Samurdi wesawonge gewal wala 24/7 bigaththa un innawa lolඉහල දැමූ මිල හේතුවෙන් මත්පැන් මිලදී නොගැනීමේ රැල්ලක් ?
Samurdi wesawonge gewal wala 24/7 bigaththa un innawa lolඉහල දැමූ මිල හේතුවෙන් මත්පැන් මිලදී නොගැනීමේ රැල්ලක් ?
Weekends වල වෙනදට ඉහ ගහන්න බැරි රෙස්ටොරන්ට් ඇන්ඩ් බාර් දැං වේලෙනව

kalin sathiyata sarayak gasuwa. dan maseta sarayai set wenne![]()

දැං උඹට කරන්න ඉතුරු ආත්මෙ මාරුකරගන්න එක විතරයි.Mata nan bona eka epa une youtibe eke food review karana un hinda.kanawa kanawa epa wennama.bite ekakwath kanna hitenne ne dan
මම අදුරන වයින්ස්ටෝර්ස් තියෙන අයත් එක්ක මම කතා කරා. දැන් මාස කීපයක ඉදන්ම මත්පැන් අලෙවිය සැහෙන්න අඩු වෙලා තියෙන්නේ.
කිව්වට විශ්වාශ කරයිද දන්නේ නැහැ 70% ක් විතර සේල් එක අඩුයි සමහර තැන්වල.
රෙස්ටුරන්ට් බාර් වලටත් ගිහින් කට්ටිය දැන් ඉස්සර වගේ බොන්නේ නැහැ. ඉස්සර සති අන්තයේ එහෙම ගොඩක් ඒවා ෆුල්.
දැන් එහෙම නැහැ.
සමහර රෙස්ටුරන්ට් වල එක එක ඩිස්කවුන්ට් පවා දෙනවා. බයිට් ෆ්‍රී වගේ. බියර් එකක් ගත්තොත් අලපෙති පැකට් එකක් නොමිලේ එහෙම දෙනව.
කොම්පැනි වලින් ගිය මාසයේ සමහර මත්පැන් වල මිල අඩු කරා පොඩි ලාබයක් තියාගෙන. මොකද සේල් එක අඩු නිසා. මිල අඩු කරලා ආයේ පොඩ්ඩක් සේල් එකක් හදා ගන්න හැදුව විතරයි.
දැන් ආයේ මිල වැඩි වීම නිසා තවත් අඩුවෙයි.
ඇත්තටම ඉතින් මිල වැඩි උනා කියලා කොම්පැනි වලට ලාබයක් එන්නේ නැහැ. ආණ්ඩුවටනේ යන්නේ.
ප.ලි.
බොන අය කොහොමත් බොනවා. හැබැයි රජයේ අරක්කු නැතුව ගම්වල පෙරන අරක්කු බොනවා. රජයේ අරක්කු අවම බෝතලයක් දැන් 3000 ක් වත් වෙයි.
ගමේ ඒවා බෝතලේ රුපියල් 800 යි නේ වෙන්නේ.
aa economic cirisis hinda. dan interest rate adu wela economy eka ayee up wenwa ethakota minissunta mewa amataka wela liquour gannawa.මම අදුරන වයින්ස්ටෝර්ස් තියෙන අයත් එක්ක මම කතා කරා. දැන් මාස කීපයක ඉදන්ම මත්පැන් අලෙවිය සැහෙන්න අඩු වෙලා තියෙන්නේ.
කිව්වට විශ්වාශ කරයිද දන්නේ නැහැ 70% ක් විතර සේල් එක අඩුයි සමහර තැන්වල.
රෙස්ටුරන්ට් බාර් වලටත් ගිහින් කට්ටිය දැන් ඉස්සර වගේ බොන්නේ නැහැ. ඉස්සර සති අන්තයේ එහෙම ගොඩක් ඒවා ෆුල්.
දැන් එහෙම නැහැ.
සමහර රෙස්ටුරන්ට් වල එක එක ඩිස්කවුන්ට් පවා දෙනවා. බයිට් ෆ්‍රී වගේ. බියර් එකක් ගත්තොත් අලපෙති පැකට් එකක් නොමිලේ එහෙම දෙනව.
කොම්පැනි වලින් ගිය මාසයේ සමහර මත්පැන් වල මිල අඩු කරා පොඩි ලාබයක් තියාගෙන. මොකද සේල් එක අඩු නිසා. මිල අඩු කරලා ආයේ පොඩ්ඩක් සේල් එකක් හදා ගන්න හැදුව විතරයි.
දැන් ආයේ මිල වැඩි වීම නිසා තවත් අඩුවෙයි.
ඇත්තටම ඉතින් මිල වැඩි උනා කියලා කොම්පැනි වලට ලාබයක් එන්නේ නැහැ. ආණ්ඩුවටනේ යන්නේ.
ප.ලි.
බොන අය කොහොමත් බොනවා. හැබැයි රජයේ අරක්කු නැතුව ගම්වල පෙරන අරක්කු බොනවා. රජයේ අරක්කු අවම බෝතලයක් දැන් 3000 ක් වත් වෙයි.
ගමේ ඒවා බෝතලේ රුපියල් 800 යි නේ වෙන්නේ.
ඊට වඩා ලේසි නැද්ද බැදලනම් .පව්ල් සංවිදාන එකට ගිහින් බර්ත් කොන්ට්‍රොල් එකක් දාගන්න එක 8000ක් යයිarakku bonneth na , sikrat bonneth na ,
ඒ නිසා ගානක් නෑ.
හැබැයි කොණ්ඩම් වල මිල ඉහල දැම්මොත් තමා මට යකා නගින්නේ.![]()
උබ රනිල් ලග මොන පොස්ට් එකේද බන් වැඩ කරන්නේ?ඉහල දැමූ මිල හේතුවෙන් මත්පැන් මිලදී නොගැනීමේ රැල්ලක් ?
wadi karapu eken wenne bebaddo okata wadi pura gewanawa --> gedara unta kanna ituru wena salli tawa adu wenawa --> guti kana gaanu, lamai wadi wenawaඉහල දැමූ මිල හේතුවෙන් මත්පැන් මිලදී නොගැනීමේ රැල්ලක් ?