යටිතල පහසුකම් දියුණු වෙනවනෙ බන්.උබ මෙහේ නැති නිසා දන්නෙ නැතුව අති.ජනවාරි වලින් පස්සෙ දියුණු උනේ නැත්තේ .

ane nikam lajja narhuva kade yanne nathiva hitapan ban. mahinda kohomath paradayi. dan panapan ranilge paththta, eta passe ranilta kahalaa thava kiyak hari hoyaganin

උබ වරද්දගත්තෙ එතන.හම දේටම කොලබ අල්ල ගන්න එපා බන්.කොලබ ඉදන් විතරද බන් මිනිස්සු එන්නෙ.කොලබට විතරද මත්තල ට එන මිනිස්සු යන්නෙ.
යටිතල පහසුකම් දියුණු වෙනවනෙ බන්.උබ මෙහේ නැති නිසා දන්නෙ නැතුව අති.ජනවාරි වලින් පස්සෙ දියුණු උනේ නැත්තේ .
මිඩ්ල් ඊස්ට් වල ජොබ් කරන අය ගැන හිතලා එයාර් පෝර්ට් හදනව කියන්නෙ මෝඩ කමක්.ඉස්සරහට ලංකාවේ මිනිස්සු රට ග්රුහ සේවයට යවලා සල්ලි හම්බ කරන එක අඩු වෙනවා.සංචාරක කර්මාන්යතයට හා වරාය දියුණුවට ගොඩක් හොද ස්තානයක් තමා මත්තල.

මචං මිඩ්ල් ඊස්ට් වලට මිනිස්සු යන්නේ ගෘහ සේවයට විතරක් නෙවෙයි
දැනට ලංකාවෙන් පිට සේවය කරන වෘත්තිකයෝ වැඩි පිරිසක් ඉන්නේ මිඩ්ල් ඊස්ට් වල තමයි (එහෙ රැකියා අවස්ථා වැඩියිනේ) ඒක ඉතින් හොඳ දෙයක්නේ ඇයි අඩු කරන්නේ?
මම වැඩ කරන්නේ ඕමාන් වල. මෙහෙ වැඩියෙන්ම ඉන්නේ ලංකාවේ QS ලා. QS කිව්වොත් ලංකාවේ තමයි වැඩියෙන්ම ඉන්නේ කොම්පැනි අරගන්නෙත් ලංකාවේ QS ලා.

නෑ මචන්උබ වරද්දගත්තෙ එතන.හම දේටම කොලබ අල්ල ගන්න එපා බන්.කොලබ ඉදන් විතරද බන් මිනිස්සු එන්නෙ.කොලබට විතරද මත්තල ට එන මිනිස්සු යන්නෙ.
) තවත් බාග ව්‍යාපෘතියකට සල්ලි වැය කරන එක පවක් මචන් - අපිට කටුනායක තව කොච්චර දියුනු කරන්න තියෙනවද අන්න ඒක ෆුල් කැපෑසිටි දියුනු කරලා කටුනායකට කෝප් අප් කරන්න බැරි තැනකට ආවහම දෙවෙනි එක ගැන හිතුවනම් තව සධාරනයි මොකද අපි මචන් දුප්පත් රටක් - නෑ මචන්
රටේ අනිත් පැතිත් දියුනු වෙන්න ඕනේ එහෙ මිනිස්සුන්ටත් උසස් ජීවිත ඕනෙ - හැබැයි ඒකට විසදුම මේ වාගේ විකාර ප්‍රොජෙක්ට් කරන එක නෙවෙයි - උවමනාව බලලා ප්‍රොජෙක්ට් එක කරනවා මිසක් ප්‍රොජෙක්ට් එක කරලා උවමනා හදන එක නෙවෙයි කරන්න ඕනෙ අපේ වාගේ රටකට - මොකද අපි දුප්පත් රටක් - අපිට ඇමරිකාවට චීනෙට වගේ සල්ලි නෑ මිනිස්සුන්ට එක එයාර්පොර්ට් එකයි බඩු ගෙනියන්න තව එකයි මිලිටරි තව එකයි දාන්න - එහෙම දාන්න ප්ලෑන් කරනවනම් ඒවගෙන් රෙවෙනියු එකක් එන විදිහට කරනවා ඇරෙන්න සල්ලි ආයෝජනය කරලා බලන් ඉන්න කරලා වැඩක් නෑ - මත්තල සිද්දිය මචන් දකුන (ඔය මොකක්ද කියන Greater Hambanthota Development Project bla bla bla) දියුනු කර ප්ලෑන් එකෙ අන්තිමට එන්න ඔනේ ප්‍රොජෙක්ට් එකක් මුලින් කරලා මුලින් කරන්න ඕනෙ ඒවා පස්සේ කරන්න වලි කන එක - ඒත් මුලින් කරන්න ඕනෙ ඒවගෙන් රිසල්ට් එකක් එන්නෙ නැත්නම් අන්තිමට කරන්න ඕනෙ එකක් මුලින් කරන එක නාස්තියක් -
ස්ටෙප් බයි ස්ටෙප් ගිහින් පලවෙනියෙන් කරන ඒවගෙන් පොඩි හරි දියුනුවක් තියෙනවා නම් තමා ඊලන්ග ස්ටෙප් එකට යන්න ඕනෙ - මම අර මුලින් කීවත් වගෙ අපේ හරි හමන් ට්‍රන්ස්පොර්ට් ලින්ක් ටිකක් රට ඇතුලෙ නැතිව (සහ කටුනායකටත් හරි හමන් ලින්ක් එකක් නැතිව) තවත් බාග ව්‍යාපෘතියකට සල්ලි වැය කරන එක පවක් මචන් - අපිට කටුනායක තව කොච්චර දියුනු කරන්න තියෙනවද අන්න ඒක ෆුල් කැපෑසිටි දියුනු කරලා කටුනායකට කෝප් අප් කරන්න බැරි තැනකට ආවහම දෙවෙනි එක ගැන හිතුවනම් තව සධාරනයි මොකද අපි මචන් දුප්පත් රටක් -
අනික හම්බන්තොට ඉස්පිරිතාලේ හරි සම්මන්ත්රන ශාලාව හැදුවට හරි වරාය හැදුවට හරි වැඩක් නෑ ඒවත් එක්ක ඉල්ලුම ඉහල යන්න ඕනෙ මේ වාගෙ ඉන්ටර්නශනල් එයාර්පොර්ට් එකක් රන් වෙන්න -
අද කාලෙ හම වෙලාවෙ ඩිමන්ඩ් එකට හරියන දෙයක් කරනවා ඇරෙන්න මේ වාගෙ බොරු දේවල් කරන එක මම නම් හිතන්නෙ නෑ සධාරනයි කියලා
- අන්තිමට හිතෙන්නෙ අපේ අය චීනගේ ලනුව කෑවා මොකද ඌට මොන එහෙකින් හරි යුද්ධයක් ඇති වුනොත් හොද එයාර්පොර්ට් එකක් තියෙනවා පාවිච්චියට ගන්න දැන්
(මේවගෙ ප්‍රොජෙක්ට් දාන්නෙ මචන් රුපියල් සීය දෙසීය ලාබ හොයන්න නෙවෙයි නෙද - අන්න එක හිතන්න,
අනික පොඩ්ඩක් බලන්න වෙන රටවල මේ වගේ ප්‍රොජෙක්ට් කොහොමද වෙන්නෙ කියලා)

නෑ මචන්

මහින්දගෙ ප්‍රොජක්ට් සාරතකයිලු.. මොනගල් වහල්ලු.
මට හිතෙන්නෙ ඒකත් ඇත්තටම අනවශ්‍ය දෙයක් කියලා(timing awul) - හැබයි නැව් ක්ෂෙත්රය ගැන මම වැඩිය දන්නේ නෑ - ඒ නිසා ලොකුවට කියන්න දන්නේ නෑ - හබැයි කීවා වගේ පහලින් යන නැව් වතුර ටික ගන්න කෑම ටික ගන්න ඇත්තටම එනවනම් පොඩි හරි ක්‍රමේකට ඕක සාධාරනීයකරනය කරන්න පුලුවන් - දැනට ඕක කරන්නේත් කොලබ වරායේ ආදායම කොටසක් කඩලා එතෙන්නට ගන්නවා වගේ වැඩක් නේද? එහෙම වෙන්න නම් ඕනේ නැනෙ අලුත් ප්‍රොජෙක්ට් එකක් කරලා - හරි හමන් දැක්මක් නැති අයයයි, කොමිස් වලට පෙරේත කේවට්ටයින් හින්දයි රටටයි කෙලවෙන්නෙහරි උබ කියන කතාව හරි කියමුකො.තව ටික කලකට පස්සෙ airport එක හදන්න තිබුනා කියලා.ඒත් වරායත් එහෙම එකක් කියලද හිතන්නෙ.අනික දැන් කොහොම හරි මේ ප්‍රොජෙක්ට් ටික ඉස්සරහට ගෙනියන්න ඕන මම හිතන්නෙ.
)මේක තමයි ඇත්ත කතාව මල්ලි. මේක කාටවත් තේරෙන්නේ නැති එකනේ වැඩේ

- එක එක අය බලන පාට කන්නාඩි හින්ද සහ එක එක අයගේ උවමනාවල් හින්දා - රටේ ඩිවෙලොප්මන්ට් ප්‍රොජෙක්ට් වලදි ඔය රතු කොල නිල් කන්නඩි අහක් කරලා කතා කරනවනම් ලංකාවත් හොද රටක් කරන්න පුලුවන් වෙයි!
එම යානය එදා මත්තල දී ඒ අවස්ථාවේ ගුවන් ගමන් පාලකවරුන් සමග සාකච්ඡා කරපු නියමුවන් මේ ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත රැගෙන ගියා. යානය නිරුපද්‍රිතව මත්තලට ගොඩබස්සන්න නියමුවන් කටයුතු කළා. ඒ සවස 2.00 ට විතර.