මත්තල_ගුවන්_තොටුපල

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ඔව් මත්තල එයාපෝට් ඒක දාල ඉතුරුටික එනකන් අපි ණය ගෙවා ගෙවා බලාගෙන ඉමු :lol:

    කවද හැදුවත් ණයවලින් තමයි බං හදන්න වෙන්නෙ :lol:
    Greater Hambantota Development Project එකේ ඉතුරුවා ඉවර වෙද්දී Airport එක Complete වෙන විදිහට සැලසුම් කරන්න ඇත්තේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැටියා;18657970 said:
    ඉතුරු ටික හදන්න ගල් වැලි සිමෙන්ති ගුවනින් ගේන්න වෙන්න ඇති එයාපෝට් එක මුලින් හැදුවෙ :)
    ඒ තර්කෙ නම් පොඩි ලල් එකක් තියනවා :lol:

    :lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අපේ සමහර සිංහලයන්ට, සමහර දේශපාලන පක්ෂ වලට, සමහර සිවිල් සමාජ වලට ලැජ්ජාවක් නෑ..:baffled:
    මුන් දැන් දියත් කරලා තියෙන්නේ මහින්ද එන එක වැළක්වීමේ ව්‍යාපාරයක්...මහින්දව වලක්වන්න ඕනේ...මහින්ද විරෝධය ,මහින්දට දෙන්න එපා, මහින්දව යක්ෂයෙක් විදිහට සලකලා මහින්දව නවත්වන්න ව්‍යාපාරයක් තමයි තියෙන්නේ...
    මට මේ අයගෙන් සහ කිරියේ හැමෝගෙන්ම අහන්නේ මහින්දව නවත්වන්න තරම් උවමනාවක් තියෙනවනම් ඊට වඩා දහස් ගුණයකින් උවමනාවක් තියෙන්න ඕනේ නේද රනිල්ව නවත්වන්න..
    ඇයි රනිල් විරෝධී ව්‍යාපාරයක් නැත්තේ ?
    අපි බැලුවොත් මේ දෙන්නගෙන් රටට වැඩියෙන්ම උවදුරක් තියෙන්නේ කාගෙන්ද කියලා ඕන කෙනෙක් දන්නවා සුපහදිලිවම රනිල් කියලා.. යුධ ජයග්‍රහණ හෑල්ලු කරපු, හමුදා බුද්ධි අංශ පවදුන්න, ප්‍රභාකරන් සමග ගිවිසුම් ගහපු,කොටින්මකිව්වොත් රනිල්ගේ කලේ තමයි කොටි අපේ සොල්දාදුවන් ඉස්සරාහට ඇවිල්ලා කලිසම ගලවලා පෙන්නලා අපේ සොල්දාදුවන්ට අවමන් කරේ.. ඔය යුද්දේ ගැන විතරයි තව කොච්චර තියෙනවද රනිල් කරපුවා..නමුත් මෙච්චර පර වැඩ කරපු රනිල් ගැන කිසිම විරෝධයක් නෑ..
    අවු 30 යුද්ධයක් ජයග්‍රහණය කරපු.. රටේ දේශ සිමා එකතු කරපු...රටේ ස්වයිරි භාවය රැකපු මහින්ද රජ පක්ෂ ගැන කෑකොගහනවා.. මහින්දට එන්න දෙන්න එපා, ජනවාරි 8 දා ජනවරම පවා දෙනවා කියල මේ විදිහටගොල්ලෝ විශාල මත වාදයක් අරන් යනවා ...
    මම අහන්නේ උඹලගෙන් ලජ්ජා නැද්ද? උඹ ලගේ තියෙන වටිනාකම මොකක්ද? උඹලට රනිල්ව අගමැති කරන්න හොඳයි මහින්ද අගමැති වෙන එක පාර්ලිමේන්තුවට එන එක කොහොම හරි වලක්වන්න ඕනේ..මහින්දට විරුද්ධ වෙන එකක්.. එත් ඊට වඩා රනිල් වික්‍රම සිංහට විරුද්ධ වෙන්න එපැයි...එහෙම විරෝධයක් නෑ.. ඉතින් එකෙන් පේනවා මුන්ගේ සැබෑ හැටි... මුන්ගේ වෙස්මුණු ගලවන්න ඕනේ...මුන් ලජ්ජවෙන්න ඕනේ..
    මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....:no::no::no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    කවුරු මොනවා කිවත් මොන අයුරකින් සාධාරණය කලත් කඩේ ගියත් නොගියත් මත්තල කියන්නේ අමුම අමු අසාර්ථක ව්‍යාපෘතියක් . අහිංසක දුප්පත් කිරි පැකට් එක , පොල්ගෙඩිය ගන්න අමාරු දහදිය කඳුළු හෙලන මිනිස්සුන්ගේ සල්ලි විනාශ කරලා එම මුදලින් 50 % වඩා ගසා කපු මහින්දගේ රෙද්ද .

    යුද්දෙටත් ඕකම තමා කිව්වෙ අලිමංකඩ කියල පාමංකඩ යනවා අසාර්ථක යුද්දයක් කරලා ජනතාවගේ සල්ලි විනාශ කරනවා කියලා. එම මුදලින් 50 % වඩා ගසා කෑවා කියන්නෙ මොන පදනමකින්ද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කවද හැදුවත් ණයවලින් තමයි බං හදන්න වෙන්නෙ :lol:
    Greater Hambantota Development Project එකේ ඉතුරුවා ඉවර වෙද්දී Airport එක Complete වෙන විදිහට සැලසුම් කරන්න ඇත්තේ.

    ඔව් ණය වලින් හදලා පොලි ගෙව ගෙවා කවදාහරි ලැබ තියෙනෙ කියල බලාගෙන ඉමු :lol::lol::lol:
    එයාපෝට් එකේ phase ii මේ අවුරුද්දේ අග වෙද්දී ඉවරයි කෝ ඉතුරුව?:lol:

    TV එකේ ad එකනම් තියනවා වෙඩි වගේ :lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පැටියා;18657970 said:
    ඉතුරු ටික හදන්න ගල් වැලි සිමෙන්ති ගුවනින් ගේන්න වෙන්න ඇති එයාපෝට් එක මුලින් හැදුවෙ :)
    ඒ තර්කෙ නම් පොඩි ලල් එකක් තියනවා :lol:

    මත්තල හදල ඉවර නෑ. phase 1 ඉවරයි..

    phase 1 ඉක්මනට open කරේ කටුණායක runway resurfacing ඉක්මනට පටන්ගන්න ඕනි නිසා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යුද්දෙටත් ඕකම තමා කිව්වෙ අලිමංකඩ කියල පාමංකඩ යනවා අසාර්ථක යුද්දයක් කරලා ජනතාවගේ සල්ලි විනාශ කරනවා කියලා. එම මුදලින් 50 % වඩා ගසා කෑවා කියන්නෙ මොන පදනමකින්ද?

    කොහෙන් ගියත් යුද්ධේ නෙහ් :lol: මැක්කාගේ කතාව වගේ තමයි :lol:

    කෝ මත්තල වහල කියල කවුද ඔයාට කිව්වේ? දැන් වහලා කියන්නේ අහසේ ස්ටොප් බෝඩ් වනනවද?:lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔව් ණය වලින් හදලා පොලි ගෙව ගෙවා කවදාහරි ලැබ තියෙනෙ කියල බලාගෙන ඉමු :lol::lol::lol:
    එයාපෝට් එකේ phase ii මේ අවුරුද්දේ අග වෙද්දී ඉවරයි කෝ ඉතුරුව?:lol:

    TV එකේ ad එකනම් තියනවා වෙඩි වගේ :lol:

    phae II පටන් ඉවර වෙන්න පටන් ගන්න එපායැ..
    2014 අග australian company එකක් phase II වලට අදාල land survey එක පටන් අරන් තිබුන.

    plan එක තිබුනෙ phase II ඉවර වෙනකොට අනින් projects වලින් වැඩි හරියක් ඉවර වෙන විදියට
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මත්තල හදල ඉවර නෑ. phase 1 ඉවරයි..

    phase 1 ඉක්මනට open කරේ කටුණායක runway resurfacing ඉක්මනට පටන්ගන්න ඕනි නිසා

    දැං ඔය කියන්නෙ runway resurfacing වලට මත්තල ඕනෙ වෙන්නෙ නෑ කියලා Aviation Professionalsලම :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    phae II පටන් ඉවර වෙන්න පටන් ගන්න එපායැ..
    2014 අග australian company එකක් phase II වලට අදාල land survey එක පටන් අරන් තිබුන.

    plan එක තිබුනෙ phase II ඉවර වෙනකොට අනින් projects වලින් වැඩි හරියක් ඉවර වෙන විදියට

    කෝ ඉතින් අනික් ප්‍රොජෙක්ට්? ඒවා පටන් ගන්න හිටියේ ජනවාරි 8න පස්සෙද?:lol:

    අනික ඉතින් හෝටල් botanical garden දැම්ම කියල එයාපෝට් එක බිසී වෙන්න තරම් මිනිස්සු එයි කියල හිතන්නේ කොහොමද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඈ බං ලොක්ක ගිහින් Ceremoniously launch කරාට phase ii පටන් ගත්තේ නැද්ද?:lol:

    7.jpg

    http://www.airport.lk/news/20140907-1.php
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    කොහෙන් ගියත් යුද්ධේ නෙහ් :lol: මැක්කාගේ කතාව වගේ තමයි :lol:

    කෝ මත්තල වහල කියල කවුද ඔයාට කිව්වේ? දැන් වහලා කියන්නේ අහසේ ස්ටොප් බෝඩ් වනනවද?:lol:

    කොහෙන් මොකක් කතා කරත් "ගසා කෑවා ගසා කෑවා" කියනව දැක්කේ නැද්ද? :lol: මැක්කාගේ කතාව indeed.:lol:

    Passenger Services නවත්වලා තියෙන්නෙ. සම්පුර්ණයෙන් වහල නෑ කියන කතාව පිළිගන්නව.
    ස්ටොප් බෝඩ් වනලා හදන්න බෑ කිව්වෙ මේක පාරක් හදනව වගේ සරල වැඩක් නෙවෙයි කියන්න. තම නැණ පමණින් නේ දැන ගන්නේ. තේරුම් ගන්න කටුනායක Extension Project එකටත් මත්තල උපකාර කරගන්න පුළුවන්. නමුත් ඒකට නෙවෙයි මත්තල හැදුවේ. මත්තල හැදුව හේතුව Rajitha කියලා දුන්නානේ.
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කෝ ඉතින් අනික් ප්‍රොජෙක්ට්? ඒවා පටන් ගන්න හිටියේ ජනවාරි 8න පස්සෙද?:lol:

    අනික ඉතින් හෝටල් botanical garden දැම්ම කියල එයාපෝට් එක බිසී වෙන්න තරම් මිනිස්සු එයි කියල හිතන්නේ කොහොමද?

    ඔය ඔක්කොම පටන් අරන් තියෙන්නෙ. සමහර ඒව ඉවර වෙන්න ලඟයි.
    fuel farm එක open කරේ 2014
    shangri la open කරන්නෙ 2016
    convention center and anministrative complex CHOGM එක වෙද්දි හැදුව.

    ටිකක් ඉවසල හිටපන්.

    මහින්දයට තිබ්බෙ අනිත් projects වගේ මත්තලට publicity නොදී ඉන්න, එහෙම නැත්තන් අනිත් ඒවටත් මත්තලට දුන්නු publicity එකම දෙන්න.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඔව් මචන් ඒවට ඒ රටවල් වල මිනිස්සු නියම විදියට වැඩ කරා. උදාහරණයක් විදියට පරණ ඩෙල්හි එයාර් පෝට් එකේ ඒ වෙලාවේ තිබුන ඉඩ මදි නිසා එයාලා තව අවුරදු ගානකට පැක්ස්, ෆ්ලයිට් එන විදියට ඒම් කරලා අලුත් ටර්මිනල් 3 එක හැදුවා. එහෙමයි මචන් එයාර් පෝට් හැදෙන්න ඕනේ. ආවට ගියාට තැන් තැන් වල එයාර් පෝට් හදන්න බෑ. එයාර් පෝට් හදන්න කලින් හොඳ සක්‍යතා වාර්තා හදලා බලන්න ඕනේ. ඔයා කිව්වා හරි ඔක කරෙ වැරදි කාලේ වැරදි තැනක වැරදි විදිහට

    :yes::yes:
    anika machan lankaawa kiyanne podi ratak - apita me punchi rate international airport dekak daanna tharam awashyathaawak "thaama" ne - ape aya lankaawath indiyaawa tharam lokuyi kiyalada mandaa hithaagena inne - apita wadaa bohoma wediyen air transport baawithaa karana ratawal (domestic international dekama) wala wath me tharam lagin int airport nehe! matath hithenne ape aya china lanuwa kaala me maraaleta atha gehuwaa - Mattalen ekama waasiya thiyenne china walata witharayi anaagathedi :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොහෙන් මොකක් කතා කරත් "ගසා කෑවා ගසා කෑවා කියනව දැක්කේ නැද්ද? :lol: මැක්කාගේ කතාව indeed.:lol:

    Passenger Services නවත්වලා තියෙන්නෙ. සම්පුර්ණයෙන් වහල නෑ කියන කතාව පිළිගන්නව.
    ස්ටොප් බෝඩ් වනලා හදන්න බෑ කිව්වෙ මේක පාරක් හදනව වගේ සරල වැඩක් නෙවෙයි කියන්න. තම නැණ පමණින් නේ දැන ගන්නේ. තේරුම් ගන්න කටුනායක Extension Project එකටත් මත්තල උපකාර කරගන්න පුළුවන්. නමුත් ඒකට නෙවෙයි මත්තල හැදුවේ. මත්තල හැදුව හේතුව Rajitha කියලා දුන්නානේ.

    ඔයාටත් එයාපෝට් එකක කොටසක් වාහන හැටි මෙතන දැන් කීප දෙනෙක්ම කියල දුන්නනේ නේද? තමන්ගේ මෝඩකම දැන්වත් ඉතින් පිළිගන්න :lol::lol::lol:

    මත්තල හදපු හේතුව මම එයත් එක්ක කතා කරන්නම්......මීට පස්සෙවත් ලැජ්ජාවක් තියනවා නම් තමන් අබමල් රේණුවක් නොදන්නා දේවල් ගැන කියවන්න එපා :lol: අහසේ බෝඩ් අල්ලන කතා කියල විහිළුවක් වෙනවා කියල ඔයාම තේරුම් ගන්න :lol:
     
    හරි දැන් උඹ කියන්නේ මහින්දව අගමැති කරන්න එපා කියලද??? :oo: