මත්පැන් භාවිතයේ ඇති වරද මොකක්ද?

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මත්පැන් භාවිතයේ ඇති වරද මොකක්ද?

    ජීවිතය කියන්නේ මහ පුදුම දෙයක්.හැම තත්පරයක් පාසා අපිට කුමන හෝ ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා.මටත් ඒ වගේ හිතට වද දෙන ප්‍රශ්න වලින් බිඳක් පහත දැක්වේ.පුලුවන්නම් උත්තර හොයලා දීපල්ලා,ඔබලාටත් මේ වගේ ප්‍රශ්න තියනවනම් ඉදිරිපත් කොරපල්ලා..

    1 - ගල් බෝතලේ,ගල් නැත්තේ මොකද?

    2 - white arrack බීවම සුදු වෙනවද?

    3 - පලතුරු කන එක අපේ ශරීරයට හිතකරනම්,apple,mango,lemon,වගේ පලතුරු රසැති මත්පැන් භාවිතයේ ඇති වරද මොකක්ද?

    4 - නාකි ඩයල් old arrack ගහන්නෙතිව ඇය් ගල්ම ගහන්නේ?

    5 - සිකරට් වලට ජෝන් ලකුණ යොදා ඇත්තේ ඔහු සිකරට් බොන නිසානම් බියර් වලට සිංහයා ලකුණ යොදා ඇත්තේ සිංහයින් බියර් බොන නිසාද?

    6 - සිකරට් සහ බීඩි යන වර්ග දෙකෙන්ම එන්නේ ඳුමනම් ඇය් බීඩි ඔච්චර ගණන් අඩු.

    7 - හැම පරණ බඩුවක්ම විකිනීමට තහනම් නම් බාර් වල old arrack විකුනන්නේ කොහොමද?

    8 - ගල් ශොට් එකක strength(සැර) එක 33.5%ක් නම්,විස්කි ශොට් එකක strength(සැර) එක 40%ක් නම්,ගල් ශොට් එකකට විස්කි ශොට් එකක් කවලම් කලාම ඒ ශොට් එකේ සැර 73.5% ක් තියනවද?
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    avatar57610_48.gif
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle

    8 - ගල් ශොට් එකක strength(සැර) එක 33.5%ක් නම්,විස්කි ශොට් එකක strength(සැර) එක 40%ක් නම්,ගල් ශොට් එකකට විස්කි ශොට් එකක් කවලම් කලාම ඒ ශොට් එකේ සැර 73.5% ක් තියනවද?

    nope
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    "සිකරට් සහ බීඩි යන වර්ග දෙකෙන්ම එන්නේ ඳුමනම් ඇය් බීඩි ඔච්චර ගණන් අඩු."

    dumanam ithin oya hadun kooreth enne lol,,, ehema neme ban , quality eka kiyala deyakuth hiyenawane
    beediye no filter and etc..
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    8 - ගල් ශොට් එකක strength(සැර) එක 33.5%ක් නම්,විස්කි ශොට් එකක strength(සැර) එක 40%ක් නම්,ගල් ශොට් එකකට විස්කි ශොට් එකක් කවලම් කලාම ඒ ශොට් එකේ සැර 73.5% ක් තියනවද?

    anikwa nam danne na, meka nam wenne sandrana anu paathaya. CV=c1v1+c2v2 :rolleyes: