http://www.news.lk/news/business/it...arns-10-million-dollars-during-last-15-months
මේක බොරුවක්ද එතකොට?
Refuelling තාම කරනවද Rajitha, Rochel?
income නේ අදායම ඒ කියන්නේ fuel දීල ලැබුන සල්ලි......ලාභය නෙවෙයි
http://www.news.lk/news/business/it...arns-10-million-dollars-during-last-15-months
මේක බොරුවක්ද එතකොට?
Refuelling තාම කරනවද Rajitha, Rochel?
http://www.news.lk/news/business/it...arns-10-million-dollars-during-last-15-months
මේක බොරුවක්ද එතකොට?
Refuelling තාම කරනවද Rajitha, Rochel?
Free trade zone /කෝඋඹ කියන කතාව ඇත්ත මත්තල කියන්නෙ isolated project එකක් නම්..
මම කලින් කිව්ව වගේ ඒක එහෙම නෙමෙයි.
මත්තල කියන්නෙ "Greater Hambantota Development Project" කියන එකේ තව එක පුරුකක් විතරයි.
http://www.airport.lk/rfp_hia/rfp_development.php
http://www.airport.lk/rfp_hia/rfp_layout.php
ගොඩක් අය හිතන් ඉන්නෙ මත්තල open කරා.. project එක ඉවරයි කියල..
වරාය, මත්තල, administrative complex, hospital, cricket stadium, Uma Oya, Convention center, Free trade zone, flying school, botanical garden, hotel complex, මත්තල - හම්බන්තොට -මාතර highway..
ඔය ඔක්කොම ඉවර උන දවසට තමයි project එක ඉවර වෙන්නෙ.
දැන් හදල ඉවරනේ බං ණයවලින් වේවා නොවේවා. ඉතිං මේකෙන් ලාබයක් ගන්න ක්‍රමයක් නේද දැන් හොයාගන්න වෙන්නේ?
Rajitha_KS කියනවා වගේ, මේක ලාබ ලබන තැනක් බවට පත් නොවේවිද කලින් සැලසුමට අනුව දිගටම වැඩ කළොත්?
Free trade zone /කෝ
උඹ කියන කතාව ඇත්ත මත්තල කියන්නෙ isolated project එකක් නම්..
මම කලින් කිව්ව වගේ ඒක එහෙම නෙමෙයි.
මත්තල කියන්නෙ "Greater Hambantota Development Project" කියන එකේ තව එක පුරුකක් විතරයි.
http://www.airport.lk/rfp_hia/rfp_development.php
http://www.airport.lk/rfp_hia/rfp_layout.php
ගොඩක් අය හිතන් ඉන්නෙ මත්තල open කරා.. project එක ඉවරයි කියල..
වරාය, මත්තල, administrative complex, hospital, cricket stadium, Uma Oya, Convention center, Free trade zone, flying school, botanical garden, hotel complex, මත්තල - හම්බන්තොට -මාතර highway..
ඔය ඔක්කොම ඉවර උන දවසට තමයි project එක ඉවර වෙන්නෙ.

ඕකෙන් ලාභ ගන්න මම උඩ පෝස්ට් එකේ දාල තියෙන ඉතුරු projects දිගටම කරගෙන යන්න ඕන. එච්චරයි.
අනිත් එක මම දාල තියෙන අනිත් projects සාර්ථක වෙන්නෙ නෑ මත්තල නැත්නම්..
ඔය ඔක්කොම connected.
දැන් හදල ඉවරනේ බං ණයවලින් වේවා නොවේවා. ඉතිං මේකෙන් ලාබයක් ගන්න ක්‍රමයක් නේද දැන් හොයාගන්න වෙන්නේ?
Rajitha_KS කියනවා වගේ, මේක ලාබ ලබන තැනක් බවට පත් නොවේවිද කලින් සැලසුමට අනුව දිගටම වැඩ කළොත්?
http://www.news.lk/news/business/it...arns-10-million-dollars-during-last-15-months
මේක බොරුවක්ද එතකොට?
Refuelling තාම කරනවද Rajitha, Rochel?
මම එදත් කිව්වා......අවශ්‍යතාවය critical නම් කරනවා මිසක් පොලියට ණය අරන් එයාපෝට් එකක් හදල බලාගෙන ඉන්න එක මොන පාඩුවක්ද?
හරි hotel එකත් හැදුව කියමුකෝ මොකටද මිනිස්සු මත්තල ඇවිත් හොටෙල් එකේ නවතන්නේ? මොකක්ද හේතුව?
ඔක්කොටම කලින් එයාපෝට් එක හදල දැන් ණය ගෙවා ගෙවා බුකවාගෙන ඉන්නවා![]()

හැදුවට පස්සෙද බං ලාභ ලබන ක්‍රම හොයන්නේ?
නෑනේ, Rajitha කියන විදිහට මේක isolated project එකක් නෙවෙයිනේ, ප්‍රොජෙක්ට් එක තාම ඉවර නැහැ, ඒ කියන්නෙ ලාභ ගන්න ක්‍රමය කලින්ම සැලසුම් කරලනේ තියෙන්නෙ... මුලින්ම මේක හදන්නත් මොකක්හරි හේතුවක් ඇති

හැදුවට පස්සෙද බං ලාභ ලබන ක්‍රම හොයන්නේ?
පැටියා;18657938 said:අන්තිමට හදන්න තිබ්බ එක මුලින් හදලා
ෂුවර් එකට කට්ටඩියෙක් කියන්න ඇති එයාපෝට් එක හදලා ඉක්මනට නම ගහ ගනිං කියලා![]()

ඔව් ඕක ඉස්සල්ලම හැදුවේ නැත්තන් නම ගහගන්න ලැබෙන්නේ නෑනේ![]()

පැටියා;18657938 said:අන්තිමට හදන්න තිබ්බ එක මුලින් හදලා
ෂුවර් එකට කට්ටඩියෙක් කියන්න ඇති එයාපෝට් එක හදලා ඉක්මනට නම ගහ ගනිං කියලා![]()
යකෝ උඹට සිංහල තේරෙන්නෙ නැද්ද?
මත්තල කියන්නෙ isolated project එකක් නෙමෙයි.
Greater Hambantota Development Project කියන එකේ එක අංගයක්..
මත්තල phase 1, phase 2, phase 3 කියල 3ක් තියෙනව.
phase 3 වල parallel runway එකකුත් තියෙනව. 2030දී. plan ඔක්කොම හදල ඉවරයි.
phase 1 එකෙන් කරන්න පුලුවන් ලබ්බක් නෑ. parking bays 8යි aerobridge 2යි හදල තියෙන්නෙ.
ඕකෙන් වැඩක් ගන්න අනිත් connected projects නැතුව බෑ.
අනිත් connected projects වලට airport එකක් නැතුව බෑ.
ඔය ඔක්කොම හදල ඉවර වෙනකන් ඉවසල හිටපන්..
project එක ඉවර වෙනකන්

අනිත් connected projects වලට airport එකක් නැතුව බෑ.