAN FIVE YEARS I LIVE QATAR AND SUBJECT IS RELATED TO MY JOB
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මේවා හිතේ දුකට කියන කවි බන්,මේකනේ හැමෝටම හැම දෙකින්ම සතුටු කරන්ඩ බැ.රේල් පර හැදුවනම් කියයි ඕක වැඩක් නැ 5% කෝච්චියේ යන්නෙ කියල.හැමෝම සතුටු කරන්ඩ ඕනේ නැ එක හින්ද.මහින්දට චන්දෙ දුන්නෙ 57 % නේ නොදුන්න 43% ඉන්නව.උන්ව මොක කරලවත්
    ඇහැරවන්ඩ බැ මොකද උන් බොරුවට නිදාගෙන ඉන්න නිසා.:P:P බහුතරේ ආණ්ඩුවත් එක්ක ඒ මදෑ :cool::yes:

    ඔය කියන 57 % බහුතරයට මමත් උන්න මචන් ගිය සැරේ. එත් ඊළඟ වතාවේ නම් නැහැ. උඹල ජීවත්වෙන්නේ හීනෙක. ඔය හීනෙන් අවදිවෙලා පොළොවේ පය තියල බලපන් මේ මොකද වෙන්න යන්නේ කියල. උඹල හැමදාම යන එන මහා පාරේ තියන ට්‍රැෆික් එක ගැන කතා නොකර එයාර් ට්‍රැෆික් එක ගැන කතා කරන එක තමයි සුපිරිම විහිළුව. එක අතකින් එකේ ඇති වරදකුත් නැහැ. මොකද උඹල සුපිරි නින්දක හීනෙන් අහසේ පාවී පාවී ඉන්න හින්ද.
    මේ හදපු ගුවන්තොටුපොළ හින්ද සංවර්ධනයේ දර්ශක මොනවයින්ද ඉහල ගියේ?
    සාක්ෂරතාවය?
    ඒක පුද්ගල ආදායම ?
    දල දෙෂීය නිෂ්පාදිතය?
    ළදරු හා මාතෘ මරණ අනුපාතිකය?
    ආයු අපේක්ෂාව?
     
    ඔය කියන 57 % බහුතරයට මමත් උන්න මචන් ගිය සැරේ. එත් ඊළඟ වතාවේ නම් නැහැ. උඹල ජීවත්වෙන්නේ හීනෙක. ඔය හීනෙන් අවදිවෙලා පොළොවේ පය තියල බලපන් මේ මොකද වෙන්න යන්නේ කියල. උඹල හැමදාම යන එන මහා පාරේ තියන ට්‍රැෆික් එක ගැන කතා නොකර එයාර් ට්‍රැෆික් එක ගැන කතා කරන එක තමයි සුපිරිම විහිළුව. එක අතකින් එකේ ඇති වරදකුත් නැහැ. මොකද උඹල සුපිරි නින්දක හීනෙන් අහසේ පාවී පාවී ඉන්න හින්ද.
    මේ හදපු ගුවන්තොටුපොළ හින්ද සංවර්ධනයේ දර්ශක මොනවයින්ද ඉහල ගියේ?
    සාක්ෂරතාවය?
    ඒක පුද්ගල ආදායම ?
    දල දෙෂීය නිෂ්පාදිතය?
    ළදරු හා මාතෘ මරණ අනුපාතිකය?
    ආයු අපේක්ෂාව?

    උබගේ කතාව සහතික ඇත්ත මචං.
    මගේ කතාව කියවලා බලහං එතකොට තේරෙයිආණ්ඩුව කරන්න යන තව ගොං වැඩක්
     
    මේකෙ ඉන්නෙ මොලේ කළදක් නැති unp ගොබිලො රැලට කොහෙද මොලයක් තියෙන්නෙ මේවගේ දෙයක් ගැන හරියට දකින්ඩ.:lol::lol::lol:
    ඔයිට කලිනුත් ගාල්ල කොළබ හයිවේ එක අරිද්දි කැගැහුවෙ මෙලෝ වැඩක් නැ අරකයි මේකයි කියල දැන් පේනවනේ වැදගත්ද නැද්ද කියන දේ. :P:P:P:P ඔය වගේ තමයි මත්තල ඒයා පෝට් එකත් බොහොම වැදගත් වැඩක් බොලලට ඕක තේරෙයි ටික කලක් යද්දී :P:P

    එතකොට උබ කියන විදියට ආණුඩුව විවේචනය කරන උන් unp ගබිලෝ? අනේ පල මෝඩ පකෝ යන්න. තොපි වගේ එවුන් හින්දා තමයි රට මෙහෙම කාලකණ්නි වුනෙත්. කියහං කෝ බලන්න මේ එයා පෝට් එකෙන් රට දියුණු වෙන විදිහ? තොපි වගේ කිරි හාමිලා වදපු එවුන්ට තමයි ගහන්න ඕනි.
     
    • Like
    Reactions: mldarshana

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    එකෙක් නගිනකොට ඉහලට ඇහේ කටු අනේයි අනිකට අදි බිමට හෙලයි පහලට ඔයි
    අපෙ ජාතියේ හැටියක් මචන් ඔක,,,ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ බන්
     
    අම්මො ගල් පැලෙන ගොන් තර්ක තියෙන්නෙ මේ unp ගොබ්බයන්ගේ ,
    1.හම්බන්තොට වරායට වැලි පිරෙනවලු -වැලි පිරෙන්නෙ නැති වාරයක් කියපන්කෙ බලන්ඩ මේ ලෝකෙ තියෙන.:lol::lol::lol:

    2.අනුරාධපුරේ ඉදන් හම්බන්තොටට යන්ඩ, මිහින් ලංකා එකේ ඩුබායි යනවට වැඩිය,වෑන් එකට ගෙවන්ඩ වෙනවලු-ඕක කියපු එකා හිතාගෙන ඉන්නෙ උගෙ මි මුත්ත කෝට්ටේ ගියා වගේ කියල අනුරාධපුරේ ඉදන් හම්බන්තොටට වෑන් යන්නෙ :lol::lol::lol:

    3 ජනාදිපතිතුමා යුද්දේ දිනලා ගත්ත කෙඩිට් වතුරෙලු - බලපල්ලකො ලබන ජනදිපතිවරනේදී මොකාද වතුරේ යන්නෙ කියල :lol::lol::lol:

    4 කොලබ විතරලු පාරවල් හදන්ඩ ඕනෙ -ඕකනේ unp ගොබ්බයො හැමදාම ගමෙන් කප් ගහල පරදින්නෙ.:lol::lol::lol:
    ** තව තියෙනව වෙලාවක උත්තර දෙන්නම් ,ආ තව එකක් මම නැතත් මට ටැග් වැටෙනවනේ පුදුමයි.:baffled::angry::lol::)

    ඉතින් උබට බැයිද ඔය තර්ක බිද හෙලන්න?
    1. යකො ප්‍රශ්නෙ තියෙන්නේ වැලි නෙමෙයි, නැව් එන්නේ නැති එකයි. ඒකටනේ වරායක් හදන්නේ බං. එන්නේ ලංකාවට ආනයනය කරන වාහන ගේන නැව් හා ස්වල්ප ගණනක් විතරයි.
    2. ඉතින් හරකෝ දකුණ්න් පිට පළාත් වල ඉන්න එවුන්ට වැඩි වියදමක් යනවා එයාර් පොට් යන්න. යාපනේ එකෙක් ට වෙන වියදම හිතහන්කෝ. අනික ගු.තො පාවිච්ච් කරන අය බහුතරයක් ඉන්නේ කොළඹ ආශ්‍රිතව. ප්‍රවාහනයට යන වියදම වැඩි වෙන එක රටට පාඩුයි.
    3. ලබන පාරේ මොකා වතුරේ ගියත් ලංකාවට නම් කෙළවෙන සීන් එකක් තමයි තියෙන්නේ.
    4. හරකෝ ලංකාවේ දළ දේශීය නිශ්පාදනයෙන් 50% ම බස්නාහිර පළාතේ තමයි හැදෙන්නේ. කොළඹ අපේ අගනගරය. අපිට හොද මං මාවත්, දුම්රිය සේවයක්, ප්‍රවායන සේවයක් කොළප ඇතුළේ වත් හදාගන්න ඕනි. එතකොට ව්‍යාපාර, නිෂ්පාදන ක්ෂේත්‍රය වඩා ඉහළ කාර්යක්ෂමතාවකින් කෙරෙනවා. උදාහරණයක් විදියට මොරටුවේ ඉන්න එකෙක්ට පැ 2ක් වත් යනවා උදේට කොටුවට යන්න. හරියට කළා නම් ඕක වි.20 යි. කොච්චර මුදල් අපතේ යනවාද තෙල් වලටම? අනික ඔය මිනිහා ට වේලාව ඉතුරු උනොත් තව බිස්නස් එකක් කරන්නත් පුළුවන්නේ මචං.
    අපිට කොළඹ විතරක් දියුණු වෙන්න ඕනි කියලා එකක් නෑ. අපිට ඕනි රට දියුණු කරන්න. අපේ එක එක ප්‍රදේශ වලට එක එක හැකියාවන් තියෙනවා. කොළඹ වෙළද නගරයක් නම්, හම්බන්තොට, නිශ්පාදනයේ කේන්ද්‍රය කරන්න පුළුවන්. කොළඹ දකුණට ගේනවා කියන එක මොට්ට අදහසක්.
     
    • Like
    Reactions: Anuja methsara
    එකෙක් නගිනකොට ඉහලට ඇහේ කටු අනේයි අනිකට අදි බිමට හෙලයි පහලට ඔයි
    අපෙ ජාතියේ හැටියක් මචන් ඔක,,,ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ බන්

    කවුද මෙතන ඉහළ යන්නේ? මෙතක කතා කරන්නේ රට ගැනනේ. :confused:
     
    ලොකු අයියට තමයි ඉතින් ලකුනු යන්නෙ

    යකෝ මහින්දව ජනාධිපති කළේ ඌට ලකුනු දා ගන්න නෙමෙයි. රටට වැඩක් කරගන්න. රට තියෙන තැන බලහං! ගල් ඉබ්බා වගේ තටමන්නේ නැතුව! :angry:

    මං හිතන්නේ 65ක ලංකා ඉතිහාසයේම දරුණුම තැන තමයි දැන් ලංකාව තියෙන්නේ. මහින්ද මෝඩ විදියට වැඩ කරන්නේ.
    1. ආර්ථිකය පහළට යනවා. ඉදිරියේදී ආර්ථික අර්බුදයක් ඇති වෙන්න පුළුවන්.
    2. ඉන්දියාවත් එක්ක ප්‍රශ්න හදාගෙන! ලංකාවට ඉන්දියාව සෑහෙන වැදගත්. අපි ඉන්දියන් කාරයෝ එක්ක හොදින් ඉන්න ඕනි.
    3. රටේ තවත් ජාතිවාදී ප්‍රශ්නයක් ඇති වෙන්න හදන්නයි යන්නේ.
    4. ජාත්‍යයන්තරයේ, මාධ්‍යය වල ලංකාව අපකීර්තියට පත්වෙලා. සුඩානය, සර්බියාව වගේ රටවල් එක්ක අපිව සසදනවා. ඒක හොද නෑ.
    5. යුරෝපය එක්ක තරහා වෙලා, ඇමරිකාව එක්ක තරහා වෙලා, ඉන්දියාව(ඇත්තටම ත.නා) එක්ක අවුල්.ඒ මදිවට අරාබි රටවලුත් එක්ක පැටලෙන්න යනවා.
    6. කොටි, ලංකාවේ භාණ්ඩ වර්ජනයක් ඇති කරන්න හදනවා.
    7. නීතිය වලපල්ලට ගිහිල්ලා. ඇමතිවරු උන්ගේ පුත්‍ර මැරයෝ ඩෙගා නටනවා.
    8. මිනී මරුවන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.
    9. පාසල්, විභාග අවුල්.
    10. ඒ මදිවට මුන් රට තවත් ණය කර කර මෙලෝ වැඩක් නැති එයා පෝට් හදනවා. යකෝ ඒවා සුද්ද කරන හැත්තකුත් ඉන්නවානේ. ඒ සල්ලි වියදම් කරලා හදපන් කර්මාන්තශාලාවතක් සල්ලි ජනනය වෙන.
    යකෝ මුන් මගේ රට කනවා...මේ රටේ මිනිස්සු විදියට අපේ සල්ලි යොදවන තැන් ගැන අපේ රටේ කතිතාවතක් කෙරෙන්න ඕනි.
    අපිට වැරදුණේ ඇයි කියලා හොයලා බලන්න ඕනි.
     
    Last edited: