මත්තල_ගුවන්_තොටුපල

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    http://www.news.lk/news/business/it...arns-10-million-dollars-during-last-15-months

    මේක බොරුවක්ද එතකොට?
    Refuelling තාම කරනවද Rajitha, Rochel?

    ඕකනම් bloated news එකක්..

    වෙන්නෙ මේකයි.. fly dubai එක කොළඹ ඇවිත් මත්තල යනව.. උන් තෙල් ගහන්නෙ මත්තලදි.

    ඔය profit එක වෙන්න ඇති ඔය කියල තියෙන්නෙ.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උඹ කියන කතාව ඇත්ත මත්තල කියන්නෙ isolated project එකක් නම්..

    මම කලින් කිව්ව වගේ ඒක එහෙම නෙමෙයි.
    මත්තල කියන්නෙ "Greater Hambantota Development Project" කියන එකේ තව එක පුරුකක් විතරයි.

    http://www.airport.lk/rfp_hia/rfp_development.php
    http://www.airport.lk/rfp_hia/rfp_layout.php

    ගොඩක් අය හිතන් ඉන්නෙ මත්තල open කරා.. project එක ඉවරයි කියල..
    වරාය, මත්තල, administrative complex, hospital, cricket stadium, Uma Oya, Convention center, Free trade zone, flying school, botanical garden, hotel complex, මත්තල - හම්බන්තොට -මාතර highway..

    ඔය ඔක්කොම ඉවර උන දවසට තමයි project එක ඉවර වෙන්නෙ.
    Free trade zone /කෝ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    දැන් හදල ඉවරනේ බං ණයවලින් වේවා නොවේවා. ඉතිං මේකෙන් ලාබයක් ගන්න ක්‍රමයක් නේද දැන් හොයාගන්න වෙන්නේ?

    Rajitha_KS කියනවා වගේ, මේක ලාබ ලබන තැනක් බවට පත් නොවේවිද කලින් සැලසුමට අනුව දිගටම වැඩ කළොත්?

    ඕකෙන් ලාභ ගන්න මම උඩ පෝස්ට් එකේ දාල තියෙන ඉතුරු projects දිගටම කරගෙන යන්න ඕන. එච්චරයි.

    අනිත් එක මම දාල තියෙන අනිත් projects සාර්ථක වෙන්නෙ නෑ මත්තල නැත්නම්..

    ඔය ඔක්කොම connected.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Free trade zone /කෝ

    http://www.airport.lk/rfp_hia/rfp_layout.php

    ඕකෙ hospitality industries කියන එක පටන් ඇරන් තියෙනෙ. shangri la
    for industries directly connected to airport operations කියන්නෙ Luftansa maintenance hanger එක..
    ඒකෙත් වැඩ පටන් ගත්තා.. මඟ නවත්තල දාල දන්න විදිහට.

    Land rover assembly plant එකක් proposal එකේ තියෙනව.
    දැනට E-Wis එකෙන් ලැප්ටොප් assembly plant එකක් දාල තියෙනව. 400ක් වැඩ
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ කියන කතාව ඇත්ත මත්තල කියන්නෙ isolated project එකක් නම්..

    මම කලින් කිව්ව වගේ ඒක එහෙම නෙමෙයි.
    මත්තල කියන්නෙ "Greater Hambantota Development Project" කියන එකේ තව එක පුරුකක් විතරයි.

    http://www.airport.lk/rfp_hia/rfp_development.php
    http://www.airport.lk/rfp_hia/rfp_layout.php

    ගොඩක් අය හිතන් ඉන්නෙ මත්තල open කරා.. project එක ඉවරයි කියල..
    වරාය, මත්තල, administrative complex, hospital, cricket stadium, Uma Oya, Convention center, Free trade zone, flying school, botanical garden, hotel complex, මත්තල - හම්බන්තොට -මාතර highway..

    ඔය ඔක්කොම ඉවර උන දවසට තමයි project එක ඉවර වෙන්නෙ.

    මම එදත් කිව්වා......අවශ්‍යතාවය critical නම් කරනවා මිසක් පොලියට ණය අරන් එයාපෝට් එකක් හදල බලාගෙන ඉන්න එක මොන පාඩුවක්ද?

    හරි hotel එකත් හැදුව කියමුකෝ මොකටද මිනිස්සු මත්තල ඇවිත් හොටෙල් එකේ නවතන්නේ? මොකක්ද හේතුව?

    ඔක්කොටම කලින් එයාපෝට් එක හදල දැන් ණය ගෙවා ගෙවා බුකවාගෙන ඉන්නවා :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    ඕකෙන් ලාභ ගන්න මම උඩ පෝස්ට් එකේ දාල තියෙන ඉතුරු projects දිගටම කරගෙන යන්න ඕන. එච්චරයි.

    අනිත් එක මම දාල තියෙන අනිත් projects සාර්ථක වෙන්නෙ නෑ මත්තල නැත්නම්..

    ඔය ඔක්කොම connected.

    So maththala is not a lost cause after all... but a part of a greater plan.
    Best thing I heard so far.

    සෑහෙන අපරාදයක් මේ සල්ලි නාස්ති උනොත්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් හදල ඉවරනේ බං ණයවලින් වේවා නොවේවා. ඉතිං මේකෙන් ලාබයක් ගන්න ක්‍රමයක් නේද දැන් හොයාගන්න වෙන්නේ?

    Rajitha_KS කියනවා වගේ, මේක ලාබ ලබන තැනක් බවට පත් නොවේවිද කලින් සැලසුමට අනුව දිගටම වැඩ කළොත්?

    හැදුවට පස්සෙද බං ලාභ ලබන ක්‍රම හොයන්නේ?
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    lol_vladimir_putin.gif
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    http://www.news.lk/news/business/it...arns-10-million-dollars-during-last-15-months

    මේක බොරුවක්ද එතකොට?
    Refuelling තාම කරනවද Rajitha, Rochel?

    අපේම ෆ්ලයිට් වලට තෙල් ගහලා වෙන්න ඕනේ ඔය ගාන. ඒ කියන්නේ මේ අතෙන් දීලා අනික් අතට ගන්නවා වගේ. මොකද ශ්‍රී ලන්කන් තමයි දවසට දෙකක් තුනක් ලෑන්ඩ් කරලා ටේක් ඔෆ් කරේ. ෆ්ලයි ඩුබායි එක ෆ්ලයිට් එකක් එක දවසකට. වෙන පැසේන්ජර් ෆ්ලයිට් ලෑන්ඩ් කරේ නෑ මචන් නිකන් ෆුවල් ගහන්න. ඒක ෂුවර්. අනික් මේ නිවුස් ඒක ගිය අවුරුද්දේ එකක් වෙන්න ඕනේ. මාස 15ක් ඇතුලත ලෑන්ඩ් කරපු ශ්‍රී ලන්කන් ෆ්ලයි ඩුබායි ෆ්ලයිට් වලට තෙල් ගහලා ඔය ගාන හොයාගන්න ඇති.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම එදත් කිව්වා......අවශ්‍යතාවය critical නම් කරනවා මිසක් පොලියට ණය අරන් එයාපෝට් එකක් හදල බලාගෙන ඉන්න එක මොන පාඩුවක්ද?

    හරි hotel එකත් හැදුව කියමුකෝ මොකටද මිනිස්සු මත්තල ඇවිත් හොටෙල් එකේ නවතන්නේ? මොකක්ද හේතුව?

    ඔක්කොටම කලින් එයාපෝට් එක හදල දැන් ණය ගෙවා ගෙවා බුකවාගෙන ඉන්නවා :dull:

    අන්තිමට හදන්න තිබ්බ එක මුලින් හදලා :lol:
    ෂුවර් එකට කට්ටඩියෙක් කියන්න ඇති එයාපෝට් එක හදලා ඉක්මනට නම ගහ ගනිං කියලා :)
     
    • Like
    Reactions: rochel1977

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    හැදුවට පස්සෙද බං ලාභ ලබන ක්‍රම හොයන්නේ?

    නෑනේ, Rajitha කියන විදිහට මේක isolated project එකක් නෙවෙයිනේ, ප්‍රොජෙක්ට් එක තාම ඉවර නැහැ, ඒ කියන්නෙ ලාභ ගන්න ක්‍රමය කලින්ම සැලසුම් කරලනේ තියෙන්නෙ... මුලින්ම මේක හදන්නත් මොකක්හරි හේතුවක් ඇති
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑනේ, Rajitha කියන විදිහට මේක isolated project එකක් නෙවෙයිනේ, ප්‍රොජෙක්ට් එක තාම ඉවර නැහැ, ඒ කියන්නෙ ලාභ ගන්න ක්‍රමය කලින්ම සැලසුම් කරලනේ තියෙන්නෙ... මුලින්ම මේක හදන්නත් මොකක්හරි හේතුවක් ඇති

    ඔව් මත්තල එයාපෝට් ඒක දාල ඉතුරුටික එනකන් අපි ණය ගෙවා ගෙවා බලාගෙන ඉමු :lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    හැදුවට පස්සෙද බං ලාභ ලබන ක්‍රම හොයන්නේ?

    යකෝ උඹට සිංහල තේරෙන්නෙ නැද්ද?

    මත්තල කියන්නෙ isolated project එකක් නෙමෙයි.

    Greater Hambantota Development Project කියන එකේ එක අංගයක්..

    මත්තල phase 1, phase 2, phase 3 කියල 3ක් තියෙනව.
    phase 3 වල parallel runway එකකුත් තියෙනව. 2030දී. plan ඔක්කොම හදල ඉවරයි.

    phase 1 එකෙන් කරන්න පුලුවන් ලබ්බක් නෑ. parking bays 8යි aerobridge 2යි හදල තියෙන්නෙ.

    ඕකෙන් වැඩක් ගන්න අනිත් connected projects නැතුව බෑ.

    අනිත් connected projects වලට airport එකක් නැතුව බෑ.

    ඔය ඔක්කොම හදල ඉවර වෙනකන් ඉවසල හිටපන්..

    project එක ඉවර වෙනකන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැටියා;18657938 said:
    අන්තිමට හදන්න තිබ්බ එක මුලින් හදලා :lol:
    ෂුවර් එකට කට්ටඩියෙක් කියන්න ඇති එයාපෝට් එක හදලා ඉක්මනට නම ගහ ගනිං කියලා :)

    ඔව් ඕක ඉස්සල්ලම හැදුවේ නැත්තන් නම ගහගන්න ලැබෙන්නේ නෑනේ :lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පැටියා;18657938 said:
    අන්තිමට හදන්න තිබ්බ එක මුලින් හදලා :lol:
    ෂුවර් එකට කට්ටඩියෙක් කියන්න ඇති එයාපෝට් එක හදලා ඉක්මනට නම ගහ ගනිං කියලා :)

    හදල ඉවර නෑ බන්.. තාම හදාගෙන යනව.

    ඕක හදිස්සියේ open කරේ කටුණායක runway resurfacing ඉක්මනට පටන්ගන්න ඕනි නිසා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යකෝ උඹට සිංහල තේරෙන්නෙ නැද්ද?

    මත්තල කියන්නෙ isolated project එකක් නෙමෙයි.

    Greater Hambantota Development Project කියන එකේ එක අංගයක්..

    මත්තල phase 1, phase 2, phase 3 කියල 3ක් තියෙනව.
    phase 3 වල parallel runway එකකුත් තියෙනව. 2030දී. plan ඔක්කොම හදල ඉවරයි.

    phase 1 එකෙන් කරන්න පුලුවන් ලබ්බක් නෑ. parking bays 8යි aerobridge 2යි හදල තියෙන්නෙ.

    ඕකෙන් වැඩක් ගන්න අනිත් connected projects නැතුව බෑ.

    අනිත් connected projects වලට airport එකක් නැතුව බෑ.

    ඔය ඔක්කොම හදල ඉවර වෙනකන් ඉවසල හිටපන්..

    project එක ඉවර වෙනකන්

    උඹට රිප්ලයි එකක් වෙනම දාල තිබ්බ දැක්කේ නැද්ද?

    ඉතුරු ටිකත් හදල බලාගෙන හිටපන් මිනිස්සු පෝලිමේ ඇවිත් හම්බන්තොට invest කරයි.....සුද්දෝ ඇවිත් මත්තලින් බැහැල හොටෙල් එකේ නැවතිලා මොනරු බලල යයි :)

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    කවුරු මොනවා කිවත් මොන අයුරකින් සාධාරණය කලත් කඩේ ගියත් නොගියත් මත්තල කියන්නේ අමුම අමු අසාර්ථක ව්‍යාපෘතියක් . අහිංසක දුප්පත් කිරි පැකට් එක , පොල්ගෙඩිය ගන්න අමාරු දහදිය කඳුළු හෙලන මිනිස්සුන්ගේ සල්ලි විනාශ කරලා එම මුදලින් 50 % වඩා ගසා කපු මහින්දගේ රෙද්ද .
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    අනිත් connected projects වලට airport එකක් නැතුව බෑ.

    ඉතුරු ටික හදන්න ගල් වැලි සිමෙන්ති ගුවනින් ගේන්න වෙන්න ඇති එයාපෝට් එක මුලින් හැදුවෙ :)
    ඒ තර්කෙ නම් පොඩි ලල් එකක් තියනවා :lol: