මත්තල_ගුවන්_තොටුපල

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මම මේ නොදන්න කමට අහන්නෙ... ලංකාවට මෙච්චර කල් බාපු සේරම A380 කටුනායක බෑවෙ මොකද දන්නෙ නැහැ නෙ....

    :sorry::sorry::sorry:

    නොදන්න කම නේ බන් උඹෙ... දුකතමයි. කටුනායක තියෙන්නේ ගුවන් යානා බාන්න. මත්තල තියෙන්නේ ඒ්ක උඩින් යන්න. දැන්වත් හැදිය. නැත්නම් ලිපිය හරියට කියවන්න.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    :rofl::rofl::rofl:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Watina post ekak, man kiyannam ube rep nam kepei godak

    oYI95.jpg

    ඒක නම් වේගෙනයි යන්නේ ඒත් ek එකේ ප්‍රදාන දේශපාලන පක්ෂ 3නෙම මේ වගේ කරුණක් තාර්කිකව ඉදිරිපත් නොකරන පිරිසක් ඉන්නවා ඔවුන් දන්නේ මඩ ගැසීම පමණයි හැබැයි ප්‍රතිශතයක් හැටියට jvp අය සමහරක් ඉන්නවා කරුණු එක්ක කතා කරන.

    මේකේ විරුද්දව අදහස් දක්වන අයට මන් කියන්නේ, මහින්ද සදාකල් නායකයෙක් නෙවේනේ එකනේ ඇත්ත ඔහු දිනවීම හෝ පරාද කරවීම ජනතාව කරයි.

    අප තේරුම් ගත යුත්තේ රටේ දියුණුවට අදාල දේවල් මොනවද ? ඒවා ඉදිරියට ගෙන යා යුත්තේ කෙසේද ? යන්නයි. SLFP කරපු හරි දෙයක් UNP එකෙන් ඉදිරියට කරගෙන යෑම වැරද්දක් හැටියට මම නම් දකින්නේ නැහැ. එකේ අනිත් පැත්තත් එසේ විය යුතුයි.[වෙනත් ඕනෑම පක්ෂයකටද එය අදාල වේ]
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මොලෝ රහක් නෑ බන් ඕක
    හැදුවේ නැත්තම් සත්තුන්ට ඉන්ඩ හිටින්න තැනක් වත් තියනවා ;)

    දන්නවද මොනරු කීයක් මරණවද කියලා :(

    දුක තමා බන් :nerd:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මම මේ නොදන්න කමට අහන්නෙ... ලංකාවට මෙච්චර කල් බාපු සේරම A380 කටුනායක බෑවෙ මොකද දන්නෙ නැහැ නෙ....

    :sorry::sorry::sorry:

    :baffled: ඈයි යකෝ මත්තල ෆුල් වෙලා අනිත් ප්ලේන් වලින්...... :yes:

    :lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    oYI95.jpg

    ඒක නම් වේගෙනයි යන්නේ ඒත් ek එකේ ප්‍රදාන දේශපාලන පක්ෂ 3නෙම මේ වගේ කරුණක් තාර්කිකව ඉදිරිපත් නොකරන පිරිසක් ඉන්නවා ඔවුන් දන්නේ මඩ ගැසීම පමණයි හැබැයි ප්‍රතිශතයක් හැටියට jvp අය සමහරක් ඉන්නවා කරුණු එක්ක කතා කරන.

    මේකේ විරුද්දව අදහස් දක්වන අයට මන් කියන්නේ, මහින්ද සදාකල් නායකයෙක් නෙවේනේ එකනේ ඇත්ත ඔහු දිනවීම හෝ පරාද කරවීම ජනතාව කරයි.

    අප තේරුම් ගත යුත්තේ රටේ දියුණුවට අදාල දේවල් මොනවද ? ඒවා ඉදිරියට ගෙන යා යුත්තේ කෙසේද ? යන්නයි. SLFP කරපු හරි දෙයක් UNP එකෙන් ඉදිරියට කරගෙන යෑම වැරද්දක් හැටියට මම නම් දකින්නේ නැහැ. එකේ අනිත් පැත්තත් එසේ විය යුතුයි.[වෙනත් ඕනෑම පක්ෂයකටද එය අදාල වේ]

    රටක දියුණුවට ඕන කරන්නේ කැලෑවක් එලි කරලා එයාර්පෝර්ට් එකක් හදන එකද?උබ පණ්ඩිත කථා කිව්වට උබේ සාමාන්‍ය දැනීම නම් අන්තිමයි.ඉදා බලපන් මේවා..මේවල ණය ගෙවන්න ඕන මේ රටේ මිනිස්සු උබත් ඇතුළුව..

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    There were only 2 A380 Landings, both were emergency landings.
    BIA's runway is not rated for A380.

    You learn something new everyday :)

    පැටියා;18655958 said:
    උඹ අද නම් කන්න යන්නෙ Aviation පොරකගෙන්ම :lol:

    The airport is used by Emirates as an alternative emergency airport for its Airbus A380 aircraft.

    On 9 January 2012, an Airbus A380-800 operated by Emirates flight EK 413 from Sydney landed at Bandaranaike International Airport. This was the first time in history that an Airbus A380 had landed in a Sri Lankan airport. EK 413 had taken-off from Sydney en route to Dubai, but needed a refueling stop. Originally planned to refuel at Singapore, it was decided to land in Colombo instead. The exact cause as to why the A380 needed to refuel is not known.

    The airport is undergoing resurfacing of its runway. Future projects may include a second runway to support the Airbus A380, a further eight passenger gates, a domestic terminal, a five-storey car-park, and a five-star hotel neighbouring the airport. New approach channels to the airport the construction of terminal begin in July 2015, and expected to be completed by 2016, a section of the terminal is to be opened for the passengers by end 2015.

    https://en.wikipedia.org/wiki/Bandaranaike_International_Airport

    BIA Emergency landings වලට වත් මෙතෙක් යොදා ගත්තේ Emirates ගුවන් සේවය විතරයි.

    මොනවා උනත් BIA එක Expand කරන්න සැලසුම් හදල තිබුණේ මහින්ද රාජපක්ෂ රජයෙන්, A380 වගේ යානා උනත් Operate කරන්න පුළුවන් වෙන විදිහට;

    http://www.news.lk/news/business/item/5324-bia-phase-ii-to-kick-off-by-early-2015

    මේ මාසේ වැඩ පටන් ගන්න සැලසුම් හදලා
    තිබුණේ. :(:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    රටක දියුණුවට ඕන කරන්නේ කැලෑවක් එලි කරලා එයාර්පෝර්ට් එකක් හදන එකද?උබ පණ්ඩිත කථා කිව්වට උබේ සාමාන්‍ය දැනීම නම් අන්තිමයි.ඉදා බලපන් මේවා..මේවල ණය ගෙවන්න ඕන මේ රටේ මිනිස්සු උබත් ඇතුළුව..

    මේ වීඩියෝ එක අරං තියෙන්නෙ යහපාලන රජයෙන් මත්තල ගුවන් තොටුපලේ ඔපරේෂන්ස් නවත්තලා ගුවන් තොටුපලට යන පාරේ ගම්මිරිස් වේලන්න දුන්න කාලේ නේ (Published on Jun 16, 2015)

    මේත් එක්ක ගොඩක් සංවර්ධන ව්‍යාපෘති නවත්තලා කිව්වෙ මෙගා ඩිල් හින්ද නැවැත්තුවා කියලනේ, රාජිත කිව්වෙ බිලියන 30 ක මෙගා ඩිල් එකක් ගැනත්, (වීඩියෝ එක බලන්න)

    • Like
    Reactions: toi

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    The airport is used by Emirates as an alternative emergency airport for its Airbus A380 aircraft.

    On 9 January 2012, an Airbus A380-800 operated by Emirates flight EK 413 from Sydney landed at Bandaranaike International Airport. This was the first time in history that an Airbus A380 had landed in a Sri Lankan airport. EK 413 had taken-off from Sydney en route to Dubai, but needed a refueling stop. Originally planned to refuel at Singapore, it was decided to land in Colombo instead. The exact cause as to why the A380 needed to refuel is not known.

    The airport is undergoing resurfacing of its runway. Future projects may include a second runway to support the Airbus A380, a further eight passenger gates, a domestic terminal, a five-storey car-park, and a five-star hotel neighbouring the airport. New approach channels to the airport the construction of terminal begin in July 2015, and expected to be completed by 2016, a section of the terminal is to be opened for the passengers by end 2015.

    https://en.wikipedia.org/wiki/Bandaranaike_International_Airport

    BIA Emergency landings වලට වත් මෙතෙක් යොදා ගත්තේ Emirates ගුවන් සේවය විතරයි.

    මොනවා උනත් BIA එක Expand කරන්න සැලසුම් හදල තිබුණේ මහින්ද රාජපක්ෂ රජයෙන්, A380 වගේ යානා උනත් Operate කරන්න පුළුවන් වෙන විදිහට;

    http://www.news.lk/news/business/item/5324-bia-phase-ii-to-kick-off-by-early-2015

    මේ මාසේ වැඩ පටන් ගන්න සැලසුම් හදලා
    තිබුණේ. :(:(

    ඇයි බන් Emergency landing වලටම හදපු (අර ආටිකල් එකේ ලොකුවට තියෙන්නේ මත්තල Emergency landing වලට හැදුව කියල :lol:) එයාපෝට් එකක් තියෙද්දී A380 කටුනායක බෑවේ :(

    දුරත් පොඩ්ඩයිලුනේ :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ඇයි බන් Emergency landing වලටම හදපු (අර ආටිකල් එකේ ලොකුවට තියෙන්නේ මත්තල Emergency landing වලට හැදුව කියල :lol:) එයාපෝට් එකක් තියෙද්දී A380 කටුනායක බෑවේ :(

    දුරත් පොඩ්ඩයිලුනේ :(

    මත්තල මෙහෙයුම් නැවැත්තුවා නේ යහපාලන රජයෙන්, නැතත් Emirates 2006 ඉඳන්ම Flying Route එකේ Emergency Landings වලට BIA තෝරාගෙන තිබුණේ 2005 දී අළුත් Aprons (parking bays) හැදුවට පස්සේ,

    http://www.sundayobserver.lk/2005/04/03/new32.html

    නැතත් මත්තල Emergency landing වලට විතරක් හැදුව කියල ඒ ආටිකල් එකේ කොහෙවත් කියල නෑනේ :baffled:
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    මේ වීඩියෝ එක අරං තියෙන්නෙ යහපාලන රජයෙන් මත්තල ගුවන් තොටුපලේ ඔපරේෂන්ස් නවත්තලා ගුවන් තොටුපලට යන පාරේ ගම්මිරිස් වේලන්න දුන්න කාලේ නේ (Published on Jun 16, 2015)

    මේත් එක්ක ගොඩක් සංවර්ධන ව්‍යාපෘති නවත්තලා කිව්වෙ මෙගා ඩිල් හින්ද නැවැත්තුවා කියලනේ, රාජිත කිව්වෙ බිලියන 30 ක මෙගා ඩිල් එකක් ගැනත්, (වීඩියෝ එක බලන්න)

    යහපාලන රජයෙන්ද ප්ලේන් එන එකත් නවත්තලා තියෙන්නේ..ok.:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මත්තල මෙහෙයුම් නැවැත්තුවා නේ යහපාලන රජයෙන්, නැතත් Emirates 2006 ඉඳන්ම Flying Route එකේ Emergency Landings වලට BIA තෝරාගෙන තිබුණේ 2005 දී අළුත් Aprons (parking bays) හැදුවට පස්සේ,

    http://www.sundayobserver.lk/2005/04/03/new32.html

    යහපාලනය එන්න කලිනුත් A380 කටුනායක Emergency Landing කරානේ මචං ;) අනික මත්තල අදටත් නිල වශයෙන් වහල නෑනේ නේද්?

    ඉතින් ඔච්චර හොඳ එයාපෝට් එකක් තියෙද්දේ ඇයි Emirates මත්තලට මාරු නොවුනේ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මත්තල මෙහෙයුම් නැවැත්තුවා නේ යහපාලන රජයෙන්, නැතත් Emirates 2006 ඉඳන්ම Flying Route එකේ Emergency Landings වලට BIA තෝරාගෙන තිබුණේ 2005 දී අළුත් Aprons (parking bays) හැදුවට පස්සේ,

    http://www.sundayobserver.lk/2005/04/03/new32.html

    නැතත් මත්තල Emergency landing වලට විතරක් හැදුව කියල ඒ ආටිකල් එකේ කොහෙවත් කියල නෑනේ :baffled:

    ඇයි ඒකෙ තියෙන්නේ උඩින් යන්නයි chennai නොයවා ඉන්නයි මත්තල හැදුවේ ප්ලේන් නාවට කමක් නෑ කියල :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    dan ethakota mahinda maththala hadala katunayaka run way eka expand karanna giye ay? nodanna kamata ahanne....

    1. ලංකාවට දෙවෙනි ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ඕනෙ හින්ද
    2. Expasion project එකේදී කටුනායක බාධා වෙන/නවත්තන්න වෙන මෙහෙයුම් මත්තල හරහා කරගන්න පුළුවන් නිසා
    3. හම්බන්තොට වරාය ආසන්නයේ ගුවන් තොටුපළක් පිහිටීමෙන් ලැබෙන වාසි සලකා
    4. හදිසි අවස්ථාවකදී ( ස්වාභාවික ව්‍යසන ආදී ) ගුවන් තොටුපොල දෙකක් තිබීමේ වාසි සලකා
    5. මත්තලින් ලාභ ලැබීමේ අරමුණ ඇතිව

    තව ගොඩක් හේතු ඔය උඩ තියෙන ආටිකල් එකෙත් තියෙන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    පැටියා;18656686 said:
    anju.r කියන්නෙත් Aviation ඩයල් එකක්. උං උඹලගෙ මෝඩ ප්‍රශ්න වලට උත්තර නොදෙන්නෙ මී හරකුන්ට ගනිතය උගන්නලා වැඩක් නෑ කියන පදනමේ ඉඳං :lol:

    මං දන්නවා, ඒක තමා මං අදහස් කළේ, මම කියපු දේ වැරදියි කියල එයා කියල නෑනේ කියලා :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ඇයි ඒකෙ තියෙන්නේ උඩින් යන්නයි chennai නොයවා ඉන්නයි මත්තල හැදුවේ ප්ලේන් නාවට කමක් නෑ කියල :lol:

    ප්ලේන් නාවත් ලාභයක් ලැබෙනවා කියල මිසක් කවදාවත් ප්ලේන් එන එකක් නැතිය, ප්ලේන් ගෙන්නගන්න හදපු එකක් නෙවේය කියල ඒකෙ කියලා නෑනේ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මම මේ නොදන්න කමට අහන්නෙ... ලංකාවට මෙච්චර කල් බාපු සේරම A380 කටුනායක බෑවෙ මොකද දන්නෙ නැහැ නෙ....

    :sorry::sorry::sorry:

    Actually landing and filing in the flight plan as the official alternate are two different things.

    BIA runway is not "rated" for A380s because the runway width is not enough.

    there's a special landing procedure.

    while landing and taxiing the outer most engines need to be kept at "idle power" setting to prevent debris being sucked into those engines.

    No other aircraft should be present at the runway holding points

    When an A380 is coming to BIA the entire airport goes into "local Standby" mode because of all these restrictions.

    Because of these restrictions A380s cannot officially file BIA as an en route alternate. Mattala is fully rated for A380s by ICAO