මත්පැන් භාවිතයේ ඇති වරද මොකක්ද?
ජීවිතය කියන්නේ මහ පුදුම දෙයක්.හැම තත්පරයක් පාසා අපිට කුමන හෝ ප්රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා.මටත් ඒ වගේ හිතට වද දෙන ප්රශ්න වලින් බිඳක් පහත දැක්වේ.පුලුවන්නම් උත්තර හොයලා දීපල්ලා,ඔබලාටත් මේ වගේ ප්රශ්න තියනවනම් ඉදිරිපත් කොරපල්ලා..
1 - ගල් බෝතලේ,ගල් නැත්තේ මොකද?
2 - white arrack බීවම සුදු වෙනවද?
3 - පලතුරු කන එක අපේ ශරීරයට හිතකරනම්,apple,mango,lemon,වගේ පලතුරු රසැති මත්පැන් භාවිතයේ ඇති වරද මොකක්ද?
4 - නාකි ඩයල් old arrack ගහන්නෙතිව ඇය් ගල්ම ගහන්නේ?
5 - සිකරට් වලට ජෝන් ලකුණ යොදා ඇත්තේ ඔහු සිකරට් බොන නිසානම් බියර් වලට සිංහයා ලකුණ යොදා ඇත්තේ සිංහයින් බියර් බොන නිසාද?
6 - සිකරට් සහ බීඩි යන වර්ග දෙකෙන්ම එන්නේ ඳුමනම් ඇය් බීඩි ඔච්චර ගණන් අඩු.
7 - හැම පරණ බඩුවක්ම විකිනීමට තහනම් නම් බාර් වල old arrack විකුනන්නේ කොහොමද?
8 - ගල් ශොට් එකක strength(සැර) එක 33.5%ක් නම්,විස්කි ශොට් එකක strength(සැර) එක 40%ක් නම්,ගල් ශොට් එකකට විස්කි ශොට් එකක් කවලම් කලාම ඒ ශොට් එකේ සැර 73.5% ක් තියනවද?