මත්තල_ගුවන්_තොටුපල

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එහෙම තමයි එයාපෝට් එක පැය අටකට වහනවා නම් අහසේ ස්ටොප් බෝඩ් අල්ලන් ඉන්න ඕනේ කියල හිතාගෙන ඉන්න එවුන් තමයි මත්තල ගුණ වයන්නේ :lol:

    ඒක තේරුමක් නැති කතාවක් මචන්. අනිවාර්යෙන්ම ලංකාවට එන අඩු වෙලාවල් වල ෆ්ලයිට් වලට ලෑන්ඩ් කරන එයාර් පෝට් එකේ තත්වේ, දේශගුණේ කාලගුණේ කලින්ම දන්වනවා. ඒ කියන්නේ රන් වේ වහලද කොහෙටද බාන්නේ අරක මේක කියලා. එහෙම උනොත් උන්ට ඒ ෆ්ලයිට් ඩිලේ කරන්න පුළුවන්. මොකද ඒ ෆ්ලයිට් වලට යන එයාර් පෝට් එකට යන්නේ නැතුව වෙනම එයාර් පෝට් එකට යන එක රිසක් එකක් වෙන්නත් පුළුවන් ඒ වගේම කොස්ට් එකත් වැඩි වෙන්න පුළුවන්. මුලින්ම උන් බලන්නේ උන්ගේ සේෆ්ටි එක. නැතුව එන ගමන් හා දැන් කොළඹ රන් වේ වහලා වහාම මත්තල පලයන් කියලා කියන්නේ නෑ. එහෙම රන් වේ වහනකොට කලින්ම ඒ ෆ්ලයිට් කැන්සල් වෙනවා. මේ වගේ තර්ක අනේ මන්දා මචන් කොහෙන් හොයාගන්නවද කියලා.:dull::dull:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    ඇත්ත මචන්, අනෙක් හුගක් එයාර්පොර්ට් වල එයාපොර්ට් එක ඒ රටේ ට්‍රාන්ස්පොර්ට් එකත් එක්ක ලස්සනට ලින්ක් වෙනවා- අපි මත්තල අතාරිමු, කටුනායක ගත්තත් හරි හමන් ප්‍රවාහන ලින්ක් තියේද - අනික් රටවල ප්ලේන් එකෙන් බැහැපු ගමන් ට්‍රේන් එකට හරි බස් එකට හරි යන්න පුලුවන් විදිහට තියෙන්නේ - ඒවාගෙ ඉදන් ප්‍රධාන නගර වලට ඕන තරම් ලින්ක් තියෙනවා - අපේ රට ඉදන් එන එකෙකුට ප්ලේන් එකෙන් බැහල කරදරයක් නැතුව ට්‍රේන් එකකටවත් නගින්න පුලුවඳ - ස්ටේශන් එක ඈත - ට්‍රේන් තියෙන්නේ ලාහෙට ගෙම්බො වගෙ - අනික ට්‍රේන් වල හැටි - :oo:
    ඊලඟ දේ තාමයි අපේ කටුනායක වත් ෆුල් කැපෑසිටි ට්‍රැෆික් එකක් එන්නෙ නැතිව දෙවෙනි එයාර්පොර්ට් එකක් හදන්න ඉස්සර වෙලා කරන්න තිබුනේ කටුනායක ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින්ග් දියුනු කරලා වැඩිපුර ට්‍රැෆික් ගෙන්න ගන්න වැඩ කරන්න - මම දෙවෙනි එයාර්පොර්ට් එකකට විරුද්ධ නෑ හැබැයි ඔක කරෙ වැරදි කාලේ වැරදි තැනක වැරදි විදිහට.:dull:
    අපිට වඩා ප්ලේන් සිය ගනන් දවසට එන කටාර් , හොන් කොන් ඒ අය අලුත් එයාර්පොර්ට් එක හදද්දි පරන එක වැහුවා මොකඩ බොරුවට සල්ලි නාස්ස්ති කර කරා ඒවා තියා ගන්න ඕනේ නැති නිස අවශ්‍ය වැඩෙ කරගන්න තියෙන එක ෆුල් පොටෙන්ෂල් එකෙක්න් වැඩ කරන්න සලස්වලා -

    ඔබ සහ rochel1977 දෙදෙනාම යම් සාදාරණ කරුණු මතු කරල තියෙනවා 2නාගෙන්ම මම ඉල්ලනවා ඔයාලගේ යෝජනා මොනවද 2නි ගුවන් තොටුපලක් ඉදි කරනවානම්(හිතන්න මත්තල හදල නැහැ කියල)

    දැන් මත්තල හදල නිසා ඒක දියුණු කරන්න කරන්න ඕනේ මොනවද කියලත් වෙනම ලියන්න
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔය දේවල් ඇති කළොත් මේ එයාපෝට් එකෙන් වැඩක් ගන්න බැරිද ? ඒවා ඇතිකරලා ඉවර වෙලා එයාපෝට් එක හැදුවා නම් වඩා හොඳයිද?

    ඕවා හදලා ඉවර වෙලා තමයි මචන් ඕනේ උනොත් එයාර් පෝට් හදන්න බලන්න ඕනේ. එහෙම කරොත් තමයි හොඳ. දැන් කලින් ආපු එයාර් ඇරෙබියා නැවැත්තුවා පාඩුයි කියලා. කලින් දවසට දෙපාරක් ආපු ෆ්ලයි ඩුබායි දැන් එකක් කරලා හෙට අනිද්දම නවත්තනවා මොකද පාඩු නිසා. නිකන් ලෑන්ඩ් කරන්න ටේක් ඔෆ් කරන්න බෑ මචන් එයාර් ලයින් එකට කොස්ට් එක වැඩි. මත්තලින් ෆුල් ලෝඩ් යනවා නං කිසිම අවුලක් නෑ. සමහර වෙලාවට මිනිස්සු දෙන්නයි තුන් දෙනයිලු මත්තලින් නගින්නේ බහින්නේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18657472 said:
    1800 ගනන් වල සුද්ද ඇමරිකාවෙ මිනිස් පුළුටක් නැති පැතිවලත් රේල් පාරවල් හදාගෙන ගියා. එතකොට කියපු කතාම තමා දැන් මෙතන ගොඩ දෙනෙක් කියන්නෙ. උන් මුළු රටේම රේල්පාරවල් හදල තමා නැවත්තුවෙ. සමහරු කොමිස් ගැහුව. සමහරු තෙල් හෑරුව. සමහරු කැලෑවල් එළිකර ගත්ත. කොල්ල කෑව. අන්තිමට ඔය ඔක්කොටම පස්සෙ ඇමරිකාව ලෝකෙ බලවත්ම රට උනා.

    ඔය අද තියෙනෙ නිව්යෝර්ක් චිකාගෝ වගේ ටවුන් ඒ කාලෙ ලෑලි කෑලි අටවපු මඩවලවල් වලින් පිරිච්ච පැති. ඒවත් කලින් තිබ්බ ඒව නෙවෙයි රේල්පාර හදාගෙන යනකොට හදන උන්ට නවතින්න අටවපු තැන්.
    ඒකෙත් පොඩි කික් එකක් තියෙන්නව හදන උන් හදනව බනින උන් බනිනව.අන්තිමට වෙනම සෙට් එකක් ඒවගෙන් වැඩ ගන්නව.:lol::lol:

    මචං ඇමරිකාවේ 1800 ගණන් වල රේල් පාරවල් හැදුවේ ආණ්ඩුවෙන් නෙවෙයි :lol: ඒවා හැදුවේ පුද්ගලික සමාගම් වලින් උන්ගේ වියදමෙන්......ඉතින් කව්රුහරි කොමිස් ගහනවා කියල කෑගැහුව නම් ඌට පිස්සු වෙන්න ඕනේ අනුන්ගේ සල්ලි ගැන මැරෙන්න :lol:

    අනිත් එක රේල් පාරවල් හදනවට විරුද්ධ උනේ සල්ලි අපරාදේ නාස්ති වෙනවා කියල නෙවෙයි එතෙක් කල් සම්ප්‍රදායික ක්‍රම වලින් ප්‍රවාහනය සපයපු කොච්චි නිසා රස්සාව නැතිවෙන මිනිස්සුයි ඒවාට විරුද්ධ උනේ

    මත්තල හැදුවම ජොබ් නැති වෙන්න පුද්ගලික එයාපෝට් තියන අය මම හිතන්නේ නෑ ලංකාවේ ඉන්නවා ඇති කියල :lol:

    Although the first railroads were successful, attempts to finance new ones originally failed as opposition was mounted by turnpike operators, canal companies, stagecoach companies and those who drove wagons. Opposition was mounted, in many cases, by tavern owners and innkeepers whose businesses were threatened. Sometimes opposition turned to violence. Religious leaders decried trains as sacriligious. But the economic benefits of the railroad soon won over the skeptics.

    http://www.ushistory.org/us/25b.asp
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඕවා හදලා ඉවර වෙලා තමයි මචන් ඕනේ උනොත් එයාර් පෝට් හදන්න බලන්න ඕනේ. එහෙම කරොත් තමයි හොඳ. දැන් කලින් ආපු එයාර් ඇරෙබියා නැවැත්තුවා පාඩුයි කියලා. කලින් දවසට දෙපාරක් ආපු ෆ්ලයි ඩුබායි දැන් එකක් කරලා හෙට අනිද්දම නවත්තනවා මොකද පාඩු නිසා. නිකන් ලෑන්ඩ් කරන්න ටේක් ඔෆ් කරන්න බෑ මචන් එයාර් ලයින් එකට කොස්ට් එක වැඩි. මත්තලින් ෆුල් ලෝඩ් යනවා නං කිසිම අවුලක් නෑ. සමහර වෙලාවට මිනිස්සු දෙන්නයි තුන් දෙනයිලු මත්තලින් නගින්නේ බහින්නේ.

    shangri la එක ඉවර වෙන්න ලඟයි.. ඕක හැදුවහම මත්තල හරියට operate වෙන්න පටන් ගනියි..

    මත්තල තියෙන ලොකුම ප්‍රශ්නෙ hotels නැති එක. delay එකක් උනොත් වෙන cost එකේ risk එක ගන්න airlines කැමති නෑ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක තේරුමක් නැති කතාවක් මචන්. අනිවාර්යෙන්ම ලංකාවට එන අඩු වෙලාවල් වල ෆ්ලයිට් වලට ලෑන්ඩ් කරන එයාර් පෝට් එකේ තත්වේ, දේශගුණේ කාලගුණේ කලින්ම දන්වනවා. ඒ කියන්නේ රන් වේ වහලද කොහෙටද බාන්නේ අරක මේක කියලා. එහෙම උනොත් උන්ට ඒ ෆ්ලයිට් ඩිලේ කරන්න පුළුවන්. මොකද ඒ ෆ්ලයිට් වලට යන එයාර් පෝට් එකට යන්නේ නැතුව වෙනම එයාර් පෝට් එකට යන එක රිසක් එකක් වෙන්නත් පුළුවන් ඒ වගේම කොස්ට් එකත් වැඩි වෙන්න පුළුවන්. මුලින්ම උන් බලන්නේ උන්ගේ සේෆ්ටි එක. නැතුව එන ගමන් හා දැන් කොළඹ රන් වේ වහලා වහාම මත්තල පලයන් කියලා කියන්නේ නෑ. එහෙම රන් වේ වහනකොට කලින්ම ඒ ෆ්ලයිට් කැන්සල් වෙනවා. මේ වගේ තර්ක අනේ මන්දා මචන් කොහෙන් හොයාගන්නවද කියලා.:dull::dull:

    උන් හිතාගෙන ඉන්නේ පාරේ බස් වගේ ප්ලේන් හිටපු ගමන් ඇවිත් එයාපෝට් එකේ නවත්තනවා කියල වෙන්න ඇති :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ඒක තේරුමක් නැති කතාවක් මචන්. අනිවාර්යෙන්ම ලංකාවට එන අඩු වෙලාවල් වල ෆ්ලයිට් වලට ලෑන්ඩ් කරන එයාර් පෝට් එකේ තත්වේ, දේශගුණේ කාලගුණේ කලින්ම දන්වනවා. ඒ කියන්නේ රන් වේ වහලද කොහෙටද බාන්නේ අරක මේක කියලා. එහෙම උනොත් උන්ට ඒ ෆ්ලයිට් ඩිලේ කරන්න පුළුවන්. මොකද ඒ ෆ්ලයිට් වලට යන එයාර් පෝට් එකට යන්නේ නැතුව වෙනම එයාර් පෝට් එකට යන එක රිසක් එකක් වෙන්නත් පුළුවන් ඒ වගේම කොස්ට් එකත් වැඩි වෙන්න පුළුවන්. මුලින්ම උන් බලන්නේ උන්ගේ සේෆ්ටි එක. නැතුව එන ගමන් හා දැන් කොළඹ රන් වේ වහලා වහාම මත්තල පලයන් කියලා කියන්නේ නෑ. එහෙම රන් වේ වහනකොට කලින්ම ඒ ෆ්ලයිට් කැන්සල් වෙනවා. මේ වගේ තර්ක අනේ මන්දා මචන් කොහෙන් හොයාගන්නවද කියලා.:dull::dull:

    එතකොට ඒ කැන්සල් වෙච්ච ෆ්ලයිට් වලිනුත් පාඩුවක් වෙනවා නේද? ඒ වෙනුවට මත්තල යොදාගන්න කියල ඉල්ලීමක් කරන්න හෝ ශ්‍රී ලංකා එයාලයින්ස් ගුවන් යානා (ආයතනය ලංකාවට අයිති නිසා ) මත්තලට ගෙනල්ලා ඒ ෆ්ලයිට් වලින් වෙන පාඩුව මග හරවන්න බැරිද? නැත්නම් ඊට වඩා Cost Effective Alternative එකක් තියෙනවද?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හෙළයෙක්;18657572 said:
    ගොඩ දෙනෙක් හිතන්නෙ අද ගැන විතරමයි. ඒකනෙ අද වැඩි දෙනෙක් මැදපෙරදිග රැකියා කරනව ඒ නිසා ඕනි ඒ අය වැඩි පුර ඉන්න පැත්තට කියන්නෙ ඒ වැඩෙන් නිදහස් වෙන්න රට රැකියාවලට මිනිස්සු යවන්න එපා කියල එක පැත්තකින් කියන ගමන් අහනව ඇයි ගුවන් තොටුපල ඒ ගොල්ලන්ට පහසු වෙන්න නොදැම්මෙ කියල.
    මත්තල ගුවන් තොටුපල විතරක් නෙවෙයි ඔය පැත්තට ගෙනාවෙ. වැඩි සිංහල ජනතාවක් ඉන්න පැත්තකට පහසුකම් වැඩියෙන් දුන්නම අහනව ඇයි දුන්නෙ කියල ඒ ගමන්ම කියනව සිංහල මිනිහට මොකවත් නෑ කියල. මාස්ටර් ප්ලෑන් එකක් නැතුව අද ගැන විතරක් හිතුව නන් ගුවන් තොටුපලට හොදම තැන තමා කුරුණෑගල අනුරාධපුරය.

    අපිට උගන්නපු සර් කෙනෙක් දවසක් කිව්ව මම මේ පාඩම කරල ඉවර වෙනකන් කිසිම කෙනෙක් ප්‍රශ්න අහන්න එපා එහෙම බැරි කෙනෙක් ඉන්නව නන් එන්න එපා කිව්ව. ඉවර උනාම ප්‍රශ්න තිබ්බොත් අහන්න කියල. වැඩේ කරගෙන යනකොට මාරම අවුල් එන්නෙ අහන්නත් බෑ කියලමයි නෙ පටන් ගත්තෙ, හැබැයි උගන්නල ඉවර වෙනකොට ඔක්කොම ප්‍රශ්න ටික විසදිල අහන්න දෙයක් නෑ. මගදි සමහරු නැවතුන හැබයි උන්ට වඩා හොදට ඉදපු අයට දැනුම තිබ්බ.කොහොමත් ඔක්කොමල 100% එකග වෙන දේවල් බොහොම ටිකයි මේ ලෝකෙ තියෙන්නෙ.නැතිම තරම් වගේ තමා.

    මචන් මේක ආයෝජන වියාපෘතියක් ,ඔය වගේ පාඩමක් නෙමේ ,
    සැහෙන plan එකක් එක්ක කරන්න ඕනා ,අවුරුදු 50 ක් වත් බලන්න ඕනා ,
    ඕක හදල තින්නේ කුරුළු අබය බුමි දෙකක් මැද්දේ .කුරුල්ලෝ ලංකාව එන්නේ අවුරුදු දහස් ගානක ඉදලා ,,,ඍතු බෙදේ නිසා ,එනිසා ඔය line එකේ ෆ්ල්ය් කරන එක හෙන අවුල් බන් ,,,
    ඕවා ගැන පරිසර වාර්තා ගැන තැකීමක් නැතිව නම දාගන්න ,ගමට ගුවන්තොටුපොළක් ඕනේ කියලා හදන්න බැ ,,,
    සුරගනා කතා නෙමෙයි ,,
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    එතකොට ඒ කැන්සල් වෙච්ච ෆ්ලයිට් වලිනුත් පාඩුවක් වෙනවා නේද? ඒ වෙනුවට මත්තල යොදාගන්න කියල ඉල්ලීමක් කරන්න හෝ ශ්‍රී ලංකා එයාලයින්ස් ගුවන් යානා (ආයතනය ලංකාවට අයිති නිසා ) මත්තලට ගෙනල්ලා ඒ ෆ්ලයිට් වලින් වෙන පාඩුව මග හරවන්න බැරිද?
    උබ දන්න්න්වාද ශ්‍රී ලංකා එයාලයින් එක යි මිහින් එයා එකට මත්තල නිසා උණු පාඩුව ,,
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18657572 said:
    ගොඩ දෙනෙක් හිතන්නෙ අද ගැන විතරමයි. ඒකනෙ අද වැඩි දෙනෙක් මැදපෙරදිග රැකියා කරනව ඒ නිසා ඕනි ඒ අය වැඩි පුර ඉන්න පැත්තට කියන්නෙ ඒ වැඩෙන් නිදහස් වෙන්න රට රැකියාවලට මිනිස්සු යවන්න එපා කියල එක පැත්තකින් කියන ගමන් අහනව ඇයි ගුවන් තොටුපල ඒ ගොල්ලන්ට පහසු වෙන්න නොදැම්මෙ කියල.
    මත්තල ගුවන් තොටුපල විතරක් නෙවෙයි ඔය පැත්තට ගෙනාවෙ. වැඩි සිංහල ජනතාවක් ඉන්න පැත්තකට පහසුකම් වැඩියෙන් දුන්නම අහනව ඇයි දුන්නෙ කියල ඒ ගමන්ම කියනව සිංහල මිනිහට මොකවත් නෑ කියල. මාස්ටර් ප්ලෑන් එකක් නැතුව අද ගැන විතරක් හිතුව නන් ගුවන් තොටුපලට හොදම තැන තමා කුරුණෑගල අනුරාධපුරය.

    අපිට උගන්නපු සර් කෙනෙක් දවසක් කිව්ව මම මේ පාඩම කරල ඉවර වෙනකන් කිසිම කෙනෙක් ප්‍රශ්න අහන්න එපා එහෙම බැරි කෙනෙක් ඉන්නව නන් එන්න එපා කිව්ව. ඉවර උනාම ප්‍රශ්න තිබ්බොත් අහන්න කියල. වැඩේ කරගෙන යනකොට මාරම අවුල් එන්නෙ අහන්නත් බෑ කියලමයි නෙ පටන් ගත්තෙ, හැබැයි උගන්නල ඉවර වෙනකොට ඔක්කොම ප්‍රශ්න ටික විසදිල අහන්න දෙයක් නෑ. මගදි සමහරු නැවතුන හැබයි උන්ට වඩා හොදට ඉදපු අයට දැනුම තිබ්බ.කොහොමත් ඔක්කොමල 100% එකග වෙන දේවල් බොහොම ටිකයි මේ ලෝකෙ තියෙන්නෙ.නැතිම තරම් වගේ තමා.

    ඔයා හිතාගෙන ඉන්නේ කුරුණෑගල අනුරාධපුරේ ඉන්නේ සිංහල මිනිස්සු නෙවෙයි කියලද?

    මැදින් ප්‍රශ්න අහනවට අකමැති නම් එයා ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකත්වයට ගැලපෙන්නේ නැහැ.......කොහේ හරි දූපතක රජෙක් වගේ උනානම් හරි
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔබ සහ rochel1977 දෙදෙනාම යම් සාදාරණ කරුණු මතු කරල තියෙනවා 2නාගෙන්ම මම ඉල්ලනවා ඔයාලගේ යෝජනා මොනවද 2නි ගුවන් තොටුපලක් ඉදි කරනවානම්(හිතන්න මත්තල හදල නැහැ කියල)

    දැන් මත්තල හදල නිසා ඒක දියුණු කරන්න කරන්න ඕනේ මොනවද කියලත් වෙනම ලියන්න

    Mattal diyunu wennanm mulinma yatithala pahasukam full diyunu wenna one.
    Plane ekak divert karaddi balana main reasons godak fulfill wenna one star class hotels, Immediate transits, traveling distance to nearest city and main hospitals. Oya wage karana godak. Owa okkoma hadala tama airport eka open karanna tibune. Ehema kalanm Ada eka loku succes project ekak. Hadisiye runaway eka witarak open kalata planes ennena.
    Same as waraya, strategically best place ekaka haduwata no other major facilities.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ඕවා හදලා ඉවර වෙලා තමයි මචන් ඕනේ උනොත් එයාර් පෝට් හදන්න බලන්න ඕනේ. එහෙම කරොත් තමයි හොඳ. දැන් කලින් ආපු එයාර් ඇරෙබියා නැවැත්තුවා පාඩුයි කියලා. කලින් දවසට දෙපාරක් ආපු ෆ්ලයි ඩුබායි දැන් එකක් කරලා හෙට අනිද්දම නවත්තනවා මොකද පාඩු නිසා. නිකන් ලෑන්ඩ් කරන්න ටේක් ඔෆ් කරන්න බෑ මචන් එයාර් ලයින් එකට කොස්ට් එක වැඩි. මත්තලින් ෆුල් ලෝඩ් යනවා නං කිසිම අවුලක් නෑ. සමහර වෙලාවට මිනිස්සු දෙන්නයි තුන් දෙනයිලු මත්තලින් නගින්නේ බහින්නේ.

    shangri la එක ඉවර වෙන්න ලඟයි.. ඕක හැදුවහම මත්තල හරියට operate වෙන්න පටන් ගනියි..

    මත්තල තියෙන ලොකුම ප්‍රශ්නෙ hotels නැති එක. delay එකක් උනොත් වෙන cost එකේ risk එක ගන්න airlines කැමති නෑ

    දැන් මත්තල හදල නිසා ඒක දියුණු කරන්න කරන්න ඕනේ මොනවද කියලත් වෙනම ලියන්න

    මේ වගේ, අඩු පාඩු යටිතල පහසුකම් ඇතිකරලා ගුවන් තොටුපළ Operate කරන එක නේද හොඳ, දැන් කළා වගේ කරගෙන ගිය ඉදිකිරීම් නවත්තලා සම්පුර්ණයෙන් තොටුපොළ වහලා දානවාට වඩා?
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    shangri la එක ඉවර වෙන්න ලඟයි.. ඕක හැදුවහම මත්තල හරියට operate වෙන්න පටන් ගනියි..

    මත්තල තියෙන ලොකුම ප්‍රශ්නෙ hotels නැති එක. delay එකක් උනොත් වෙන cost එකේ risk එක ගන්න airlines කැමති නෑ

    Hotels tibbta madi hospitals one. Emergency landings walata. So as I said earlier wait for another 20 yrs to see a good success.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මචන් මේක ආයෝජන වියාපෘතියක් ,ඔය වගේ පාඩමක් නෙමේ ,
    සැහෙන plan එකක් එක්ක කරන්න ඕනා ,අවුරුදු 50 ක් වත් බලන්න ඕනා ,
    ඕක හදල තින්නේ කුරුළු අබය බුමි දෙකක් මැද්දේ .කුරුල්ලෝ ලංකාව එන්නේ අවුරුදු දහස් ගානක ඉදලා ,,,ඍතු බෙදේ නිසා ,එනිසා ඔය line එකේ ෆ්ල්ය් කරන එක හෙන අවුල් බන් ,,,
    ඕවා ගැන පරිසර වාර්තා ගැන තැකීමක් නැතිව නම දාගන්න ,ගමට ගුවන්තොටුපොළක් ඕනේ කියලා හදන්න බැ ,,,
    සුරගනා කතා නෙමෙයි ,,

    උඹ ඔය කියන එකේ ඇත්තක් තියෙනව..
    මත්තල restrictions වැඩියි..
    බූන්දල, කතරගම

    ඔය areas avoid කරල තමයි approach/departure procedures හදල තියෙන්නෙ.

    http://www.airport.lk/AIS/PDF/A49.pdf

    http://www.airport.lk/AIS/PDF/A50.pdf

    http://www.airport.lk/AIS/PDF/A47.pdf

    http://www.airport.lk/AIS/PDF/A48.pdf
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Hotels tibbta madi hospitals one. Emergency landings walata. So as I said earlier wait for another 20 yrs to see a good success.

    20 years නම් යන්න විදිහක් නෑ, 2005 - 2015 දක්වා රටේ Hospitals And Hotels ම කීයක් අළුතින් හැදුනද?

    මම කියන්නෙ Hospital එකකුයි Hotel එකකුයි හැදුනම මත්තල ගොඩ යනවා කියල නෙවෙයි, යටිතල පහසුකම් දියුණු කරන්න අවු. 20 යන්නෙ නැති බවත් දැන් කරනව වගේ Maththala Project එක සම්පූර්ණයෙන් නවත්තපු එක වැරදියි කියලත්
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උඹ ඔය කියන එකේ ඇත්තක් තියෙනව..
    මත්තල restrictions වැඩියි..
    බූන්දල, කතරගම

    ඔය areas avoid කරල තමයි approach/departure procedures හදල තියෙන්නෙ.

    http://www.airport.lk/AIS/PDF/A49.pdf

    http://www.airport.lk/AIS/PDF/A50.pdf

    http://www.airport.lk/AIS/PDF/A47.pdf

    http://www.airport.lk/AIS/PDF/A48.pdf
    ඉතින් තව බන් බුන්දල කුමන
    බෝල ඔය සතුන්න්ට යම් බලපෑමක් උනොත් එක ට සොබාදහම හොද රිටන් එකක් දෙනවා ,දැන්
    හම්බන්තොට ගොඩබිම හරුවා එකේ බලපෑම කව්ද ගනනය කලේ ,නැතිඋනු ගොඩබිමේ වටිනා කම
    දැන් බන් සංවර්දනය කරද්දී පරසරය උපරිමේට රකිනවා ,,,
    අපේ එහෙම එකක් නැ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Hotels tibbta madi hospitals one. Emergency landings walata. So as I said earlier wait for another 20 yrs to see a good success.

    hospital එකක් හදනව..
    http://www.development.lk/project_detail-1a--69.html
    http://www.sundayobserver.lk/2014/11/16/fea10.asp
    AKM_GA_HospitalHambantota_02_900x600.jpg

    දැන් ඉවරවෙන්න ලඟයි

    AKM_GA_HospitalHambantota_03_900x600.jpg
     
    Last edited: