කවුරු හරි එකෙක් යට වෙලා අවුරුදු 10ක් හිරේ ඉන්න සෙට් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
උඹ හිරේට නියම වෙන දවසෙම බීපු එකෙක් උඹෙ පවුලේ එකෙක් යට කරන්න ඕන ඉස්ම යන්න
උඹ හිරේට නියම වෙන දවසෙම බීපු එකෙක් උඹෙ පවුලේ එකෙක් යට කරන්න ඕන ඉස්ම යන්න
උබල බිලා රෑ වාහන පදවනකොට ගද යන්න මොනවාද කරන්නේ. බිලා එලවන්න හොද නැතිවුනාට සමහර වෙලාවට මගහරින්න බැරි වෙලාවල් සෙට් වෙනවනේ.
*** කෙසේවෙතත් මත්පැන් ගැනීමෙන් පසු වාහන පැදවීම අනුමත නොකරමි !!

එනසාල් හප හපා යන්න...වාහනේ විදුරු ඇරලා..හොදට හුලන් වදින්න දෙන්න....නැත්නම් ac එක ට ස්මෙල් එක ඉතුරු වෙනවා...සිද්දාලේප වගේ බාම් ටිකක් ගාගන්න නළල දෙපැත්තේ...
මොනව කරත් හරියන්නෙ නෑ බන්. ඔය ඔක්කොම කරල තියෙනවා. මොනව කෑව බිව්වත් එක ගුඩුස් පාරක් ඇරියම වාහනේම ගඳයි. බොන තැනක වාහනෙ දාල පලයන් බන්. කාටත් හොඳයි.