මත්පැන් මිල අඩු වෙයි

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    රනිල් අනුරව පුක වටේ කරකවයි. කිරිපිටි මෙන්ම මත්පැන් මිලත් අඩුකර දෙන ලකුනු.
    සෝස් අහන්ඩ එපා. සෝසුත් අඩෝ කරලා දෙයී.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,921
    2
    115,981
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සුභාරංචි

    571019.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,236
    113
    Gotland
    ගල් බෝතයල 1970 එත් වැඩි
    බීර 4.4 සැර 500මිලි කෑන් එකක් 180

    කැරිගණයෝ ටික සිව්රු කරේ තියන් එයිද දන්නේ නෑ
     
    Sen-lu

    Well-known member
  • කැරිගණයෝ ටික සිව්රු කරේ තියන් එයිද දන්නේ නෑ
    අඩුවෙන වාසිය උන්ටත් එනවනෙ ඒකනිසා මීක් කියන්නෙ නැතිවෙයි.
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ගල් බෝතයල 1970 එත් වැඩි
    බීර 4.4 සැර 500මිලි කෑන් එකක් 180

    කැරිගණයෝ ටික සිව්රු කරේ තියන් එයිද දන්නේ නෑ
    බොරු
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    ආණ්ඩුවට සිගරට් අරක්කුවලින් එන ටැක්ස් එක අඩුවෙයි මේක කරොත්.
    ටැක්ස් එක වැඩි හින්දා දැන් සේල් හොදටම අඩු වෙලා. ආණ්ඩුවට දැනුයි පාඩු.. දැන් දවස් තුනකට කලින් ප්‍රධාන ලිකර් කම්පැනි එකක මුලු දවසෙම සේල් එක බෝතල් 1600 ගානක්. ලංකාවෙන්ම.. කම්පැනි ටික ගෙන්නලා ලගදි තියපු මීටින් එකකදි හැමෝම කිව්වේ ගාන අඩුකරලා දෙන්න කියලා. ගාන අඩු උනොත් සේල් එක වැඩිවෙයි. ආණ්ඩුවට ආදායමත් වැඩිවෙයි.
     
    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    ගල් බෝතයල 1970 එත් වැඩි
    බීර 4.4 සැර 500මිලි කෑන් එකක් 180

    කැරිගණයෝ ටික සිව්රු කරේ තියන් එයිද දන්නේ නෑ

    බොන තරමක් බොන්නේ අපි තමයි ඩෝ

    හම්බ කරන කන්න ඕන නිසා බණට උඹලට බනිනවට සම වෙයල්ලා

    අපිත් සල්ලි දීල තමයි බොන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,799
    1
    58,052
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටැක්ස් එක වැඩි හින්දා දැන් සේල් හොදටම අඩු වෙලා. ආණ්ඩුවට දැනුයි පාඩු.. දැන් දවස් තුනකට කලින් ප්‍රධාන ලිකර් කම්පැනි එකක මුලු දවසෙම සේල් එක බෝතල් 1600 ගානක්. ලංකාවෙන්ම.. කම්පැනි ටික ගෙන්නලා ලගදි තියපු මීටින් එකකදි හැමෝම කිව්වේ ගාන අඩුකරලා දෙන්න කියලා. ගාන අඩු උනොත් සේල් එක වැඩිවෙයි. ආණ්ඩුවට ආදායමත් වැඩිවෙයි.
    ගංජා නීතිගත කරොත් මිනිස්සු ගෙදර ගංජා වවාගෙන ගහන නිසා ආණ්ඩුව කවදාවත් ඒකට නම් අවසර දෙන්නෙ නෑ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ආණ්ඩුවට සිගරට් අරක්කුවලින් එන ටැක්ස් එක අඩුවෙයි මේක කරොත්.
    ගංජා නීතිගත කරොත් මිනිස්සු ගෙදර ගංජා වවාගෙන ගහන නිසා ආණ්ඩුව කවදාවත් ඒකට නම් අවසර දෙන්නෙ නෑ
    වවන්න පර්මිට් දෙන්න පුලුවන් නෙ සීමිත හිතවත් සමාගම් වලට විතරක්. පාරිබෝගිකයට ටැක්ස් එකකුත් ගහනවා 🤷‍♀️
     
    • Like
    Reactions: tha123