රනිල් අනුරව පුක වටේ කරකවයි. කිරිපිටි මෙන්ම මත්පැන් මිලත් අඩුකර දෙන ලකුනු.
සෝස් අහන්ඩ එපා. සෝසුත් අඩෝ කරලා දෙයී.
සෝස් අහන්ඩ එපා. සෝසුත් අඩෝ කරලා දෙයී.
අඩුවෙන වාසිය උන්ටත් එනවනෙ ඒකනිසා මීක් කියන්නෙ නැතිවෙයි.කැරිගණයෝ ටික සිව්රු කරේ තියන් එයිද දන්නේ නෑ
බොරුගල් බෝතයල 1970 එත් වැඩි
බීර 4.4 සැර 500මිලි කෑන් එකක් 180
කැරිගණයෝ ටික සිව්රු කරේ තියන් එයිද දන්නේ නෑ
Mama eth baluwa ai un meek naththe kiyala..අඩුවෙන වාසිය උන්ටත් එනවනෙ ඒකනිසා මීක් කියන්නෙ නැතිවෙයි.

ආණ්ඩුවට සිගරට් අරක්කුවලින් එන ටැක්ස් එක අඩුවෙයි මේක කරොත්.Ganja legal karoth thamai Ranil S" waddek wenne...
ව්ස්කි මැඩම්ද අඩු කරන්න කියලා රනිල් හාමුට කියලා තින්නේ

Diana madamව්ස්කි මැඩම්ද අඩු කරන්න කියලා රනිල් හාමුට කියලා තින්නේ![]()
ටැක්ස් එක වැඩි හින්දා දැන් සේල් හොදටම අඩු වෙලා. ආණ්ඩුවට දැනුයි පාඩු.. දැන් දවස් තුනකට කලින් ප්රධාන ලිකර් කම්පැනි එකක මුලු දවසෙම සේල් එක බෝතල් 1600 ගානක්. ලංකාවෙන්ම.. කම්පැනි ටික ගෙන්නලා ලගදි තියපු මීටින් එකකදි හැමෝම කිව්වේ ගාන අඩුකරලා දෙන්න කියලා. ගාන අඩු උනොත් සේල් එක වැඩිවෙයි. ආණ්ඩුවට ආදායමත් වැඩිවෙයි.ආණ්ඩුවට සිගරට් අරක්කුවලින් එන ටැක්ස් එක අඩුවෙයි මේක කරොත්.
ගල් බෝතයල 1970 එත් වැඩි
බීර 4.4 සැර 500මිලි කෑන් එකක් 180
කැරිගණයෝ ටික සිව්රු කරේ තියන් එයිද දන්නේ නෑ
ගංජා නීතිගත කරොත් මිනිස්සු ගෙදර ගංජා වවාගෙන ගහන නිසා ආණ්ඩුව කවදාවත් ඒකට නම් අවසර දෙන්නෙ නෑටැක්ස් එක වැඩි හින්දා දැන් සේල් හොදටම අඩු වෙලා. ආණ්ඩුවට දැනුයි පාඩු.. දැන් දවස් තුනකට කලින් ප්රධාන ලිකර් කම්පැනි එකක මුලු දවසෙම සේල් එක බෝතල් 1600 ගානක්. ලංකාවෙන්ම.. කම්පැනි ටික ගෙන්නලා ලගදි තියපු මීටින් එකකදි හැමෝම කිව්වේ ගාන අඩුකරලා දෙන්න කියලා. ගාන අඩු උනොත් සේල් එක වැඩිවෙයි. ආණ්ඩුවට ආදායමත් වැඩිවෙයි.
ආණ්ඩුවට සිගරට් අරක්කුවලින් එන ටැක්ස් එක අඩුවෙයි මේක කරොත්.
වවන්න පර්මිට් දෙන්න පුලුවන් නෙ සීමිත හිතවත් සමාගම් වලට විතරක්. පාරිබෝගිකයට ටැක්ස් එකකුත් ගහනවාගංජා නීතිගත කරොත් මිනිස්සු ගෙදර ගංජා වවාගෙන ගහන නිසා ආණ්ඩුව කවදාවත් ඒකට නම් අවසර දෙන්නෙ නෑ