මම අදුරන වයින්ස්ටෝර්ස් තියෙන අයත් එක්ක මම කතා කරා. දැන් මාස කීපයක ඉදන්ම මත්පැන් අලෙවිය සැහෙන්න අඩු වෙලා තියෙන්නේ.
කිව්වට විශ්වාශ කරයිද දන්නේ නැහැ 70% ක් විතර සේල් එක අඩුයි සමහර තැන්වල.
රෙස්ටුරන්ට් බාර් වලටත් ගිහින් කට්ටිය දැන් ඉස්සර වගේ බොන්නේ නැහැ. ඉස්සර සති අන්තයේ එහෙම ගොඩක් ඒවා ෆුල්.
දැන් එහෙම නැහැ.
සමහර රෙස්ටුරන්ට් වල එක එක ඩිස්කවුන්ට් පවා දෙනවා. බයිට් ෆ්‍රී වගේ. බියර් එකක් ගත්තොත් අලපෙති පැකට් එකක් නොමිලේ එහෙම දෙනව.
කොම්පැනි වලින් ගිය මාසයේ සමහර මත්පැන් වල මිල අඩු කරා පොඩි ලාබයක් තියාගෙන. මොකද සේල් එක අඩු නිසා. මිල අඩු කරලා ආයේ පොඩ්ඩක් සේල් එකක් හදා ගන්න හැදුව විතරයි.
දැන් ආයේ මිල වැඩි වීම නිසා තවත් අඩුවෙයි.
ඇත්තටම ඉතින් මිල වැඩි උනා කියලා කොම්පැනි වලට ලාබයක් එන්නේ නැහැ. ආණ්ඩුවටනේ යන්නේ.
ප.ලි.
බොන අය කොහොමත් බොනවා. හැබැයි රජයේ අරක්කු නැතුව ගම්වල පෙරන අරක්කු බොනවා. රජයේ අරක්කු අවම බෝතලයක් දැන් 3000 ක් වත් වෙයි.
ගමේ ඒවා බෝතලේ රුපියල් 800 යි නේ වෙන්නේ.


bona eka adu welaBebaddo kavadath Bebaddoma thamai.
Mage company eken Wine Stores walata POS System karanawane ban BAR 61 k withara thiyenawa mama System karapu,
okkogema sales 50%-60% athare adu wela thiyenne, Quality yannema na, Gal walatath wada quality adu ewa thamai yanne.
Economy kiyala kale bottles enawa, ewa thamai yana tharamak yanne,
godak un bar wikunanna dala thiyenne, ada mage client kenek aluth bar 4k gatta parana unta karanna ba kiyala profit na kiyala..
samanyen bar ekaka net profit eka me dawas wala thiyenne masekata laksha 3 th 6 th wage athara, eka hodatama madi,

math bona eka nawattanava ban mona huttakda. me sathiye cigaret gahanneth na 135/- wtf
දුම් නම් බොන් නෑ .. හොද වැඩක් නවත්තන ඒකbedala naaaඊට වඩා ලේසි නැද්ද බැදලනම් .පව්ල් සංවිදාන එකට ගිහින් බර්ත් කොන්ට්‍රොල් එකක් දාගන්න එක 8000ක් යයි

Kasippulu dan hemathenama gam wala tinne..perana un wedilu kasippuකසිප්පු පෙරන එක ලාබයි වගේ
Ow seratama wikunanawalu denatath..gam wala godakma tinawaකසිප්පු මුදලාලිලාගේ කල්ල මරේ![]()
Amo amo ඔය companies ගාණට tax pay කරනවනේ.ඇත්තටම ඉතින් මිල වැඩි උනා කියලා කොම්පැනි වලට ලාබයක් එන්නේ නැහැ. ආණ්ඩුවටනේ යන්නේ.
ස්කාගාර වල සේවය කරනවා සුරාබදු නිලධාරීන්. ඔවුන්ගේ ගණනය කිරීම අනුව තමයි ටැක්ස් අය වෙන්නේ.Amo amo ඔය companies ගාණට tax pay කරනවනේ.![]()
company balen tax gewanne na, tax ayakaraganna eka adaala niladhaariinge wagakiima.Amo amo ඔය companies ගාණට tax pay කරනවනේ.![]()
UN POLU THIYANNE MILIONS WALINcompany balen tax gewanne na, tax ayakaraganna eka adaala niladhaariinge wagakiima.
addict nowuna un nam bona eka adu karala. Godak pubs wala business kela wela tiyenne ganan wedi nisa. minissu bonna eliyata yanawa aduyi. duppath minissuth godak welawata kasippu gahanawa ehema nettan baala arakku ganne. mama danna widiyata DCSL Gal kaala enne naa (netuwa eti. mokada giyapu bar wala godak un ganne wena brands, cashier eke ekaagen ehuwama kiyanne gal kaala naa kiyala).
