මත්තල_ගුවන්_තොටුපල

nirmalawaththuhewa

Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    යටිතල පහසුකම් දියුණු වෙනවනෙ බන්.උබ මෙහේ නැති නිසා දන්නෙ නැතුව අති.ජනවාරි වලින් පස්සෙ දියුණු උනේ නැත්තේ .
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ane nikam lajja narhuva kade yanne nathiva hitapan ban. mahinda kohomath paradayi. dan panapan ranilge paththta, eta passe ranilta kahalaa thava kiyak hari hoyaganin
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යටිතල පහසුකම් දියුණු වෙනවනෙ බන්.උබ මෙහේ නැති නිසා දන්නෙ නැතුව අති.ජනවාරි වලින් පස්සෙ දියුණු උනේ නැත්තේ .

    thva aurudu 100 kin vithra laba ganna puluvan eva dan hadanne mokatada/??a
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    උබ වරද්දගත්තෙ එතන.හම දේටම කොලබ අල්ල ගන්න එපා බන්.කොලබ ඉදන් විතරද බන් මිනිස්සු එන්නෙ.කොලබට විතරද මත්තල ට එන මිනිස්සු යන්නෙ.

    ලංකාවේ වැඩිම ජනගහනේ කොහෙද ඉන්නේ මචන්? දෙවනියට කොහෙද ඉන්නේ?

    යටිතල පහසුකම් දියුණු වෙනවනෙ බන්.උබ මෙහේ නැති නිසා දන්නෙ නැතුව අති.ජනවාරි වලින් පස්සෙ දියුණු උනේ නැත්තේ .

    මචන් මම දේශපාලනේ එක්ක මේවා කතා කරන්න කැමති නෑ. දේශපාලනේ නැතුව ප්‍රොජෙක්ට් එක ගැන කතා කරනවා නං කතා කරමු නැත්තන් මගේ වෙලාව අපරාදේ මේකේ කොමෙන්ට් කරන එකෙන්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මිඩ්ල් ඊස්ට් වල ජොබ් කරන අය ගැන හිතලා එයාර් පෝර්ට් හදනව කියන්නෙ මෝඩ කමක්.ඉස්සරහට ලංකාවේ මිනිස්සු රට ග්‍රුහ සේවයට යවලා සල්ලි හම්බ කරන එක අඩු වෙනවා.සංචාරක කර්මාන්‍යතයට හා වරාය දියුණුවට ගොඩක් හොද ස්තානයක් තමා මත්තල.

    මචං මිඩ්ල් ඊස්ට් වලට මිනිස්සු යන්නේ ගෘහ සේවයට විතරක් නෙවෙයි ;)

    දැනට ලංකාවෙන් පිට සේවය කරන වෘත්තිකයෝ වැඩි පිරිසක් ඉන්නේ මිඩ්ල් ඊස්ට් වල තමයි (එහෙ රැකියා අවස්ථා වැඩියිනේ) ඒක ඉතින් හොඳ දෙයක්නේ ඇයි අඩු කරන්නේ?
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචං මිඩ්ල් ඊස්ට් වලට මිනිස්සු යන්නේ ගෘහ සේවයට විතරක් නෙවෙයි ;)

    දැනට ලංකාවෙන් පිට සේවය කරන වෘත්තිකයෝ වැඩි පිරිසක් ඉන්නේ මිඩ්ල් ඊස්ට් වල තමයි (එහෙ රැකියා අවස්ථා වැඩියිනේ) ඒක ඉතින් හොඳ දෙයක්නේ ඇයි අඩු කරන්නේ?

    මම වැඩ කරන්නේ ඕමාන් වල. මෙහෙ වැඩියෙන්ම ඉන්නේ ලංකාවේ QS ලා. QS කිව්වොත් ලංකාවේ තමයි වැඩියෙන්ම ඉන්නේ කොම්පැනි අරගන්නෙත් ලංකාවේ QS ලා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම වැඩ කරන්නේ ඕමාන් වල. මෙහෙ වැඩියෙන්ම ඉන්නේ ලංකාවේ QS ලා. QS කිව්වොත් ලංකාවේ තමයි වැඩියෙන්ම ඉන්නේ කොම්පැනි අරගන්නෙත් ලංකාවේ QS ලා.

    ඔව් මම දන්න QSලත් ගොඩක් ඉන්නවා මිඩ්ල් ඊස්ට් වැඩ කරන :)
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    උබ වරද්දගත්තෙ එතන.හම දේටම කොලබ අල්ල ගන්න එපා බන්.කොලබ ඉදන් විතරද බන් මිනිස්සු එන්නෙ.කොලබට විතරද මත්තල ට එන මිනිස්සු යන්නෙ.
    නෑ මචන්
    රටේ අනිත් පැතිත් දියුනු වෙන්න ඕනේ එහෙ මිනිස්සුන්ටත් උසස් ජීවිත ඕනෙ - හැබැයි ඒකට විසදුම මේ වාගේ විකාර ප්‍රොජෙක්ට් කරන එක නෙවෙයි - උවමනාව බලලා
    ප්‍රොජෙක්ට් එක කරනවා මිසක් ප්‍රොජෙක්ට් එක කරලා උවමනා හදන එක නෙවෙයි කරන්න ඕනෙ අපේ වාගේ රටකට - මොකද අපි දුප්පත් රටක් - අපිට ඇමරිකාවට චීනෙට වගේ සල්ලි නෑ මිනිස්සුන්ට එක එයාර්පොර්ට් එකයි බඩු ගෙනියන්න තව එකයි මිලිටරි තව එකයි දාන්න - එහෙම දාන්න ප්ලෑන් කරනවනම් ඒවගෙන් රෙවෙනියු එකක් එන විදිහට කරනවා ඇරෙන්න සල්ලි ආයෝජනය කරලා බලන් ඉන්න කරලා වැඩක් නෑ - මත්තල සිද්දිය මචන් දකුන (ඔය මොකක්ද කියන Greater Hambanthota Development Project bla bla bla) දියුනු කර ප්ලෑන් එකෙ අන්තිමට එන්න ඔනේ ප්‍රොජෙක්ට් එකක් මුලින් කරලා මුලින් කරන්න ඕනෙ ඒවා පස්සේ කරන්න වලි කන එක - ඒත් මුලින් කරන්න ඕනෙ ඒවගෙන් රිසල්ට් එකක් එන්නෙ නැත්නම් අන්තිමට කරන්න ඕනෙ එකක් මුලින් කරන එක නාස්තියක් -
    ස්ටෙප් බයි ස්ටෙප් ගිහින් පලවෙනියෙන් කරන ඒවගෙන් පොඩි හරි දියුනුවක් තියෙනවා නම් තමා ඊලන්ග ස්ටෙප් එකට යන්න ඕනෙ - මම අර මුලින් කීවත් වගෙ අපේ හරි හමන් ට්‍රන්ස්පොර්ට් ලින්ක් ටිකක් රට ඇතුලෙ නැතිව (සහ කටුනායකටත් හරි හමන් ලින්ක් එකක් නැතිව:sorry: ) තවත් බාග ව්‍යාපෘතියකට සල්ලි වැය කරන එක පවක් මචන් - අපිට කටුනායක තව කොච්චර දියුනු කරන්න තියෙනවද අන්න ඒක ෆුල් කැපෑසිටි දියුනු කරලා කටුනායකට කෝප් අප් කරන්න බැරි තැනකට ආවහම දෙවෙනි එක ගැන හිතුවනම් තව සධාරනයි මොකද අපි මචන් දුප්පත් රටක් -
    අනික හම්බන්තොට ඉස්පිරිතාලේ හරි සම්මන්ත්‍රන ශාලාව හැදුවට හරි වරාය හැදුවට හරි වැඩක් නෑ ඒවත් එක්ක ඉල්ලුම ඉහල යන්න ඕනෙ මේ වාගෙ ඉන්ටර්නශනල් එයාර්පොර්ට් එකක් රන් වෙන්න -
    අද කාලෙ හම වෙලාවෙ ඩිමන්ඩ් එකට හරියන දෙයක් කරනවා ඇරෙන්න මේ වාගෙ බොරු දේවල් කරන එක මම නම් හිතන්නෙ නෑ සධාරනයි කියලා
    - අන්තිමට හිතෙන්නෙ අපේ අය චීනගේ ලනුව කෑවා මොකද ඌට මොන එහෙකින් හරි යුද්ධයක් ඇති වුනොත් හොද එයාර්පොර්ට් එකක් තියෙනවා පාවිච්චියට ගන්න දැන්
    (මේවගෙ ප්‍රොජෙක්ට් දාන්නෙ මචන් රුපියල් සීය දෙසීය ලාබ හොයන්න නෙවෙයි නෙද - අන්න එක හිතන්න,
    අනික පොඩ්ඩක් බලන්න වෙන රටවල මේ වගේ ප්‍රොජෙක්ට් කොහොමද වෙන්නෙ කියලා)
     
    :dull::dull::dull:

    මත්තල රටේ පරමාර්ථ වලට වඩා පුද්ගලික පරමාර්ථ ඉස්මතු වීමේ ප්‍රතිපලයක්
     
    මේක තමයි ඇත්ත කතාව මල්ලි. මේක කාටවත් තේරෙන්නේ නැති එකනේ වැඩේ
     
    හරි උබ කියන කතාව හරි කියමුකො.තව ටික කලකට පස්සෙ airport එක හදන්න තිබුනා කියලා.ඒත් වරායත් එහෙම එකක් කියලද හිතන්නෙ.අනික දැන් කොහොම හරි මේ ප්‍රොජෙක්ට් ටික ඉස්සරහට ගෙනියන්න ඕන මම හිතන්නෙ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,761
    113
    Gampaha
    වැඩ නැවත්තුවොත් කියනව යහපාලනෙන් ඔක්කොම නැවත්තුව අයියෝ අපි ඉවරයි කියල..

    වැඩ කලොත් අහනව දැන් නැව් එනවද කියල.. :lol::lol: මහින්දගෙ ප්‍රොජක්ට් සාරතකයිලු.. මොනගල් වහල්ලු. :rofl:

    වැඩේ අසාර්තකයි. නොකලයුතු දෙයක් වැරදි කාලෙක කලා කියල පිලි අරන් ඒක හදා ගන්න නෙමේ හදන්නෙ කොහොමහරි මහින්දයව උඩින් තියල වැඩේ හරි කියන්නයි මුන් දගලන්නෙ.. කොහොමත් ගත්ත රස්සවට යුතුකම් කරන්නත් ඕනෙනෙ. ඒනිසා වහල්ලු වහල්ලුමයි කියල ඉන්න එක තමා හොදම.

    11707496_467527493422029_3471591416797422426_n.jpg

    ---------------------------------------------------------------
    බයි මොලේ පේනවනෙ. මෙතන උබල මොන තර්ක දැන්මත් වහල්ලු වහල්ලුම තමා. එක වහලෙක් පිලිගන්නෙ නෑ ඔය එයාපොර්ට් එකත් අසාර්තකයි කියල..
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    හරි උබ කියන කතාව හරි කියමුකො.තව ටික කලකට පස්සෙ airport එක හදන්න තිබුනා කියලා.ඒත් වරායත් එහෙම එකක් කියලද හිතන්නෙ.අනික දැන් කොහොම හරි මේ ප්‍රොජෙක්ට් ටික ඉස්සරහට ගෙනියන්න ඕන මම හිතන්නෙ.
    මට හිතෙන්නෙ ඒකත් ඇත්තටම අනවශ්‍ය දෙයක් කියලා(timing awul) - හැබයි නැව් ක්ෂෙත්‍රය ගැන මම වැඩිය දන්නේ නෑ - ඒ නිසා ලොකුවට කියන්න දන්නේ නෑ - හබැයි කීවා වගේ පහලින් යන නැව් වතුර ටික ගන්න කෑම ටික ගන්න ඇත්තටම එනවනම් පොඩි හරි ක්‍රමේකට ඕක සාධාරනීයකරනය කරන්න පුලුවන් - දැනට ඕක කරන්නේත් කොලබ වරායේ ආදායම කොටසක් කඩලා එතෙන්නට ගන්නවා වගේ වැඩක් නේද? එහෙම වෙන්න නම් ඕනේ නැනෙ අලුත් ප්‍රොජෙක්ට් එකක් කරලා - හරි හමන් දැක්මක් නැති අයයයි, කොමිස් වලට පෙරේත කේවට්ටයින් හින්දයි රටටයි කෙලවෙන්නෙ
    - හදා ගත්ත එකෙ ඉතින් දැන් මොන ක්‍රමේකට හරි ඕවාගෙන් සල්ලි උපද්දවන්න ක්‍රම ගේන්න වෙනවා - නැත්නම් ඒකත් අපරදෙ නෙ - පාලකයෝ බෝල්ඩ් ඩිසිශන් දැන්වත් ගත්තොත් සමහර විට කාලයත් එක්ක සල්ලි හම්බ කරන්න පුලුවන් වෙයි - වරාය නම් මත්තල තරම්ම අවුල් වෙන්නෙ නැතිවෙයි කියලා හිතෙනවා
    මත්තලත් කට්ටිය හිතල සල්ලි හොයන විදිහට කන්වර්ට් කරගත්තේ නැතිනම් අපරාදයක්
    (මචන්ලා මේ වාගෙ ටොපික් ගන කතා බහ කරන කොට පාට කණ්නාඩි වලින් බලන්නෙ නැතුව හිතට එකඟව කතා කලොත් උබලා ජීවත් වෙන රට උබේ ලමයින්ටත් හොද රටක් වේවි කවදහරි:cool:)
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මේක තමයි ඇත්ත කතාව මල්ලි. මේක කාටවත් තේරෙන්නේ නැති එකනේ වැඩේ
    :):):)
    ගොඩක් කට්ටිය හෘද සාක්ෂියට එකඟව දන්නවා - ඒත් පිලිගන්න කැමති නෑ :dull:- එක එක අය බලන පාට කන්නාඩි හින්ද සහ එක එක අයගේ උවමනාවල් හින්දා - රටේ ඩිවෙලොප්මන්ට් ප්‍රොජෙක්ට් වලදි ඔය රතු කොල නිල් කන්නඩි අහක් කරලා කතා කරනවනම් ලංකාවත් හොද රටක් කරන්න පුලුවන් වෙයි!
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එදා මත්තල මොකද වුනේ? ගුවන් යානය ගොඩබෑමේ පසුබිම් කතාව

    පසුගිය දිනවල වී ගබඩා කරපු ලෝකේ පළමු ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගැන ආයෙත් කතාබහ පටන් අරගෙන.

    ඒ පසුගිය 16 වැනිදා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලන්ඩනයේ සිට පැමිණි යූ. එල්. 504 එයාර් බස්‌ ගුවන් යානය හදිසියේ මත්තලට ගොඩබැසීමෙන් පස්‌සේ.

    මේ ගුවන් යානය 15 වැනිදා ලන්ඩනයේ වේලාවෙන් දහවල් 10.50 ට පමණ ශ්‍රී ලංකාවට එන්න ගුවන්ගත වුණේ ලන්ඩනයේ පැයක පමණ ප්‍රමාදයකට පස්‌සේ .

    මේ යානය 4 R ALN නමැති ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු නවීනතම ගුවන් යානය. ධාවනයට එක්‌වෙලත් තවම මාස කීපයක්‌ විතරයි ගතවුණේ. යානය පැදෙව්වේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉන්න පළපුරුදු වගේම දක්‌ෂ ගුවන් නියමුවන් තිදෙනෙක්‌. ඒ කපිතාන් ජනක විඡේතිලක, ඉසුරු ගුණවර්ධන, තරිඳු අරවින්ද අල්විස්‌.

    යානයේ මගීන් 244 ක්‌ ගමන් කළා, කුඩා දරුවන් කීපදෙනෙක්‌, රෝද පුටුවලින් ගමන් කරන රෝගී කීපදෙනෙක්‌ ඒ අතරේ සිටියා. නියමුවන් ඇතුළු ගුවන්සේවා කාර්ය මණ්‌ඩලය 17 ඇතුළුව සියලු දෙනා 261 ක්‌.

    යානය ශ්‍රී ලංකාවට එන්න නියමිතව තිබුණේ 16 වැනිදා දවල් 1.20 ට.

    ලන්ඩනයේ සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන දීර්ඝ වෙහෙසකර ගමනක්‌. පැය දොළහකට වැඩි කාලයක්‌ ඒ සඳහා ගතවෙනවා. ගුවන් තොටුපළේ ඉන්න කාලයත් එක්‌ක ගත්තොත් සේරම පැය පහළොව පනිනවා . ඉතින් මගීන් ඉන්නේ කොයි මොහොතේ යානයෙන් එළියට යනවද කියන බලාපොරොත්තුවෙන්.

    යානය නියමිත පරිදි කිසිම බාධාවකින් තොරව ශ්‍රී ලංකාවට නියමිත විදිහට පැමිණියා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබස්‌වන්න අවසරත් ගත්තා...

    එතෙක්‌ අඩි 39,000 ක්‌ හතළිස්‌ දහසක්‌ පමණ උඩින් ධාවනය වූ යානය නියමිත පරිදි ගොඩබාන්න නියමුවන් ක්‍රමයෙන් ගුවන් යානය පහතට ගත්තා. ගුවන් යානය ගොඩබාන්න දැන් සියල්ල සූදානම් ...

    එතන ඉඳලා දැන් තමයි නියම කතාව පටන් ගන්නේ ...

    ගුවන් යානයේ ලෑන්ඩින් ගියර්ස්‌ පවා දැම්මා. ගුවන් යානයේ රෝද එළියට ගත්තා. යානය තවත් පහළට ගත්තා. පොල්ගස්‌ පෙනෙන ගානට අඩි අටසීයක්‌ දහසක්‌ පමණ පහළට ගත්ත ගුවන් යානය ගොඩ බාන්න ගිය ගුවන් නියමුවන්ට තරු පෙනුනා. ගුවන් තොටුපළේ ධාවන පථය පෙනුනේ හරියට වතුර වළක්‌ වගේ. ඒ මදිවට දරුණු විදිහට සුළං හමන්නත් පටන් අරන් තිබුණා.

    මේ විදිහට ධාවන පථය පේන්නෙ නැතුව ගොඩබස්‌සන්න බැහැ. ඒක අතිශය භයානක වගේම අවදානම් සහගත ක්‍රියාවක්‌. ගුවන් නියමුවන් ක්‍ෂණික තීරණයක්‌ ගත්තා. පොළව මට්‌ටමට අඩි අටසියයක්‌. දහසක්‌ තරම් පහළින් තිබූ යානය එක්‌වරම නැවත උඩට ගත්තා. එක්‌වරම යානය අඩි අටදහසක්‌, දසදහසක්‌ පමණ උසට ගමන් කළේ ත්‍රාසජනක චිත්‍රපටියක්‌ සිහිගන්වමින්. යානය උඩට ගියේ හරියට රොකට්‌ එකක්‌ උඩට යනවා වගේ එකපාරට. මගීන්ට දැනුනේ රෝල කෝස්‌ටරයක එක්‌වරම ගමන් කරනවා වගේ. සමහර මගීන් කලබල වුණා. සමහරු කෑගැහුවා නෙමෙයි. ඉබේටම කෑගැහුනා. පුංචි ළමයි බයවෙලා කෑගැහුවා.

    නියමුවන් තත්ත්වය පැහැදිලි කළා. ගුවන් යානය අයහපත් කාලගුණය නිසා ගොඩබෑම කළ නොහැකි වූ බවත් තවත් එක්‌ වතාවක්‌ පමණ උත්සහකර ගොඩබෑම කළ නොහැකි වුවහොත් යානය ආසන්නයටම ඇති වෙනත් ගුවන්තොටුපළක්‌ වෙත ගොඩබස්‌සන බව ගුවන් නියමුවන් මගීන්ට දැනුම් දුන්නා ....

    කුමකින් කුමක්‌ වෙනවා දැයි සිතා ගන්නට බැරිව හිටපු ගුවන් මගීන්ට යන්තම් පියවි සිහිය ලැබුණේ ඒ කතාවෙන් පස්‌සේ. මේ වන විට මගීන් අස්‌වසමින් ඔවුන් සන්සුන් කරන්නට ගුවන්සේවා කාර්ය මණ්‌ඩලය වහාම පියවර ගත්තා. නැවත විනාඩි ගානක්‌ ඉහළ අහසේ සැරිසරපු ගුවන් යානය ගොඩබාන්න හැකිදැයි ගුවන් නියමුවන් බැලුවා. ගිය සැරේ තරමටම පහළට නොගත්තත් යම් උසක සිට කටුනායක ගුවන්තොටුපළ ඔවුන් නිරීක්‌ෂණය කළා. ඒත් ඔවුන් නැවත දුටුවේ ධාවන පථය වෙනුවට වතුර වළක්‌. ඒ වගේම තද සුළං.

    එම යානය එදා මත්තල දී ඒ අවස්‌ථාවේ ගුවන් ගමන් පාලකවරුන් සමග සාකච්ඡා කරපු නියමුවන් මේ ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත රැගෙන ගියා. යානය නිරුපද්‍රිතව මත්තලට ගොඩබස්‌සන්න නියමුවන් කටයුතු කළා. ඒ සවස 2.00 ට විතර.

    ඒ වෙනකොට ගුවන් යානයේ මගීන් සඳහා ආහාර අවසන් වෙලයි තිබුණේ. මගීන් සිටියෙත් බඩගින්නේ. මත්තල ගුවන් තොටුපළේ ශ්‍රී ලංකන් කේටරින් අංශයේ ඉන්නේ දෙතුන් දෙනයි. එතරම් ගුවන් යානා නොපැමිණෙන නිසා ඔවුන් ඒ සඳහා සූදානම්ව සිටියේත් නැහැ. ඒත් ඔවුන් මගීන් සඳහා කෑම විනාඩි ගණනක්‌ තුළ පිළියෙළ කළා. යානය ගොඩබාලා විනාඩි විස්‌සක්‌ ඇතුළත සැන්විචස්‌, කේක්‌, රෝල්ස්‌ වහාම මගීන් වෙත සැපයුනා. බඩගින්නේ බයවෙලා හිටපු මගීන්ට එය මහමෙරක්‌ වගේ වුනා ..

    කොහොම හරි දැන් වැඩේ සන්සුන්. කටුනායක කාලගුණ තත්ත්වයත් ක්‍රමයෙන් යහපත් වුණා. ඒත් බදාදා දිනවල හවස පැය කීපයක්‌ කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානා පැමිණෙන්නේ නැහැ. ඒ එක්‌කම ජාත්‍යන්තර ගුවන් ගමන් නීති රීති අනුව ගුවන් නියමුවකුට ගුවන් යානාවක්‌ ධාවනය කරවිය හැකි උපරිම කාලයක්‌ තිබෙනවා. ඒ කාලය මේ වනවිට අවසන්ව තිබුණා. ඒ නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවය වහාම එයාර් ටැක්‌සි යානයකින් ගුවන් නියමුවන් දෙදෙනෙක්‌ මත්තල ගුවන් තොටුපළට කටුනායක සිට යෑව්වා. ඒ ගුවන් නියමුවන් වන රජින්ද රණතුංග සහ ජානක පෙරේරා.

    මේ වන කොට ගුවන්යානය මත්තල ගුවන්තොටුපළේ පැය තුනක්‌ පමණ නවතා තැබුණා. හැබැයි මගීන්ට ගුවන් යානයෙන් පිටතට එන්න දුන්නේ නැහැ.ඒත් යානයේ පිරිසිදු කිරීම් මත්තලදී සිදුකෙරුණා.

    කටුනායකින් මත්තලට ගිය නියමුවන් දෙදෙනා යූ.එල්. 504 ගුවන්යානය නැවත කටුනායක ගුවන්තොටුපළට රැගෙන ආවා. මත්තලින් සවස 4.30 ට පිටත්වුණු යානය කටුනායක ගුවන්තොටුපළට සවස 5.10 වෙන කොට ආවා , ඔන්න එතකොට තමයි යන්තම් මගීන් සැනසුම් සුසුම් හෙළුවේ...

    මේ අතරේ ඔන්න දැන් රටේ මිනිස්‌සු ආයෙත් කියන්න පටන් අරන් මත්තල තියෙන එක හොඳයි කිsයලා.

    මත්තල අපට නොතිබුණා නම් අපිට යන්න වෙන්නේ ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපළට. ඒක විශාල දුරක්‌ වගේම විශාල වියදමක්‌. රටකට දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළක්‌ අත්‍යවශ්‍යයි. මේ ගැන දේශපාලන කෝණයකින් නොබලා මත්තල දියුණු කරන්නට නව රජය පියවර ගත යුතුයි. අලුත් ආණ්‌ඩුවේ ඉන්න දක්‌ෂයෝ කරන්න ඕන මත්තල නිවැරදි ව්‍යාපාරික මධ්‍යස්‌ථානයක්‌ බවට පත්කරලා, ඒ ගුවන්තොටුපළ දියුණු කරන එක. එක තමයි දක්‌ෂතාවය විය යුත්තේ. ඒවා නිවැරදි ලෙස කළමනාකරණය කරලා දියුණු කළොත් වාසිය රටට. කවුරු හැදුවත් මත්තල හදන්න චීනෙන් ගත්තු ණය අපි රටක්‌ විදිහට ගෙවන්න වෙනවා. ඒක නිසා මත්තල දියුණු කරලා ඒ ආදායමෙන් ණය ගෙවනවා හැර මත්තල ගැන විවේචනය කරකර ඉන්න එක නෙවෙයි...

    එහෙම නැතිනම් ගුවන්යානා අලුත්වැඩියා කරන මධ්‍යස්‌ථානයක්‌, ගුවන්යානා පුහුණු පාසලක්‌ එහෙමත් නැතිනම් ගුවන් හමුදාවේ මධ්‍යස්‌ථානයක්‌ ලෙස මත්තල පවත්වාගෙන යා යුතුයි. එහෙම නැතුව වී ගබඩාවක්‌ ලෙස මත්තල භාවිත කරන එක අපේ රටේ සාමාන්‍ය බුද්ධියක්‌වත් තියෙන ජනතාවවත් අනුමත කරන එකක්‌ නැහැ.

    ජනිත සෙනෙවිරත්න