මත්පැන් මිලදී නොගැනීමේ රැල්ලක් ?

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    මම අදුරන වයින්ස්ටෝර්ස් තියෙන අයත් එක්ක මම කතා කරා. දැන් මාස කීපයක ඉදන්ම මත්පැන් අලෙවිය සැහෙන්න අඩු වෙලා තියෙන්නේ.
    කිව්වට විශ්වාශ කරයිද දන්නේ නැහැ 70% ක් විතර සේල් එක අඩුයි සමහර තැන්වල.

    රෙස්ටුරන්ට් බාර් වලටත් ගිහින් කට්ටිය දැන් ඉස්සර වගේ බොන්නේ නැහැ. ඉස්සර සති අන්තයේ එහෙම ගොඩක් ඒවා ෆුල්.

    දැන් එහෙම නැහැ.
    සමහර රෙස්ටුරන්ට් වල එක එක ඩිස්කවුන්ට් පවා දෙනවා. බයිට් ෆ්‍රී වගේ. බියර් එකක් ගත්තොත් අලපෙති පැකට් එකක් නොමිලේ එහෙම දෙනව.

    කොම්පැනි වලින් ගිය මාසයේ සමහර මත්පැන් වල මිල අඩු කරා පොඩි ලාබයක් තියාගෙන. මොකද සේල් එක අඩු නිසා. මිල අඩු කරලා ආයේ පොඩ්ඩක් සේල් එකක් හදා ගන්න හැදුව විතරයි.

    දැන් ආයේ මිල වැඩි වීම නිසා තවත් අඩුවෙයි.

    ඇත්තටම ඉතින් මිල වැඩි උනා කියලා කොම්පැනි වලට ලාබයක් එන්නේ නැහැ. ආණ්ඩුවටනේ යන්නේ.

    ප.ලි.

    බොන අය කොහොමත් බොනවා. හැබැයි රජයේ අරක්කු නැතුව ගම්වල පෙරන අරක්කු බොනවා. රජයේ අරක්කු අවම බෝතලයක් දැන් 3000 ක් වත් වෙයි.
    ගමේ ඒවා බෝතලේ රුපියල් 800 යි නේ වෙන්නේ.
    :yes::yes:
     
    • Like
    Reactions: NRTG

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,086
    113
    invoke db "Injected Memory"
    Mage company eken Wine Stores walata POS System karanawane ban BAR 61 k withara thiyenawa mama System karapu,

    okkogema sales 50%-60% athare adu wela thiyenne, Quality yannema na, Gal walatath wada quality adu ewa thamai yanne.

    Economy kiyala kale bottles enawa, ewa thamai yana tharamak yanne,

    godak un bar wikunanna dala thiyenne, ada mage client kenek aluth bar 4k gatta parana unta karanna ba kiyala profit na kiyala..

    samanyen bar ekaka net profit eka me dawas wala thiyenne masekata laksha 3 th 6 th wage athara, eka hodatama madi,
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543

    :yes:
     
    • Like
    Reactions: NRTG

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,989
    13,889
    113
    🤍
    ඊට වඩා ලේසි නැද්ද බැදලනම් .පව්ල් සංවිදාන එකට ගිහින් බර්ත් කොන්ට්‍රොල් එකක් දාගන්න එක 8000ක් යයි
    bedala naaa :(
     
    • Like
    Reactions: NRTG

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,468
    2,096
    113
    ඇත්තටම ඉතින් මිල වැඩි උනා කියලා කොම්පැනි වලට ලාබයක් එන්නේ නැහැ. ආණ්ඩුවටනේ යන්නේ.
    Amo amo ඔය companies ගාණට tax pay කරනවනේ. 🤣
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    Amo amo ඔය companies ගාණට tax pay කරනවනේ. 🤣
    ස්කාගාර වල සේවය කරනවා සුරාබදු නිලධාරීන්. ඔවුන්ගේ ගණනය කිරීම අනුව තමයි ටැක්ස් අය වෙන්නේ.

    වැඩේ වෙන්නේ ලොකු ලොකු මත්පැන් කොම්පැනි වල වසර ගණන් එක දිගට වැඩ කරන සුරාබදු නිලධාරීන් අදාල කොම්පැනි වල මුදලට යට වීම.

    ප්‍රසිද්ධ මත්පැන් කොම්පැනි වල ස්කාගාර වල සේවය කරන්න සුරාබදු නිලදාරීන්ගේ තියෙන කැමැත්ත හොයල බලන්නකෝ.
     
    • Like
    Reactions: vgp

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    සමස්ථ ලංකා මත්පැන් බොන්නන්නේ සභාපති @scurvy දන්වයි
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,903
    3,406
    113
    addict nowuna un nam bona eka adu karala. Godak pubs wala business kela wela tiyenne ganan wedi nisa. minissu bonna eliyata yanawa aduyi. duppath minissuth godak welawata kasippu gahanawa ehema nettan baala arakku ganne. mama danna widiyata DCSL Gal kaala enne naa (netuwa eti. mokada giyapu bar wala godak un ganne wena brands, cashier eke ekaagen ehuwama kiyanne gal kaala naa kiyala).
     
    :rolleyes: