දැන් උඹහේ කියන්නෙ කටුනායක Expand කරන්න හැදුවේ මත්තලට ප්ලේන් බස්සගන්න ඕනෙවට කියලද?![]()
Mama neme kiwwe wena ekek..

දැන් උඹහේ කියන්නෙ කටුනායක Expand කරන්න හැදුවේ මත්තලට ප්ලේන් බස්සගන්න ඕනෙවට කියලද?![]()

දැන් ඔයා මොකද කියන්නේ?
ඔන්න ඔයාලගේම එක්කෙනෙක් කියන්නේ![]()




runway overlaying project එක පටන්ගන්න තිබ්බෙ ගිය මාසෙ.. ඒත් මුන් ඒ ඔක්කොම නැවැත්තුව..
දවසට කටුනායක පැය 8ක් වහන්න plan කරල තිබ්බෙ.
නෑ එහෙම බැලුවම මත්තල පාඩුයි ( මුල් වසර කිපයේත් පාඩු ලැබුවේ) ඒත් සියළුම Phases සම්පූර්ණ වෙලා වරායෙත් සියළු Phases සම්පුර්ණ කරලා අළුතින් ගුවන් සමාගම් එක්ක ගිවිසුම් ඇතිකරගන්න පුළුවන් උනා නම් ලාබ ලබන තැනක් කරන්නත් තිබ්බ කියනෙක මගේ අදහසවරාය දැන් වැඩි වැඩියෙන් ආදායම් ලබනවා වගේ
![]()

අනික මේ ආටිකල් එක ලියපු කෙනා අපි බබාලා කියලද හිතාගෙන ඉන්නේ
තව runaway එකක් හදද්දී එයාපෝට් එක මාස ගානකට වහලා දානවා කිව්වේ කවුදඋපරිම දවසට පැය කීපයක් වහයි.....දැන් ඒකටද මත්තල හැදුවේ?
![]()
runway overlaying project එක පටන්ගන්න තිබ්බෙ ගිය මාසෙ.. ඒත් මුන් ඒ ඔක්කොම නැවැත්තුව..
දවසට කටුනායක පැය 8ක් වහන්න plan කරල තිබ්බෙ.
දැන් ඔයා මොකද කියන්නේ?
ඔන්න ඔයාලගේම එක්කෙනෙක් කියන්නේ![]()
දවසට පැය 8 ගානේ මාස කීයක් වහනවද?
මහපාරේ වගේ ප්ලේන් වලටත් Stop sign එකක් අල්ලලා එයාපෝට් එක උඩ කරකෝ කරකෝ ඉන්නද කියන්නෙ පැය 8 ඉවර වෙනකං?
ඔය පැය 8 වෙනුවෙන් Flight Schedule වෙනස් කරන්න පුළුවන්ද?

ඔයා හිතුවද පාරේ වාහන වගේ ප්ලේන් හිතුන ගමන් ස්ටාට් කරන් එනවා කියල ස්ටොප් සයින් අල්ලන්න?
මෙතනින් එහාට කතා කරලා තේරුමක් තියනවද මන්ද 
ඔව් හරි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරලා නැහැ කියලනේ......ආපහු ටෙන්ඩර් දාල ගිවිසුම් අත්සන් කරයි ඉතින් ඒක හොඳයිනේ?
කලින් කරන ගිය ප්රොජෙක්ට් කරගෙන යද්දී අහනවා ඇයි තොපි කරන යන්නේ කියල ආපහු ටෙන්ඩර් දාන්න හදද්දී අහනවා ඇයි තොපි නවත්තන්නේ කියල
මත්තල පාඩුයි නම් ඒක කෙලින්ම පිලිගනින්......උඩින් ප්ලේන් යනවා යටින් ප්ලේන් යනවා අල්ලපු වටෙන් ප්ලේන් යනවා ඒ කතා අදාළ නැහැ
මත්තල ඔය කියන විදිහට වෙලා ලාභ ලබන්න පුළුවන් නම් හොඳයි නමුත් ඒක නොවෙන බවක් තමයි පේන්නේ.......එහෙම උන දවසට පිළිගන්නම් ලාභයි![]()

දවසට පැය 8 ගානේ මාස කීයක් වහනවද?
මහපාරේ වගේ ප්ලේන් වලටත් Stop sign එකක් අල්ලලා එයාපෝට් එක උඩ කරකෝ කරකෝ ඉන්නද කියන්නෙ පැය 8 ඉවර වෙනකං?
ඔය පැය 8 වෙනුවෙන් Flight Schedule වෙනස් කරන්න පුළුවන්ද?
ඔව් ඕකත් අර බිලියන 30 කතාවෙම Repeat එක තමයි. කලින්ට වඩා බිලියන 30 ක් අඩුවෙන් කරන්න එකඟ උනා කිව්වෙ![]()
![]()
ඔයා තවම හිතන් ඉන්නේ මුළු එයා පෝට් එකම වහනවා කියලද? ඉතින් අහන්නකො ඔය රජිතගෙන් එහෙම කරනවද කියල
ඔයාට මාර මොලයක්නේ තියෙන්නේඔයා හිතුවද පාරේ වාහන වගේ ප්ලේන් හිතුන ගමන් ස්ටාට් කරන් එනවා කියල ස්ටොප් සයින් අල්ලන්න?
![]()
මෙතනින් එහාට කතා කරලා තේරුමක් තියනවද මන්ද![]()

ඔව් ඕකත් අර බිලියන 30 කතාවෙම Repeat එක තමයි. කලින්ට වඩා බිලියන 30 ක් අඩුවෙන් කරන්න එකඟ උනා කිව්වෙ![]()
![]()

බයි ලොජික් 
ehema karalada maththalata flight bassanna haduwe..hari shok plan eka..
![]()
නෑ, අපරාදේ කාලය.
අර ආටිකල් එකේ 4 (i) (ii) (iii) කොටසුත් බලන්න.

මදැයි මත්තල ගොඩ දාන්න ආව
මෙහෙමයි මචන්.. ඕකට committee එකක් දැම්ම..
Plan එක උනේ පැය 8 ගානෙ මාස 8ක් විතර වහනව..
ඔක්කොම flights reschedule කරනව..
BIA slot committee කියල එකක් දානව..
අරමුණ උනේ අර පැය 8 movements පුළුවන් තරම් අඩු කරන්න.
බැරි ප්රමාණය මත්තලට යවනව.
මත්තල parking bays තියෙන්නෙ 8යි.
ඔය 8 කොහොමහරි වහල තියෙන කාලය ඇතුලෙ මැනේජ් කරගන්න එක තමයි plan කරල තිබ්බෙ.. ටිකක් අමාරු වැඩක්.

waradi nam niwaradi karanna
Mattala is fully rated for A380s by ICAO
I think there are few misleading facts here
1. A380 are flying over Sri Lanka not because of Mattala but the Katunayake got its international license for A380 emergency handling about 2 or 3 yrs back (if I can remember correct) - As far as I know Mattala has not got such a license/approval from the international and any emergency case of an A380 would directed to Katunayake - Not to Mattala
2. Radar handling of Sri Lankan air space is done by Ratmalana ATC not by Katunayake nor Mattala - As far as what I know Katunayake and Mattala ATC handle only flights which approach those or leave those - not ones flying over SL air space
3. Amount of carrying less fuel is indeed a true fact which let many airlines to cut/reduce some of its expenses like insurance surcharges, plus less fuel load leads to high flight fuel economy (This is applicable for flights come SL only)
4. The issue of birds' strike and wild animals is indeed a stupid argument - which is not limited to Mattala but it happens everywhere even in airports like JFK...
Mattala needed to be marketed correctly I guess if they want to earn money - Personally I do not think its a bad idea to have a second int airport but management/leaders need to take bold decisions to improve its outcome.
Correct me if I am wrong!
mama danna widihata BIA slots maththala yawanna be..anika maththalata divert karanne na kiyala kiwwanewaradi nam niwaradi karanna
Until you told, I didn't know that Mattala got the Full Certification for A380 Handling - Thanks!your point 1 needs to be corrected bro.
mattala do qualify as a official A380 landing airport.
BIA has limitations. All A380s are required to keep their outermost engines at Idle power setting when landing and taxiing because the width of the runway and taxiways are not adequate. so BIA doesn't fully qualify.. besides, no aircraft can be present at the runway holding points when an A380 is making an approach so the entire airport goes into local standby mode during a380 operations.
if an A380 develops a technical fault in engines they can't come to BIA
දවසට පැය 8 ගානේ මාස කීයක් වහනවද?
මහපාරේ වගේ ප්ලේන් වලටත් Stop sign එකක් අල්ලලා එයාපෝට් එක උඩ කරකෝ කරකෝ ඉන්නද කියන්නෙ පැය 8 ඉවර වෙනකං?
ඔය පැය 8 වෙනුවෙන් Flight Schedule වෙනස් කරන්න පුළුවන්ද?